සුබ පැතුම්,මෙච්චර ප්රමාණයක්,මෙවන් දවසක දැක්කමයි..බලමු මහ රජතුමනි..කවද වෙනකන් මේ සෙල්ලම් දායිද කියල!අපි පැරදුනා නෙමෙයි..එක දවසක,අපිට වැරදුනා..ඒ,මීට හරියටම අවුරුදු 6කට කලින්! බලමුකො මහ රජෝ!! අද තරම් කවුරුත් ඔයාට සුබ පතල නැතුව ඇති නේද?විශේෂයෙන්ම මේ වගේ සුබ පැතුම්.අනේ සමාවෙන්න.මංනම් ඔබතුමාට සුබ පැතුවෙ නෑ.ඇත්තම කියනවනම් සුබ පතන්න හිතුනෙ නෑ.එළ එළ ඔහොම යං ඔහොම යං..හැබැයි එකක් මතක තියාගන්න..පොඩි ළමයගේ ඉඳල වයසක මනුස්සයගෙන් දක්වා සාප කරන මේ රට පාලනය කරපු එකම නාකියා..සමාවන්න,නායකයා ඔබතුමා බව අද ලියැවෙන ඉතිහාසයේ ලොකූවට ලියැවෙන බව! ඔබතුමා මොනව කරත් කමක් නෑ..ශ්රී ලාංකිකයෙක් වීම පිළිබඳ අපිටත් ලැජ්ජාව ඇති කරපු එක ගැනනම් ලොකු තරහක් තියනව මහ රජෝ.!








