මීගමුවේ සිට කොළඹ කොටුවට මොනෝරේල් සේවාවක්

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හදලා ඉවරවෙලා කියපන් මෙන්න කොච්චිය යමන් කියලා, කඩිනමින් ක්‍රියාවට නංවනවා, බලාපොරුත්තු වෙනවා කිව්වට වැඩක් නැහැ.
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    සමහර පොස්ට් දකිද්දි හිතෙනව ඇයි සමහරැ මේ තරන් කුහක කියල?:confused:
    මේක අපි ජිවත් වෙන අපේ රට.අපේ රට සංවර්ධනයකරා යන්ඩ පටන් ගැනිමක් කරන්ඩ හදද්දිම ඇයි සමහරැ ඒකේ අඩුපාඩු හිතින් මවාගෙන කාලකන්නි ආස්වාදයක් ලබන්නෙ කියල හිතාගන්ඩත් අමාරැයි :confused:
    මේ කටිටිය අපි හැමදාම අන්ත දිලින්දන් වෙලා ඉන්නවටද කැමති? ලැජ්ජයි
    ඔය පෙන්නෙ තම තමන්ගෙ වසල ගති තමයි :confused:

    ඈත්ත කතාව මචන්.මේ වගේ මිනිස්සු නිසා තමයි රටකටවත් දියුනුවක් නෑත්තේ.කරන දෙයකුත් නෑ ඒත් කෙනෙක් යම් දෙයක් කරන්න හදනකොට ඒකට මොනව හරි කියන්න විතරයි දන්නේ.මොන දෙශපාලන පක්ශය උනත් රටට හොදක් වෙනවනම් අපි ඒක අගය කරන්න ඕනා.මේ වගේ මිනිස්සු රටට කරන්න ලොකුම සේවය තමයි අඩුම තරමේ තමන්ගේ මෝඩ,කුහක අදහස් තමන් ගාවම තියාගෙන කට වහගෙන ඉන්න එක.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හදලා ඉවරවෙලා කියපන් මෙන්න කොච්චිය යමන් කියලා, කඩිනමින් ක්‍රියාවට නංවනවා, බලාපොරුත්තු වෙනවා කිව්වට වැඩක් නැහැ.

    :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙම නෙමේ. මමත් කැමතයි හොඳ දෙයක් වෙනවා දකින්ඩ. එත් මේ වගේ දැන් ගොඩක් පටන් ගත්තු ඒවා පාඩු පිට පාඩු ලබලා නවතාල දාලා. හොඳම උදාහරනේ කටුනායක ගුවන්තොටුපල දුම්රිය. එක දැන් නවත්තලා. ඉතින් දෙයක් පටන් ගන්ඩ කලින් ඕවා හොඳට හිතලා බලලා දුරදිග බලලා වැඩ කරන්ඩයි ඕනේ. මිහින් ලංකා එක පටන් ගත්තේ බජට් ගුවන් සේවයක් හැටියට එත් දැන් එක ශ්‍රීලන්කන් එකට කරේ ගහන්ඩ හදනවා පාඩුව පියව ගන්ඩ. මලයාසියාවේ, තායිලන්තේ වගේ මොනෝ රේල් දැම්මට එයාලට හොඳ ආර්ථිකයක් තියනවා එකට සපෝර්ට් එකට. ඕක දැම්මොත් ටිකට් එකක් කීයක් වෙයිද? ලොකු ගානක් දැම්මොත් කව්ද යන්ඩ ඉන්නේ? Feasibility study එකක් කියන්නේ ඕකට තමයි. :yes::yes:
     
    Nov 2, 2011
    990
    76
    0

    නිකම් බොරු කියන්න එපා මචන් උබ නේද ජනාදිපතිතුමාට බැන බැන වටේ යන එකා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    නිකම් බොරු කියන්න එපා මචන් උබ නේද ජනාදිපතිතුමාට බැන බැන වටේ යන එකා

    නිකන් පුක දෙන්නේ නැතුව මම කලින් දාලා තියන පොස්ට් බලලා වරෙන්.
     
    • Like
    Reactions: gaya1

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    පලයන් පකිස් බුරුවා යන්ඩ. දන්න දෙයක් කතා කරපන්. ඔය වගේ මොනෝ රේල් එකක් දුවන්ඩ පවර් එක දෙන්ඩ වෙනම පත ජෙනරට්ර් එකක් හදන්ඩ වෙයි. ඔය හෙල්මට් එකෙන් හිතන්නේ නැතුව ඔලුවෙන් හිතපන්.:angry:

    හෙල්මට් එකෙන් thami ban universe ekka save
    kale.

    halo4c.jpg

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    නිකන් පුක දෙන්නේ නැතුව මම කලින් දාලා තියන පොස්ට් බලලා වරෙන්.

    Our president sir is the man.
    He is the savour of the whole universe from evil forces. Nobody knows
    everyday he is taking risks millions of light years away from home.

    Our President is a hero man !

    halo4c.jpg

    Tribute to our halo hero. Save our Universe !
    we should give him a tribute.

    Tribute to his risks taking in outer space for the future of the galaxy.
     
    Nov 2, 2011
    990
    76
    0
    නිකන් පුක දෙන්නේ නැතුව මම කලින් දාලා තියන පොස්ට් බලලා වරෙන්.

    :lol:
    උබට දෙන්න දෙයක් තියෙනවද බං බෝර් වෙලා ඇති කොටියට දෙන ගානටම :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    :lol:
    උබට දෙන්න දෙයක් තියෙනවද බං බෝර් වෙලා ඇති කොටියට දෙන ගානටම :lol:

    කොටියොන්ව ඔඩොක්කුවේ තියාගෙන ඉන්නේ කව්ද දැන්? උඹලගේ මහා රජාමනේ? හූ හූ. :lol::lol::lol::lol:
     
    Nov 2, 2011
    990
    76
    0
    කොටියොන්ව ඔඩොක්කුවේ තියාගෙන ඉන්නේ කව්ද දැන්? උඹලගේ මහා රජාමනේ? හූ හූ. :lol::lol::lol::lol:

    මචන් මෝඩයෙක් වගේ කියවන්න එපා කොටියව උනත් මෙල්ල කරලා ගන්න
    එතුමට පුලුවන් ,මරන එක නෙවෙයි හැම තිස්සෙම කරන්න ඕනේ
    කොටින්ගෙන් අල්ලගත්තු හැම සාමාන්‍යය සෙබලම පුනුරුත්තාපනය කරලා
    එළියට දාලා තියෙනවා එතකොට අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව, පවුල් වලට අවශ්‍යය
    යටිතළ පහසුකම් මේ හැම දෙයක්ම ලබා දෙන්න එතුමා සමත් වෙලා තියෙනවා
    ගන්න පුලුවන් හැම එකාවම හොද පාරට අරගන්නවා. උබලා ඔය නටන්නේ නොර්වේ කැළෑ කොටින්
    එක්කයි
    7.gif
    උන් වසයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් මෝඩයෙක් වගේ කියවන්න එපා කොටියව උනත් මෙල්ල කරලා ගන්න
    එතුමට පුලුවන් ,මරන එක නෙවෙයි හැම තිස්සෙම කරන්න ඕනේ
    කොටින්ගෙන් අල්ලගත්තු හැම සාමාන්‍යය සෙබලම පුනුරුත්තාපනය කරලා
    එළියට දාලා තියෙනවා එතකොට අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව, පවුල් වලට අවශ්‍යය
    යටිතළ පහසුකම් මේ හැම දෙයක්ම ලබා දෙන්න එතුමා සමත් වෙලා තියෙනවා
    ගන්න පුලුවන් හැම එකාවම හොද පාරට අරගන්නවා. උබලා ඔය නටන්නේ නොර්වේ කැළෑ කොටින්
    එක්කයි
    7.gif
    උන් වසයි

    හා. උඹලට එතකොට දැන් ඔය කරුණා, පිල්ලයාන් උන් අරන්තලාවේ, අපේ මාලිගාවට ගහපු උන්ට රජ සැප දෙන්නේ උන් ඕව වලින් නිදහස් කරලා වෙන්ඩ ඇති. ඕවා වල පව් පස්සේ එන්නේ මචන්. ඒවා අමතක කරන්ඩ එපා මොනවා උනත්. ඒ මැරුණ මිනිසුන්ගේ පවුල් වලම සාපෙ ඇති.
     
    ඔය විදියට ඉස්සර කාලෙත් හිතුවනම් අංගුලිමාල එහෙනම් තාමත් අපායේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankawe diyunu wenawanam mama 100% kemetiy.. namuth padu vidana eka nikan close karana eka mama nam kemeti nehe :(