Divaina fake photo news! Ai mehema boru karanne?

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    kata bannath awulak naha,divaina aithi ewun anduwata denawa athi,e konen meke athule inna ewun diha balanna epa,methana ewunta nidahase liyanna dunna data kata katath balaganna puluwan wewi mokada wenne kiyala,media ekaka wada karanawa kiyanne dali pihiyen kiri kanawa wage wadak

    දන්නව මචෝ ලංකාවෙ කිසිම මාධ්‍ය ආයතනයක් නැහැ ස්වාධීන කියන්න පුළුවන් :eek:
    නිදහසේ ලියන්න පුළුවන් දවසක් ලග පාතකනම් පේන්නෙ නැහැ
    :baffled:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    uba kiyana deta mamath ekaga wenawa ban,lankwe wena dewal ekka meka edit kala kiyana eka pudumayak neme,eth mage paththen wenna one de mama kale,uba monawada karanne kiyala mama danne naha,media ekaka wada karanawa kiyanne dali pihiyen kiri kanawa wage wadak,mama ekata siddiyak kiyannam dumindage kudu sambandayak gana lipiyak liyapu saman gamage ayyage katauththara ganna policiyen awa,e welwata eyalawa beraganna kawuruwath naha,e welawa ekata wada karana ewunge pihita thama,meke aithi ewun ahalakawath naha,divaina anduwata kade yanawa,e yanne eke aithi ewun nisa,eth eke wada karana ewun ehema naha

    මම එක දන්නවා මචන්.
    මොකද උඹල කරන්නේ රස්සාවනේ.
    දැන් මෙතන ඔය වගේ අදහස් තමුන්ගේ පාලනාධිකාරියට විරුද්ධව දැම්මහම උඹේ රස්සාවට අවුලක් වෙන්නේ නැද්ද
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hehe mata hithuna kawuru hari oya talk eka dei kiyala :lol::lol:
    aniwaa

    ඔව් මටත් ඔකම තමා දැන් තියෙන ප්‍රශ්නේ , එක අතකින් මේක මාර අසමසම අහඹු සිදුවීමක් මොකද දිවයිනේ කැමරාකරු highway එකෙ යනකොටම මෙහෙම මනුස්සයෙක් එක පාරට පැනලනේ ..:rolleyes:

    Meya mara dial ekak amudayak gahan para paninne,eth awurudu bara ganak purudu para wenna athi madin highway ekak haduwa keyala ba pora khomahari eha paththata yannath oni ne neda!(Ara udin penne guwan palamak da danne na me wage ayata hadapu):confused:

    uba kiyana deta mamath ekaga wenawa ban,lankwe wena dewal ekka meka edit kala kiyana eka pudumayak neme,eth mage paththen wenna one de mama kale,uba monawada karanne kiyala mama danne naha,media ekaka wada karanawa kiyanne dali pihiyen kiri kanawa wage wadak,mama ekata siddiyak kiyannam dumindage kudu sambandayak gana lipiyak liyapu saman gamage ayyage katauththara ganna policiyen awa,e welwata eyalawa beraganna kawuruwath naha,e welawa ekata wada karana ewunge pihita thama,meke aithi ewun ahalakawath naha,divaina anduwata kade yanawa,e yanne eke aithi ewun nisa,eth eke wada karana ewun ehema naha
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mano3989 මට දැන් ටික වෙලාවකට උඩදී PM එකක් එවල තිබ්බ එයා දිවයිනේ වැඩ කරන්නේ කියල විස්තරේ කියල.හැබැයි ෆොටෝ ටික එවල තිබ්බේ නම් නෑ.එවන්නම් කියලයි තිබ්බේ.ඉතින් ෆොටෝ ටික එවනකන් මට ඇත්ත නැත්ත පිළිගන්න බෑනේ. මොකද මේකේ මම දාපු topic එක උනේ "ai mehema boru karanne?" කියල ඒකට "divaina fake photo news" කියන කෑල්ල එකතු කරලා එඩිට් කරලා තිබ්බේ GT අයිය වෙන්න ඕන. එයා උනත් එහෙම කරන්න ඇත්තේ මේකේ තිබ්බ පැහැදිලි photoshop වලින් කරපු edit එක නිසා.

    comment කරපු හැමෝමත් ඒක ඒ විදියට දැක්කේ එකයි. මගේ ළඟ original pics තියාගෙන මේක දැම්මේ නැහැ නේ. අනිත් එක ඔයා මට thread එක එඩිට් කරන්න ෆොටෝ එවන්න කලින් thread එකේ ඒ ටික පොස්ට් කරලා. වැරද්දක් උනොත් ඒක නිවැරදි කරගන්න මට කිසිම පැකිලීමක් නැහැ. සිදුවුන අත්වැරැද්ද ගැන කනගාටු වෙනවා වගේම photoshop භාවිතා කරද්දී හරියට නිවැරදිව භාවිතා කරන්න කියලත් අදාළ අයට කියල දෙන්න. :)
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    මම එක දන්නවා මචන්.
    මොකද උඹල කරන්නේ රස්සාවනේ.
    දැන් මෙතන ඔය වගේ අදහස් තමුන්ගේ පාලනාධිකාරියට විරුද්ධව දැම්මහම උඹේ රස්සාවට අවුලක් වෙන්නේ නැද්ද

    උබ එහෙම call කරල කියනව නෙවෙයි :P:P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    uba kiyana deta mamath ekaga wenawa ban,lankwe wena dewal ekka meka edit kala kiyana eka pudumayak neme,eth mage paththen wenna one de mama kale,uba monawada karanne kiyala mama danne naha,media ekaka wada karanawa kiyanne dali pihiyen kiri kanawa wage wadak,mama ekata siddiyak kiyannam dumindage kudu sambandayak gana lipiyak liyapu saman gamage ayyage katauththara ganna policiyen awa,e welwata eyalawa beraganna kawuruwath naha,e welawa ekata wada karana ewunge pihita thama,meke aithi ewun ahalakawath naha,divaina anduwata kade yanawa,e yanne eke aithi ewun nisa,eth eke wada karana ewun ehema naha

    මට ඔයා කියන එක හොදට තෙරෙනව , ඔක තමා රටේ නියම තත්වෙ මචන් .පවතින ආණ්ඩුවට විරුද්දව දෙයක් කලොත් එයාට ඉතින් සොරිම තමා , ඇඩ්‍රස් නැති වෙන්නම දෙනවා . ආණ්ඩුවට කඩේ යනකන් පච හල හලා ඒ මිනිසුන්ගේ සාක්කු පුරොවයි ඔන කරන හැම දෙකින්ම .
    රටේ හරියට නිතියක් නැ , මිනිසුන්ට ආන්ඩුවේ යක්කු කරන හොර වැඩ එලියට එන්න තියෙන මාර්ග එකින් එක වසනවා.
    අනේ මන්ද රටකට වෙන්න යන දේ දැක්කම දුක හිතෙනවා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    මම එක දන්නවා මචන්.
    මොකද උඹල කරන්නේ රස්සාවනේ.
    දැන් මෙතන ඔය වගේ අදහස් තමුන්ගේ පාලනාධිකාරියට විරුද්ධව දැම්මහම උඹේ රස්සාවට අවුලක් වෙන්නේ නැද්ද

    mama BIT 2nd year machan,mama egena ganna gaman mehe inne,rassawa gana bayak naha,heta palayan kiwuwoth mama yanawa,eka ekata baye jiwath wela wadak naha,eth mehe godak aya daru pawul inna aya,e aya asaranai ban
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mama BIT 2nd year machan,mama egena ganna gaman mehe inne,rassawa gana bayak naha,heta palayan kiwuwoth mama yanawa,eka ekata baye jiwath wela wadak naha,eth mehe godak aya daru pawul inna aya,e aya asaranai ban

    එල එල එහෙනම් අවුලක් නැහැ:yes:
    ඉගන ගන්න එක සුපිරියටම කරපන් මචන්.
    අන්තිමට අපට ඉතුරු වෙන්නේ අපි උදවු කරපු යහපත් මිනිස්සුයි ඉගන ගත්ත දේයි විතරයි.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Hafoi Lankwata Giya kala :( Tharaha wenna epa Yaluwa mehema kiwwata,me Porata kiyak hari dila gatta Photo tikak ehema nemei ne neda me? :P ada kale kisi deyak wiswasa karanna ba banz
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    me tika balalama adahas dakkuwanam hodai neda:P

    2002xhk.jpg

    පෞද්ගලිකව මට හිතෙනවා මේකෙන් වැරද් පූර්වාදර්ශයක් සමාජයට යන්න ඇති කියලා, නැත්ද? ඇයි මෙවැන් පින්තූරයක්ම මෙ සදහා යොදා ගත්තෙ?

    අධිවේගී මාර්ගය තාම බාවිතයට නොගන්න එක ඇත්ත. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයක මිනිසුන්ට හදිසියකදිවත් (දරැනුම හෝ බැරෑරැම අවස්ථාවක් හැරැනුකොට) පයින් යන්න තහනම්!!:baffled:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Hafoi Lankwata Giya kala :( Tharaha wenna epa Yaluwa mehema kiwwata,me Porata kiyak hari dila gatta Photo tikak ehema nemei ne neda me? :P ada kale kisi deyak wiswasa karanna ba banz

    kalin dapu comment balapan machan,lankawe wena ewath ekka ubala hithana dewal 100% hari ban
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නැහැ මචෝ අපේ ඉන්න කට්ටිය මේක ගැන දන්නේ නැතුව එකේ බැනල තියෙන්නෙ
    ඕක දැක්ක හැටියෙ හිතෙන්නෙ මතු පිටින් බැලුවහම edit කරපු එකක් කියලනෙ :rolleyes:
    මේකෙ පින්තුරේට වඩා දිවයින පත්තරේට බැනල තියෙන්නෙ
    හුදෙක් දේශපාලන මත අනුව :D
    දැන් හරි උබ මේක දැම්ම එක හොදයි
    හරි වැරැද්ද දැන ගත්තනෙ
    මහන්සි වෙලා රට වෙනුවෙන් අවංකව තමන්ගෙ වැඩේ කරන ජනමාධ්‍යවේදියන්ට අපි ගරු කරනව
    :)

    වැරද්දක් වෙලා තියනවා .
    මේක දාපු සහෝදරයා එක හදයි කියලා බලාපොරොත්තු වෙනවා.
    හැබැයි එකක් මතක තියාගන්න
    එයා එක නිවැරදි කරාට පස්සේ
    මේ සිද්දිය අල්ලාගෙන මේක දාපු කෙනාට ඉදිරියේදී මඩ ගහන්න උත්සහ කරන්න එපා.
    එහෙම උනොත් කගේ කාගේත් ඇස්වල තියන පොල් පරාල එලියට එයි.
    මොකද අපි කවුරු අතිනුත් වැරදි සිද්ද වෙන නිසා

    වෙච්ච සිද්දිය තේරුම් අරගෙන මං online එනකන් මං වෙනුවෙන් කතා කරාට ස්තුති මචන්ලා.
    photoshop වලට මම ඇබ්බැහි වෙලා ඉන්නෙ දැනට අවුරුදු 8 ක ඉඳල. ඒක හින්ද ෆොටෝ එකක් දැක්ක ගමන් ඕවයේ edit කරපු තැන් නිකන්ම මීටරේට අහුවෙනවා :baffled:

    ඉතින් වගකිවයුතු මාධ්‍යයක පලකරන චායාරූපයක මේ වගේ අඩුපාඩු වෙනවා කියන්නෙ sorry ම තමා :sorry:

    කොටින්ම කියනවනම් ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඉන්න එකාටත් photoshop හරියට බෑ කියල ඌ නම් කීප විටක්ම ඔප්පු කරලා තියෙනවා :lol:

    කොහොම උනත් මගෙන් අතපසුවීමක් උනා මං ඒක හැදුව :D
    මේ real pics 3 දාපු සහෝදරයටත් මං වෙනුවෙන් comment කරපු කට්ටියටත් හැමෝටම ස්තුති :D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇයි තව එකෙක් ඉන්නේ විමල්ගේ බත් ගොට්ටා
    එයේ පෙරේද ඌ අම්බානකට නෑවා

    වැරද්දක් වෙලා තියනවා .
    මේක දාපු සහෝදරයා එක හදයි කියලා බලාපොරොත්තු වෙනවා.
    හැබැයි එකක් මතක තියාගන්න
    එයා එක නිවැරදි කරාට පස්සේ
    මේ සිද්දිය අල්ලාගෙන මේක දාපු කෙනාට ඉදිරියේදී මඩ ගහන්න උත්සහ කරන්න එපා.
    එහෙම උනොත් කගේ කාගේත් ඇස්වල තියන පොල් පරාල එලියට එයි.
    මොකද අපි කවුරු අතිනුත් වැරදි සිද්ද වෙන නිසා

    මම පොඩි දෙයක් කියන්නම්
    මේ පින්තුර දාපු දිවයිනේ වැඩ කරන සහෝදරයා තරහ වෙන්න එපා.
    මේක මගේ පුද්ගලික අදහසක් විතරයි.
    මේ ආණ්ඩුව කරලා තියන වැඩ වල හැටියට මනුස්සයෙක් මෙතනින් තියල පොටෝ ගන්න උනත් බැරි කමක් නැහැ
    මොකද මර්වින් සිල්වා ගස් බැඳපු එක කැමත්තෙන්මනේ තමුන්ව බඳින්න කියල ඉදිරිපත් වෙලා තියෙන්නේ

    මම එක දන්නවා මචන්.
    මොකද උඹල කරන්නේ රස්සාවනේ.
    දැන් මෙතන ඔය වගේ අදහස් තමුන්ගේ පාලනාධිකාරියට විරුද්ධව දැම්මහම උඹේ රස්සාවට අවුලක් වෙන්නේ නැද්ද

    ඔන්න ඉතින් කිවුව ගොන් කතාවක් :angry::angry::angry:
    :P

    එල එල එහෙනම් අවුලක් නැහැ:yes:
    ඉගන ගන්න එක සුපිරියටම කරපන් මචන්.
    අන්තිමට අපට ඉතුරු වෙන්නේ අපි උදවු කරපු යහපත් මිනිස්සුයි ඉගන ගත්ත දේයි විතරයි.

    mr.dilshan charter, mr.dilshan nagani,

    මේ tag දැම්මේ කවුද කියල මම රතු පාටින් දාල තියන ටිකෙන් හොයා ගනිල්ලා.
    මොකද මේකේ කොහෙවත් මම නාගන්න තරම් දෙයක් කරලා නැහැ.
    අනෙක එහෙම උනානම් මේකේ ඉන්න අනෙක් සේරම කට්ටියට නොපෙනී ඉන්න විදිහකුත් නැහැ.
    විමල්ගේ බත් ගොට්ටට සුපිරියට රිදිලා තියනවා.
    හරියට type කරගන්න බැරුව අනුන්ගේ වැරදි හොයලා නෑවේ කවුද කියල මුළු එලකිරියම දන්නවා.
    අනේ පො#නයෝ කලිසම් ඇන්ද පලියට තෝ පිරිමියෙක් වෙන්නේ නැහැ ඇතුලේ ලෑල්ලක් නම් තියෙන්නේ.
    ඉස්සර වෙලාම ගිහින් අම්මට කියපන් තොගේ actual තාත්තව පෙන්නන කියල.
    හැංගී හැංගී tag දන්නේ නැතුව.
    දැන් මම ගියාට පස්සේ පුලුවන්නම් ඇවිත් වීරයා වගේ මොනවහරි වැල් වටාරමක් දාල පලයන්
     
    Last edited: