n16 Ex-saloon එකේ තියන්නේ එක airbag එකක්.:angry::angry: මට ඒකට අනිත් එකත් හයි කරගන්න පුලුවන්ද?හරියට fog lamps හයි කරගනන්වා වගේ. වාහන ගැන දන්න අය උදව් කරත්වා......:rolleyes::rolleyes::rolleyes: