elakiri eka dan wenaswela.....

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    elakiri eka dan wenas wela,
    ekko baluweot baduwak gahapu ekak,
    nattam atahl gatta ekak,
    nattam kollo gahana ekak,
    nattam petti kdapu ekeak,
    nattam anta parak gahapu ekak...... :( monawegena enawada manda
     
    • Like
    Reactions: sanath ekanayake

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සිරා සිද්ධිය බන්ස්
    එහෙම කිව්වට මාත් හෙන කාලෙකින් හොද ත්‍රෙඩ් එකක් දැම්මේ නෑ
    ජොක් ත්‍රෙඩ් දෙකක් විතරයි ලගකදි දැම්මේ:P
    අපි හැදෙන්න ඕනේ බන්ස්;)
    අද හෙටම හොද ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    සිරා සිද්ධිය බන්ස්
    එහෙම කිව්වට මාත් හෙන කාලෙකින් හොද ත්‍රෙඩ් එකක් දැම්මේ නෑ
    ජොක් ත්‍රෙඩ් දෙකක් විතරයි ලගකදි දැම්මේ:P
    අපි හැදෙන්න ඕනේ බන්ස්;)
    අද හෙටම හොද ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ

    ow mchan nattam apit,elakiri eke jivithe gewana hmomat elakiri ena eka aduwei
     
    සිරා කතාව මෙතන වැදගත් දෙවල් වලට වඩා දැන් අනිත් උන්ගෙ පෙට්ටි කැඩුන එවයි බඩු ගහපු එවයි ඇවිත් අපිට බලන්න තියෙන්නෙ.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    elakiri eka dan wenas wela,
    ekko baluweot baduwak gahapu ekak,
    nattam atahl gatta ekak,
    nattam kollo gahana ekak,
    nattam petti kdapu ekeak,
    nattam anta parak gahapu ekak...... :( monawegena enawada manda

    මානසික ලෙඩ්ඩුන්ට internet හම්බුනාම ඔක තමාවෙන්නේ:rolleyes::rolleyes::rolleyes:
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Matath Den Epa wela.. Hema thread ekeme agam prashna.. mamath thawa tika davasai inne. mamath enne ne kiyala hithagaththata.. davas thunak hatharak yanakota enna hithanawa.. eth kohoma hari yannama yanawa.. meka den thawath agam athara prahnayakata mula purana place ekak wela.. e dawaswalla kochchara fun eke api hitiyada.. but den enna hithanneth ne :( :(
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    Matath Den Epa wela.. Hema thread ekeme agam prashna.. mamath thawa tika davasai inne. mamath enne ne kiyala hithagaththata.. davas thunak hatharak yanakota enna hithanawa.. eth kohoma hari yannama yanawa.. meka den thawath agam athara prahnayakata mula purana place ekak wela.. e dawaswalla kochchara fun eke api hitiyada.. but den enna hithanneth ne :( :(

    Ow ban ekanam atta. edawaswala igena ganna puluwan kochchara tread thibunada? eth dan :(:(:(