Do you wants General Fonseka to Be Release ?

Do you wants General Fonseka to Be Release ?

  • Yes

    Votes: 138 78.0%
  • No

    Votes: 39 22.0%

  • Total voters
    177

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Do you Think General Fonseka Will Be Released ?


    308766_2396927075801_1029705657_32192907_318065217_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: sansunstu
    Sep 1, 2009
    2,359
    215
    0
    ඕකට පෝල් දාන්න ඕනද බන්..
    ඕකෙ එන්ඩ් රිසල්ට් එක මන් දැන්ම කියන්නම්...YES-85%NO-15%
    ඕකත් නිකන් මහින්ද VS එස්.එෆ්,සිරස හොදද නරකද,යුඑන්පී ද ශ්‍රී ලංකාද කියල එලකිරි එකේ ඇහුවාම එන උත්තරේම වගේ තමා...
    නමුත් පාරට බැහැල බැලුවාම තත්වේ වෙනස්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යෙස්
    ඒත් ඔක ඇත්තටම යෙස් වෙයිද දන්නෙ නෑ...
    මේ ආසියාවෙ ආශ්චර්‍ය නේ :dull:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Yes !
    He Has Done More Than We All ...To the Country!
    To Sri Lanka
    That Sri Lanka Being Protected From Terrorist!
    So its never understandable to keep a war hero in a Jail
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    general release wenawata akmethi horu, kuddo, sthi dushakayo, wancha karayo, kappam karayo, chanda horata dinapu un, pakkaliyo, molayak nethi un witharai
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සමහරවිට වැරදි කරු කරලා එම මොහොතේම ජනාධිපති සමාව දෙයි. එහෙම කරොත් කොහොමද අපේ ආඩම්බරකාර තාත්තට හම්බෙන ලකුණු ටික :rofl:
     
    Nov 2, 2011
    990
    76
    0
    Fonseka va release karanna issella ube English hada ganin machan. meke inne vadihariyakma kotinta kade yan un nisa
    me chande prathipalaya yes kiyala vatena eka pudumayak nevi. :yes::yes:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    සමහරවිට වැරදි කරු කරලා එම මොහොතේම ජනාධිපති සමාව දෙයි. එහෙම කරොත් කොහොමද අපේ ආඩම්බරකාර තාත්තට හම්බෙන ලකුණු ටික :rofl:

    komath mahiya lakunu ganna kamathi porak neee.........P**a dila hari......!!!!
    lankawata ithamathma watina kiyana miniyek jail karala......Kuddonwa arksha karana anduwak gana mona kathada machan.....!!!!