Ahh kukul petaw tika awa ape gedera!!

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
පොන්සේකට කින්ඩම් එකේ නෙලන්නද පුතේ. උඹ කිව්වොත් කෙලින්නම්:rofl:බලාගෙන යද්දි මේ 19 පැනපු නැති එකානේ ලෝකෙට ලොක්කා
නූගත් කමනෙ බන්, ඕකට කවදහරි ගන්න පුලුවන් එකම කොලිෆිකේශන් එක තමයි "මේශන් බාස්ට බදාම සප්ලයි" :rofl::rofl::rofl::rofl:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ස්ටොක් මාකට් එකේ වැඩි දෙයක් නෑ බන් කරන්න
    සල්ලි ඉන්වෙස්ට් කරලා ගෙදර ඉදන් සොෆ්ට් එක යූස් කරලා ඔන්ලයින් කරන්න පුලුවන් රුපියල් 2000 කින් උනත් වැඩේ පටන් ගන්න පුලුවන් මේ දවස් වල මාකට් එක ඩවුන්

    උඹත් සෙට් වෙයන් කො සී.ඩී.එස් එකක් හදාගෙන
    සලි හොයන්න නරකම නෑ මර්ගය හැබැයි
    LMFAO. meh balapanko ausi putha :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනා උනත් අපේ කාලේ තමයි අපතේ යන්නේ. බක්කරේත් එක්කම බබා පොන්ස් ආවා. උන් පොඩ්ඩක් බ්‍රේක් කරද්දි ටෙන් බෙන් සමඟ ඇස් පී කේ ඩබල එනවා. :dull: අනේ මංදා මේ ෆස්ට් ක්ලාස් හොරු ගොන් නාම්බෝ ටික අපිට කාලයෙන් වැඩක් ගන්නම දෙන්නේ නෑනේ:nerd:

    :dull:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    mun irisiya karayo ban!! lanthe ekek deyak kaloth un kiyanne anathayo karana wedalu!! :dull:
    exchange eke inne anthayoda ban? :rofl: maha lokuwata Java programmer lu :rofl: Gode motherfuckers :rofl::rofl:
    පිටිසේනගේ ලෙඩේ බෝවෙලා. මතකනේ ට්‍රෝජා සීඩ්ස්බොක්ස් නිකන් දෙනකොට කියපු කතාව?
    මුන් තමා රියල් කුහකයෝ
    ඒ උන්ගෙ තියෙන නූගත්කම :yes: උන් හිතන්නෙ කඩේට ගිහිල්ල බඩුවක් ගන්නව වගේ ගන්න පුලුවන් කියල :rofl: නූගත් හරක් දන්නෙ නෑනෙ බන් ප්‍රොස්පෙක්ටස් කියන්නෙ මොනවද, කැලියුලේශන් කරන්නෙ කොහොමද සහ ඇනලයිස් කරන්නෙ කොහොමද කියල :rofl: ලංකාවෙ හැරී ජයවර්ධන, දම්මික පෙරේර, රජතුමා ඇතුලු සිය පවුල, මුලු ඇමති මන්ඩලයම, සංග මහේල ශෙයා මාකට් එකේ උඩින්ම ඉන්න උන් :rofl: අර වෙන්න මොඩ් ජාතකයක් නැති නූගත් හිගන්නට හරි ටැබ් එකක් ගන්න වත් සල්ලි නෑ කියල මාකට් එක මොනව කරන්නද :rofl: ඔය වගේ අනාතයන්ට සදා චයිනිස් ටැබ් පමනයි :P
    මුන් හිතන්නේ ලොතරයියක් ගන්නවා වගේ ආවොත් ආවා ගියොත් ගියා කියලා කනාවට ශෙයාර්ස් අරන් දියුණුවෙන්න පුලුවන් කියලා.
    අපේ එකවුන්ටනුත් ඔය වැඩේ කරනවා බන්. පට්ට මහන්සියක් වෙනවා ටච් එකේ ඉන්න.:dull:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    wGnd5uL0TyP3AAAAABJRU5ErkJggg==

    wGnd5uL0TyP3AAAAABJRU5ErkJggg==

    චූටි පුතා හැන්ගිලා බලන් ඉන්නේ :rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මුන් හිතන්නේ ලොතරයියක් ගන්නවා වගේ ආවොත් ආවා ගියොත් ගියා කියලා කනාවට ශෙයාර්ස් අරන් දියුණුවෙන්න පුලුවන් කියලා.
    අපේ එකවුන්ටනුත් ඔය වැඩේ කරනවා බන්. පට්ට මහන්සියක් වෙනවා ටච් එකේ ඉන්න.:dull:

    ඊරිසියාකාර කුහක නූගත් මෝඩයො බන් :(
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පව් බන් ... විනාඩියක්වත් කාළය අපතෙ යවන්නෑලු ... එහෙනම් මෙක අස්සෙ පු* දෙන්න ආවෙ මොකටද දන්නෑ ... ඕකට pdf කියවල පිස්සු හැදිලද කොහෙද :rofl:
    ගේ අස්සටම වෙලා *කේ ඇගිල්ල ගහගෙන pdf කියවලා තමා ඔහොම වෙලා තියෙන්නේ.
    මොන මගුලක්ද බන්. අපිත් මේ ඉන්නේ යස අගේට:rofl::rofl:
    අපිට තමා එහෙනම් කාලේ අඩුම. ජොබත් කරනවා ඉගෙනත් ගන්නවා, ගොන් පාඅර්ට් විතරයි මුන්ගේ
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ගේ අස්සටම වෙලා *කේ ඇගිල්ල ගහගෙන pdf කියවලා තමා ඔහොම වෙලා තියෙන්නේ.
    මොන මගුලක්ද බන්. අපිත් මේ ඉන්නේ යස අගේට:rofl::rofl:
    අපිට තමා එහෙනම් කාලේ අඩුම. ජොබත් කරනවා ඉගෙනත් ගන්නවා, ගොන් පාඅර්ට් විතරයි මුන්ගේ
    බක්කා ෆිවර්:rofl: