MY FIRST REMIX TRACK...!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    වැඩ නැත්නම් නිදාගනින් බන්ස්.අමාරුවෙන් ඉවරවෙනකම් ඇහුවා.කිසිම ලොබ කමක් නැතිව යස අගේට තිබ්බ සින්දුව කාලා තියෙනෝ.හෆොය්.මේකට දැන් හොදය් කිව්වොත් තවත් සින්දු කපොති කරය්.එපා බන්ස් remix කොරන්න.

    virtualdj එකෙන්ද බන්ස් මේ අපරාදය කරේ.:P

    1212950155991_f.jpg

    VIRTUAL DJ එකෙන් කරන්න පුලුවන් රෙද්දක් නෑ බන්..

    FL STUDIO & MAGIX එකෙන් කරේ


    :lol::lol::lol::lol::lol::lol::D:D:D
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එල එල ... එදා රෑ නයි නාටවලා වගේ:rofl:.අපිට නිදාගන්න නොදී ...මහන්සිවෙලා කරපු එකේ හොද ප්‍රතිපලයක් ඇවිත් වගේ .....:P:P:P:P
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    එල එල ... එදා රෑ නයි නාටවලා වගේ:rofl:.අපිට නිදාගන්න නොදී ...මහන්සිවෙලා කරපු එකේ හොද ප්‍රතිපලයක් ඇවිත් වගේ .....:P:P:P:P

    :eek::eek::eek::eek::eek::eek::frown::frown::frown::frown::rofl::rofl::rofl::rofl::rofl: