අනිවා එක හරි මචන් මම උබ කියන් එක පිලිගන්නවාහැබැයි ආගම් වලට බැනල ත්රෙඩ් දාලා ඒවල මැරෙන්න යන එක වැරදී
වැරැද්ද පෙන්නල දෙන්න ඕනා තමයි ඒත් ගරු සරු ඇතුව මිසක් ආගමික ශාස්තෲවරුන්ගේ පවුල් මතක් කරල නෙවෙයි.හැම ආගමකටම ගරු කරන්න ඕනා ඒක අනිවාර්යයි රටක හරි සමූහයක හරි ඉන්න කොට.නැද්ද ප්රගියා
මගෙත් යාලුවො ඉන්නවා අන්යාගමික ඒත් උන මාත් එක්ක හෙන ෆිට් ආගම් ගැන වැරදි දෙ කතාකරන්නෙ නැ
මුස්ලිම් එවුන් ඉන්නවා පල්ලියෙ දානයක් තියෙනම් වරෙන් කියලා කෝල් කරන

අපෙ සිංහල අවුරුද්දට කැවිලි පරක්කු උනාම කෝල් කරන

අනිත් එක මම්ත් දැකලා තියෙනව අපෙ එවුන් මොකක් උනත් පටන්ගන්නෙම අම්මා ගැන කියලා
උබත් දන්නවා ඇති මම ගැන
වැරැද්ද මොකා කරත් වැරද්දම තමයි






