Games ගහන එවුන් වරෙල්ලා....!!!!

kites

Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    Ow ratings suth hodai ne passe welawaka balanna one :) FEAR game ekath gahuwe bohoma amaruwen :P[/QUOTE]

    :yes::yes::yes:
    fear play kale monitor 1 balagenada :P:P:P:rofl::rofl:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    most wanted වගේ එකක් නම් ආයේ කවදාවත් ම එන එකක් නෑ බන් !
    Under Cover එකත් මෙලෝ රහක් නෑ නේ ! චුට්ටක් විතර රහයි ඉතින් ! ඒත් MW තරම් නෑ ! :love::love::love:

    sirawata mage yaluwo tamath most wanted eka gahanawa. apo undercover eka mama wadiya gahuweth ne eka wage okkoma missions tika cut scenebuth ekak 10sec wage tibbe :S

    Ow ratings suth hodai ne passe welawaka balanna one :) FEAR game ekath gahuwe bohoma amaruwen :P

    :yes::yes::yes:
    fear play kale monitor 1 balagenada :P:P:P:rofl::rofl:[/QUOTE]

    monitor eka lawata wage balagena sound off karala janel dorawal okkoma arala gahuwe :P

    rata nan FEAR game eka paththa palathe wath giye ne :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    පින්තුරේ load උනේ ! හත් අවුරුද්දකට පස්සේ !

    උබලා ඒක ඒක ඒවා ගහනවා ! තාම මම අර එදා කිව්ව ! Turok ඒක ගැහුවේ නෑ නේ ! :rolleyes::love::love::love:

    Turok_2008.jpg
    උඹට කියන්න බං 12GB Download කරන්නේ කොහොමද ??:baffled::baffled:
    මේකේ DVD එකක් වත් හොයාගන්න නෑ.
    :no::no:

    most wanted වගේ එකක් නම් ආයේ කවදාවත් ම එන එකක් නෑ බන් !
    Under Cover එකත් මෙලෝ රහක් නෑ නේ ! චුට්ටක් විතර රහයි ඉතින් ! ඒත් MW තරම් නෑ ! :love::love::love:

    MW ගැන කතා කරලා වැඩක් නෑ. ඒක ආවේ මම O/L කරන කාලේ. මායි තව එකෙකුයි සෙට් වෙලා හැමදාම කරේ MW ගහපු එක. අම්මාගේන් බැනුම් කෝටියයි. ඒත් ඇතෑරියේ නෑ. ඉවරවෙනකම්ම ගැහුවා.O/L ඉවර වෙලා ආයෙත් ඒක ඉවර කරා :D:D
    යප්. Under Cover පොඩියි බං. අනික ටිකක් විතර වගේ අතාත්විකයි:rolleyes::rolleyes:


    sirawata mehe dl karana speed eka nan katha karala wadak ne :baffled: issarahata ena games 50GB wage wunoth kohomada kelimma blu ray enne :P
    ඔව් බං වෙන රටවල්වල එවුන් ඩවුන්ලෝඩ් කරන ස්පීඩ් එක දැක්කම දුකේ බෑ. අපිටමයි කෙලවෙන්නේ කොහොම ගියත් :rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-