ලංකාවේ ඉන්න බොහො පත්තර කාරයෝ කරන්නේ මේ දේම තමයි- පිංතූර විතරක් නේවේ නිවුස් පවා- උන්ගේ හිතට එන ඒවා ගලපලා ඇත්ත නිවුස් එක හොදටම වෙනස් කරලා දාන්නේ- මේ වගේ දෙයක් දාපුවම නොදන්න මිනිස්සු ගේ හිතට වදිනවනේ- මම දන්න සිද්ධි කිපයක්ම තියෙනවා දිවයින කාරයා විකෘති කරලා දාපු! දිවයින දැන්ඩ් මෙනි ශ්‍රී ලංකන් මීඩියාස් සක්ස්!!!!!