Mee sinduwa hoyala denna please!

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
‍‍රාජ් සෙනෙවිරත්න ගායනා කරන 'ඔබෙ යෞවනේ වනසන් එපා මත් පානයෙන්' සිංදුව හොයලා දෙන්න පුළුවන් කෙනෙක් කරැණාකරලා. කැමතිම සිංදුවක් :)


ඔක සන්ෆලවර්ස්ලගේ සලාදේ 1 නන්ස්ටොප් එකෙන් කපලා ගත්තෙ සම්පූර්ණ සිංදුව හොයාගන්න උදව් කරන්න.

0:05 - 0:11 වෙනකල් ‍යන්නෙ ඒකයි සිංදුව

 
Last edited:
  • Like
Reactions: AnuradhaRa

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
කලු පූසා;11347649 said:
Bumper ekak demma onna

තැන්ක්ස්

:rolleyes:

මේ සිංදුව අහලා නැතිද කලින් කවුරැවත්! :oo::dull: