එයාලා කියනවනේ තව අය හිටියට කමක් නෑ..
මමත් ඉන්නම් කියලා..
ඉතිං එයාලටවත් නැති ප්රශ්නනේ බං උඹට තියෙන්නේ..
ඔක්කොම තියාගෙන හිටපං..
වෙන දෙයක් වෙයි..
මමත් ඉන්නම් කියලා..
ඉතිං එයාලටවත් නැති ප්රශ්නනේ බං උඹට තියෙන්නේ..
ඔක්කොම තියාගෙන හිටපං..
වෙන දෙයක් වෙයි..
මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.. මට පේන හැටියට නම් ඒ අක්ක එක්ක උබෙ තිබ්බෙ ආදරයට වඩා sexual relationship එකක් වෙන්න ඇති.. sry if im wrong! ehema natham wena kellek innakotath eya ekka relationship eka oya widihata thiya ganna kiyala eya illanne na.. dan oya 2nd kella serious karanawa nam e kellath kiyatawath kamathi wenne nane uba parana eka karanawata! habai friendship eka witharak thiyagattata aulak na 2nd kella tath kiyala..
and 3rd ekath danma cut kale natham thawa keliyak wenawa tika dawasakin 





