Camera Help - Fujifilm FinePix HS20EXR

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    fujifilm_finepix_hs20_review-275x201.jpg

    අපේ කැමරා ගැන දන්න සෙට් එක මට පොඩි උදව්වක් කරන්න.

    Fujifilm FinePix HS20EXR

    මෙන්න මේ කැමරා එක හොදයිද කියලා මේ විස්තර ටික බලලා පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.. :)

    මේකේ Flasher එක වෙනම ගන්න වෙනවා නේද..? ඒක කීයක් විතර වෙයිද ? :cool:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මාත් මචන් හරියටම කියන්න නම් දන්නේ නෑ. ඒත් ගොඩක් professionals ලා use කරන්නේ canon.
    හැබැයි ඉතින් පටන් ගැනීමේදී fuji අවුලක් නෑ. මම දන්න කෙනෙක් ඉන්නවා. එයා නම් advertisements වලට ෆොටෝ ගන්න කෙනෙක්. එයා තමා පටන් ගත්තේ ලංකාවේ digital cameras වලින් ads වලට ෆොටෝ ගන්න ඒක. එයත් පටන් ගත්තේ fuji එකකින්. දැන් නම් canon පාවිච්චි කරන්නේ.
     
    • Like
    Reactions: malkavi

    මම මේක ගන්නේ professional වැඩ වලටම නෙමෙයි මචං... ඒත් canon එක ගැනත් හොයලා බලන්නම්.. :) thanks..
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මම මේක ගන්නේ professional වැඩ වලටම නෙමෙයි මචං... ඒත් canon එක ගැනත් හොයලා බලන්නම්.. :) thanks..

    මොනවා උනත් මචන් දන්න කීප දෙනෙක්ගෙන් අහල හොඳට හොයලා බලලා ගන්න. මොකද ඕවා 15000ට තියන digital camera වගේ නෙමේනේ. ලොකු ගාණක් දීලා ගන්න එකේ හොඳ එකක් ගන්න... megapixel ගාන ගැන විතරක්ම හිතලා ගන්නෙපා.
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    machooo camera eka AA*4 oona neda

    Alkaline batteries : Approx. 350frames
    Ni-MH rechargeable batteries : Approx. 400 frames
    Lithium batteries : Approx. 700 frames

    kiyana widiyatama thiyenawa nam hodai but Lithium Betteries hena ganan ne machan

    Anyway How much this in SL market ?????
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවා උනත් මචන් දන්න කීප දෙනෙක්ගෙන් අහල හොඳට හොයලා බලලා ගන්න. මොකද ඕවා 15000ට තියන digital camera වගේ නෙමේනේ. ලොකු ගාණක් දීලා ගන්න එකේ හොඳ එකක් ගන්න... megapixel ගාන ගැන විතරක්ම හිතලා ගන්නෙපා.

    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machooo camera eka AA*4 oona neda

    Alkaline batteries : Approx. 350frames
    Ni-MH rechargeable batteries : Approx. 400 frames
    Lithium batteries : Approx. 700 frames

    kiyana widiyatama thiyenawa nam hodai but Lithium Betteries hena ganan ne machan

    Anyway How much this in SL market ?????

    මට ඔය සීන් එක නම් තේරෙන්නේ නෑ බං... හොඳ quality එකක් හොයනකොට තමයි මේක සෙට් වුනේ.. japan වලින් යාලුවෙක්ට කියලා ගෙන්නන්න ඇහුවහම 42/- වෙනවා කිව්වා.. :)
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    machan Before 6 months ago Sri Lankan Market eke price eka 45k wage thibune.
    Machan ubata 42k wiyadam karana eke 65k wage deela DSLR ekak gaththanam hodai ne banz
    Passe hemita Lens tikak ganna puluwane Money Collect korala.........

    Machan DSLR wala Lens kit galawala maru karanna puluwan. Professional Camera. Ewagema Focusing ehema Hodata change kara kara karanna puluwan

    anyway itz ur Choice dude !!!!
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    අපේ කැමරා ගැන දන්න සෙට් එක මට පොඩි උදව්වක් කරන්න.

    Fujifilm FinePix HS20EXR

    මෙන්න මේ කැමරා එක හොදයිද කියලා මේ විස්තර ටික බලලා පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.. :)
    මේකේ Flasher එක වෙනම ගන්න වෙනවා නේද..? ඒක කීයක් විතර වෙයිද ? :cool:

    No machan Wenama Flasher ekak ganna OOna naa machan. Oya Camera eke thiyenne Pop up Flasher ekak.
    ඒ කියන්නෙ ඔය fujifilm කියලා කැමරාවෙ ගහලා තියෙන්නෙ. අන්න එතනින් පොටෝ එකක් ගහද්දි flasher Pop up උඩට පැනලා තමයි වදින්නේ

    මේ තියෙන්නෙ Pop up වුන flasher එකක්

    fujifilm-hs20-front.jpg
     
    • Like
    Reactions: malkavi

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    ඕකෙ pop-up flash එකක් තියනවා ... :yes:.:cool:.

    camera එක reviews වල නම් එච්චර හරි නැ ...:sorry:..(specially the power source) ...

    මම නම් කියන්නෙ canon sx30is එකකට යන්න (mage laanga issara thibuna patta)...
    you won't regret it ...:yes:.:cool:..

    but you have other good gears to go

    Nikon coolpix P500

    Panasonic Lumix DMC-FZ100

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම මේක ගන්නේ professional වැඩ වලටම නෙමෙයි මචං... ඒත් canon එක ගැනත් හොයලා බලන්නම්.. :) thanks..

    japan walin genawa nam aai kathaa 2k ne sx30is ekama genna ganna ....
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    ඕකෙ pop-up flash එකක් තියනවා ... :yes:.:cool:.

    camera එක reviews වල නම් එච්චර හරි නැ ...:sorry:..(specially the power source) ...

    මම නම් කියන්නෙ canon sx30is එකකට යන්න (mage laanga issara thibuna patta)...
    you won't regret it ...:yes:.:cool:..

    but you have other good gears to go

    Nikon coolpix P500

    Panasonic Lumix DMC-FZ100

    Canon sx30is එක මම මාස 4කට ඉස්සෙල්ලා ගත්තා,54 කට MC එකේන්...Metropolitan warranty එක්ක
    Canon-PowerShot-SX30-IS.jpg
    :love::love::love::love::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    machan Before 6 months ago Sri Lankan Market eke price eka 45k wage thibune.
    Machan ubata 42k wiyadam karana eke 65k wage deela DSLR ekak gaththanam hodai ne banz
    Passe hemita Lens tikak ganna puluwane Money Collect korala.........

    Machan DSLR wala Lens kit galawala maru karanna puluwan. Professional Camera. Ewagema Focusing ehema Hodata change kara kara karanna puluwan

    anyway itz ur Choice dude !!!!

    echchara ganaka wedi machan... canon ekak balana one.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඕකෙ pop-up flash එකක් තියනවා ... :yes:.:cool:.

    camera එක reviews වල නම් එච්චර හරි නැ ...:sorry:..(specially the power source) ...

    මම නම් කියන්නෙ canon sx30is එකකට යන්න (mage laanga issara thibuna patta)...
    you won't regret it ...:yes:.:cool:..

    but you have other good gears to go

    Nikon coolpix P500

    Panasonic Lumix DMC-FZ100

    thanks machan... nikon p500 eka nam 30k wage wenakota ganna puluwan kiwwa.. eka gena tikak hoyala balanna one.. :)