අනේ මට උදව් කරපියෝ

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එයාලා කියනවනේ තව අය හිටියට කමක් නෑ..
    මමත් ඉන්නම් කියලා..
    ඉතිං එයාලටවත් නැති ප්‍රශ්නනේ බං උඹට තියෙන්නේ..
    ඔක්කොම තියාගෙන හිටපං..
    වෙන දෙයක් වෙයි..
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    අර කලින් අක්ක එක්ක තිබ්බ සීන් එක ඇත්තමට serious එකක් ද? i dnt think so.. :no: මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.. මට පේන හැටියට නම් ඒ අක්ක එක්ක උබෙ තිබ්බෙ ආදරයට වඩා sexual relationship එකක් වෙන්න ඇති.. sry if im wrong! ehema natham wena kellek innakotath eya ekka relationship eka oya widihata thiya ganna kiyala eya illanne na.. dan oya 2nd kella serious karanawa nam e kellath kiyatawath kamathi wenne nane uba parana eka karanawata! habai friendship eka witharak thiyagattata aulak na 2nd kella tath kiyala..
    dan scene eka serious karanawa nam nam kamaththen hari akamaththen hari ara parana eka nawattanna wenawa dan :yes: and 3rd ekath danma cut kale natham thawa keliyak wenawa tika dawasakin :P

    මචං උබ ටිකක් හරි ඒත් මට තේරුම්ගන්න බැරී නිසයි අහන්නේ 1වෙනියට කතා කරන එක 2වෙනියා දන්නෑ එත් මන් එයාට කියල තියෙන්නේ එම එකක් තිබුන කියල එතකොට මට ඕනේ කරන්නේ 1වෙනියට කතා කරන එක නවත්ත ගන්නයි, එක කරගන්න හොද සාමකාමී විදියක් කියන්න පුලුවන්ද??
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    එයාලා කියනවනේ තව අය හිටියට කමක් නෑ..
    මමත් ඉන්නම් කියලා..
    ඉතිං එයාලටවත් නැති ප්‍රශ්නනේ බං උඹට තියෙන්නේ..
    ඔක්කොම තියාගෙන හිටපං..
    වෙන දෙයක් වෙයි..
    යකෝ මුන් එකෙක් එවර වෙනකොට එකෙක් මට කෝල් කරනවා
    මල කරදරයක් බං එක එම කරන්න බෑනේ එකී මන් උබලගෙන් අහන්නේ එකට විසදුමක්
    එයාලට කොච්චර කිවත් අහන්නේනෑ
     

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    machan...1 st eken kelinma ahapan monawada magen one kiyala..
    hodama visaduma thama ekata kollek set karana eka...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    යකෝ මුන් එකෙක් එවර වෙනකොට එකෙක් මට කෝල් කරනවා
    මල කරදරයක් බං එක එම කරන්න බෑනේ එකී මන් උබලගෙන් අහන්නේ එකට විසදුමක්
    එයාලට කොච්චර කිවත් අහන්නේනෑ

    ඉතිං කියපංකෝ බං සිංහලෙන්ම..
    මම වැඩක්..
    මම පොඩ්ඩක් Busy..
    තව ටිකකින් Call කරනවද..

    ඔහොම කියලා Phone එක Silent දාලා තියපං..
    :P (මමනම් එහෙමයි ~Titi~ Call කරනකොට) :P
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    ඉතිං කියපංකෝ බං සිංහලෙන්ම..
    මම වැඩක්..
    මම පොඩ්ඩක් Busy..
    තව ටිකකින් Call කරනවද..

    ඔහොම කියලා Phone එක Silent දාලා තියපං..
    :P (මමනම් එහෙමයි ~Titi~ Call කරනකොට) :P
    කාලයක් මන් ඒමත් කර බන්
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    ඉතිං ඒක දිගටම කරපංකෝ..
    මොකක්ද අවුල..??
    එක දිගටම කරනකොට එය කියනවා එනම් ඔය ඕනෑ වෙලාවක එන්නකෝ මන් බලාගෙන ඉන්නම් කියල
    යකෝ එටකොට මලේ මල පනිනවා බං
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එක දිගටම කරනකොට එය කියනවා එනම් ඔය ඕනෑ වෙලාවක එන්නකෝ මන් බලාගෙන ඉන්නම් කියල
    යකෝ එටකොට මලේ මල පනිනවා බං

    උඹට Leak Theory එක තේරෙන්නේ නෑ නේ..
    උඹට ඕනෙ වෙලාවක් එනකං හිටු එහෙමනම්..
    එතකං ඔන්න ඔහේ ඉන්න දීලා හිටපං..
    ටික කාළයක් යනකොට ඕවා හරියනවා..
    මමත් උඹ වගේ වුනානම් එහෙම මට කොහේහරි යන්න 1210 Bus එකක් ඕනෙ වෙනවා..
    උන් ඔක්කොම අරගෙන යන්න එපැයි..
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    උඹට Leak Theory එක තේරෙන්නේ නෑ නේ..
    උඹට ඕනෙ වෙලාවක් එනකං හිටු එහෙමනම්..
    එතකං ඔන්න ඔහේ ඉන්න දීලා හිටපං..
    ටික කාළයක් යනකොට ඕවා හරියනවා..
    මමත් උඹ වගේ වුනානම් එහෙම මට කොහේහරි යන්න 1210 Bus එකක් ඕනෙ වෙනවා..
    උන් ඔක්කොම අරගෙන යන්න එපැයි..
    එක ඇත්ත කොල්ලෝ ඒත් ,,,,,
    දැන් මන් ලව්‍ කරන කෙනා මගේ ෆෝන් එක වේටින් වුනාම කෙස් දානවා??
    අනික මන් කැමති නෑ බං ටව ෆෝන් එකක් යුස්‌ කරන්න
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙයාගේ මොනවද ඔය තරමටම තියෙන විශේෂත්වය, ඔච්චරටම ගෑනු ලමයි පස්සෙන් එන තරමටම:dull::lol::rofl:


    ඒකනේ :frown:

    මං දිහානං බලන්නේ මං ලස්සන හින්ද :cool:


    149749814_c275701ff7.jpg



    :cool:


    ඔය එක එක හාල්පාරුවෝ නංගිට අනංමනං ටෝක්ස් දානවනං කියන්න මම උන්ව බය කරන්නන් :cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒකනේ :frown:

    මං දිහානං බලන්නේ මං ලස්සන හින්ද :cool:

    ඔය එක එක හාල්පාරුවෝ නංගිට අනංමනං ටෝක්ස් දානවනං කියන්න මම උන්ව බය කරන්නන් :cool:
    :eek:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එක ඇත්ත කොල්ලෝ ඒත් ,,,,,
    දැන් මන් ලව්‍ කරන කෙනා මගේ ෆෝන් එක වේටින් වුනාම කෙස් දානවා??
    අනික මන් කැමති නෑ බං ටව ෆෝන් එකක් යුස්‌ කරන්න

    ඒක ඉතිං උඹම තමයි Manege කරගන්න ඕනේ..
    GF Call කරන්නේ නැති වෙලාවකට Back up එක්ක කතා කරපං..
    GF Call කරන වෙලාවල් වලට Back up වලට Call කරන්න එපා කියපං..
    Time එක Manage කරගන්න ඕනේ උඹ..
    ඒක වෙන කාටවත් කරන්න බෑ..

    මටනම් දැන් Log Off වෙන්න වෙලාව හරි..
    හෙට උදේම Lectures බං..
    රෑ වෙලා එන්නම්කෝ මේ පැත්තේ මොකද වුනේ බලන්න..

    ~Titi~ පැටියෝ..
    මම යනවා හොදේ..
    :lol: ආයෙත් ඉතිං හෙට තමයි.. :lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඒකනේ :frown:

    මං දිහානං බලන්නේ මං ලස්සන හින්ද :cool:


    149749814_c275701ff7.jpg



    :cool:


    ඔය එක එක හාල්පාරුවෝ නංගිට අනංමනං ටෝක්ස් දානවනං කියන්න මම උන්ව බය කරන්නන් :cool:

    අනේ පළයං උළමෝ යන්න..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ඉතිං උඹම තමයි Manege කරගන්න ඕනේ..
    GF Call කරන්නේ නැති වෙලාවකට Back up එක්ක කතා කරපං..
    GF Call කරන වෙලාවල් වලට Back up වලට Call කරන්න එපා කියපං..
    Time එක Manage කරගන්න ඕනේ උඹ..
    ඒක වෙන කාටවත් කරන්න බෑ..

    මටනම් දැන් Log Off වෙන්න වෙලාව හරි..
    හෙට උදේම Lectures බං..
    රෑ වෙලා එන්නම්කෝ මේ පැත්තේ මොකද වුනේ බලන්න..

    ~Titi~ පැටියෝ..
    මම යනවා හොදේ..
    :lol: ආයෙත් ඉතිං හෙට තමයි.. :lol:



    බායි :P
    ආයේ නාවට කමක් නෑ :growl::P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සමහර අයව ගනන් ගන්නේ නැතිව ඉන්න තරමට හොදයි