SLT එකේ අලුත් ගොන් පාර්ට් එක
මට ඉස්සෙල්ල මේක ගැන Thread එකක් කවුරු හරි දාල තිබ්බද දන්නෙ නැහැ.. පේන්න නොතිබ්බ හින්ද දැම්මෙ.. මොකද්ද මේ අපේ SLT 512kbps Line එකට 18GB Limit එකක් දාල කියන්නෙ..

දැනට අපි පාවිච්චි කරන ඒවටත් ඔය මගුල වැටෙනවද? යකාගෙ නීතියක්නෙ..
දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තරේ කියනවද..

meh limit eka watilada ? 
thanks
pissuda ban oya new package eka ganna