අපේ කැමරා ගැන දන්න සෙට් එක මට පොඩි උදව්වක් කරන්න.
Fujifilm FinePix HS20EXR
මෙන්න මේ කැමරා එක හොදයිද කියලා මේ විස්තර ටික බලලා පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්..
මේකේ Flasher එක වෙනම ගන්න වෙනවා නේද..? ඒක කීයක් විතර වෙයිද ?


puluwan nam Canon ekakma try karanna machan
මොකද්ද මචං canon එකේ වෙනස..? 
මාත් මචන් හරියටම කියන්න නම් දන්නේ නෑ. ඒත් ගොඩක් professionals ලා use කරන්නේ canon.
හැබැයි ඉතින් පටන් ගැනීමේදී fuji අවුලක් නෑ. මම දන්න කෙනෙක් ඉන්නවා. එයා නම් advertisements වලට ෆොටෝ ගන්න කෙනෙක්. එයා තමා පටන් ගත්තේ ලංකාවේ digital cameras වලින් ads වලට ෆොටෝ ගන්න ඒක. එයත් පටන් ගත්තේ fuji එකකින්. දැන් නම් canon පාවිච්චි කරන්නේ.
thanks..මම මේක ගන්නේ professional වැඩ වලටම නෙමෙයි මචං... ඒත් canon එක ගැනත් හොයලා බලන්නම්..thanks..
මොනවා උනත් මචන් දන්න කීප දෙනෙක්ගෙන් අහල හොඳට හොයලා බලලා ගන්න. මොකද ඕවා 15000ට තියන digital camera වගේ නෙමේනේ. ලොකු ගාණක් දීලා ගන්න එකේ හොඳ එකක් ගන්න... megapixel ගාන ගැන විතරක්ම හිතලා ගන්නෙපා.


machooo camera eka AA*4 oona neda
Alkaline batteries : Approx. 350frames
Ni-MH rechargeable batteries : Approx. 400 frames
Lithium batteries : Approx. 700 frames
kiyana widiyatama thiyenawa nam hodai but Lithium Betteries hena ganan ne machan
Anyway How much this in SL market ?????

අපේ කැමරා ගැන දන්න සෙට් එක මට පොඩි උදව්වක් කරන්න.
Fujifilm FinePix HS20EXR
මෙන්න මේ කැමරා එක හොදයිද කියලා මේ විස්තර ටික බලලා පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්..![]()
මේකේ Flasher එක වෙනම ගන්න වෙනවා නේද..? ඒක කීයක් විතර වෙයිද ?![]()
.
.
..(specially the power source) ...
.
..මම මේක ගන්නේ professional වැඩ වලටම නෙමෙයි මචං... ඒත් canon එක ගැනත් හොයලා බලන්නම්..thanks..
japan walin genawa nam aai kathaa 2k ne sx30is ekama genna ganna ....
ඕකෙ pop-up flash එකක් තියනවා ....
.
camera එක reviews වල නම් එච්චර හරි නැ .....(specially the power source) ...
මම නම් කියන්නෙ canon sx30is එකකට යන්න (mage laanga issara thibuna patta)...
you won't regret it ....
..
but you have other good gears to go
Nikon coolpix P500
Panasonic Lumix DMC-FZ100





machan Before 6 months ago Sri Lankan Market eke price eka 45k wage thibune.
Machan ubata 42k wiyadam karana eke 65k wage deela DSLR ekak gaththanam hodai ne banz
Passe hemita Lens tikak ganna puluwane Money Collect korala.........
Machan DSLR wala Lens kit galawala maru karanna puluwan. Professional Camera. Ewagema Focusing ehema Hodata change kara kara karanna puluwan
anyway itz ur Choice dude !!!!

ඕකෙ pop-up flash එකක් තියනවා ....
.
camera එක reviews වල නම් එච්චර හරි නැ .....(specially the power source) ...
මම නම් කියන්නෙ canon sx30is එකකට යන්න (mage laanga issara thibuna patta)...
you won't regret it ....
..
but you have other good gears to go
Nikon coolpix P500
Panasonic Lumix DMC-FZ100
