Nissan N16 Ex-saloon help

Muttley

Active member
  • Jun 29, 2010
    882
    184
    43
    n16 Ex-saloon එකේ තියන්නේ එක airbag එකක්.:angry::angry: මට ඒකට අනිත් එකත් හයි කරගන්න පුලුවන්ද?හරියට fog lamps හයි කරගනන්වා වගේ. වාන ගැන දන්න අය උදව් කරත්වා......:rolleyes::rolleyes::rolleyes: