රාජ් සෙනෙවිරත්න ගායනා කරන 'ඔබෙ යෞවනේ වනසන් එපා මත් පානයෙන්' සිංදුව හොයලා දෙන්න පුළුවන් කෙනෙක් කරැණාකරලා. කැමතිම සිංදුවක් 
ඔක සන්ෆලවර්ස්ලගේ සලාදේ 1 නන්ස්ටොප් එකෙන් කපලා ගත්තෙ සම්පූර්ණ සිංදුව හොයාගන්න උදව් කරන්න.
0:05 - 0:11 වෙනකල් යන්නෙ ඒකයි සිංදුව

ඔක සන්ෆලවර්ස්ලගේ සලාදේ 1 නන්ස්ටොප් එකෙන් කපලා ගත්තෙ සම්පූර්ණ සිංදුව හොයාගන්න උදව් කරන්න.
0:05 - 0:11 වෙනකල් යන්නෙ ඒකයි සිංදුව
Last edited:

..patta parana sinduwak neda..
හොයාගන්න බලමු