මචන්ලා මම අලුතෙන් ගත්තේ මගෙත් වැඩේ හරි වගේ
වෙබ් ඇක්සස් එහෙම මාර ස්ලෝ ටොරන්ට් ඊට වඩා ස්ලෝ
අපෝ මචන් දැන්නම් 20gb විතර ඕන නම්SLT usage meter eken balapan GBs gana!

අපෝ මචන් දැන්නම් 20gb විතර ඕන නම්
පැනලා ඇති![]()

මචෝ මම Unlimited එක ගත්තේ 2010. මටත් එහෙම Limit කරනවද?18GBs pannata passe ibba wage thama speed!![]()
අපෝ නොදකින් බන් හු.....ගේ පුතාලා18GBs pannata passe ibba wage thama speed!![]()

Captain ජැක් ස්පැරෝ;11340679 said:මචෝ මම Unlimited එක ගත්තේ 2010. මටත් එහෙම Limit කරනවද?

















ඔව් බන් වේ... පුතාලට හෙන 7 ම ගහපන්Machan kathawa atta......
Bt machan me lankawa........
Owa kawadawath wenne na.....
unath SLT ekatamai ban padu wenne.....![]()


Captain ජැක් ස්පැරෝ;11340679 said:මචෝ මම Unlimited එක ගත්තේ 2010. මටත් එහෙම Limit කරනවද?

තැන්ක්ස් මචන් කීවට.......Parana ewata FUP na keyala thama keyanne,habai parana ayatath 20GB pannama slow una keyala EK eke replies dala thibba dakka!,Sure na ban!![]()


