මීගමුවේ සිට කොළඹ කොටුවට මොනෝරේල් සේවාවක්
මීගමුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා කොළඹ කොටුව දක්වා මොනෝරේල් සේවාවක් කඩිනමින් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරන පරිදි මෙහිදී විද්යුත් කාන්දම් බලය උපයෝගී කරගනිමින් දුම්රිය ධාවනය වන අතර දුම්රිය මාර්ගය ඉහළින් පිහිටයි.
JAYA SRI







JAYA SRI







Last edited:




