වැඩ නැත්නම් නිදාගනින් බන්ස්.අමාරුවෙන් ඉවරවෙනකම් ඇහුවා.කිසිම ලොබ කමක් නැතිව යස අගේට තිබ්බ සින්දුව කාලා තියෙනෝ.හෆොය්.මේකට දැන් හොදය් කිව්වොත් තවත් සින්දු කපොති කරය්.එපා බන්ස් remix කොරන්න.
virtualdj එකෙන්ද බන්ස් මේ අපරාදය කරේ.
![]()
VIRTUAL DJ එකෙන් කරන්න පුලුවන් රෙද්දක් නෑ බන්..
FL STUDIO & MAGIX එකෙන් කරේ










.අපිට නිදාගන්න නොදී ...මහන්සිවෙලා කරපු එකේ හොද ප්රතිපලයක් ඇවිත් වගේ .....
