Mr GTRZ poddak meka balanna

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    මධ්‍යස්ථ මතයක් දරන්න බැරි තොප වැනි අඳ බාලයන් දේශපාලකයන් කරන්නේ ද තොප වැනි අඳ බාලයන්මය.

    .

    ඒකටනම් රිදෙන්න ඇති :lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව් ඉතිං අර කතාවක් තියෙනවනේ " ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ" කියල. මේකෙ GT අයිය ත්‍රෙඩ් දාන්නෙ නැති එක හැබෑව.ඒත් රටේ මිනිස්සුන්ගේ කටවල් වහගන්න බැරි උනොත් ඊළඟට කරන්නෙ සයිට් එකට කෙලවන එක තමයි. ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදය උතුරලා වැක්කෙරෙන රටක්නේ දැන් මේක. දවසක මාලදිවයින යට වෙන්නෙත් අපේ රටෙන් ඉතිරිලා වැක්කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය හින්ද මුහුදු මට්ටම ඉහල ගිහින් :lol:

    :yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔව් ඉතිං අර කතාවක් තියෙනවනේ " ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ" කියල. මේකෙ GT අයිය ත්‍රෙඩ් දාන්නෙ නැති එක හැබෑව.ඒත් රටේ මිනිස්සුන්ගේ කටවල් වහගන්න බැරි උනොත් ඊළඟට කරන්නෙ සයිට් එකට කෙලවන එක තමයි. ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදය උතුරලා වැක්කෙරෙන රටක්නේ දැන් මේක. දවසක මාලදිවයින යට වෙන්නෙත් අපේ රටෙන් ඉතිරිලා වැක්කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය හින්ද මුහුදු මට්ටම ඉහල ගිහින් :lol:
    :D:D:D:cool::cool:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    දෙපැත්තෙම විනය මදි බව ඇත්ත. මෙතන දේශපාලනේ කතා කරනවාට වඩා වෙන්නෙ වෛර පිරිමහගන්න එක. කිහිප දෙනෙක් ඇවිල්ලා සරත් ෆොන්සේකාට මොකක් හරි කුණු කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මාම අනෙක් කට්ටිය එකතු වෙලා මහින්ද ට සාප කරනවා.

    රටට ඇත්තට ආදරේ කරන නායකයෙක් කොහෙන්ද බන් හොයා ගන්නෙ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං ඉතින් අර එකෙක් අහලා තිබ්බා වගේ අහවල් එකේ දිගේ මොකක්ද වගේ ත්‍රෙඩ් දදා ඉන්න තමයි වෙන්නෙ.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න එහෙනම් දාමු. :nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දේශාපාලනය නම් කමක් නෑ කියමු
    බොරු නිවුස් සහ අගම් වලට අපහාස කරන එක තමයි සයිට් එකේ පේන්නම බැරි දේ
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    එළකිරි කියන්නේ ගොඩක් දෙනෙක්ට අවශ්‍ය වන තැනක්.:yes: ඒ වගේම දන්නේ නැති කෙනෙක් නැති තරම්.:rofl: මම නම් හිතන්නේ දේශපාලනය ගැන මේතැන කතා වෙන එකේ ඒ හැටි වරදක් නැහැ.:no: මේවා නවත්වන එක හෝ දිගටම
    මෙම ත්‍රෙඩ් තියනවද කියන බලය තියෙන්නේ ඇඩ්මින් මහත්තයට තමයි.:D:yes: මොකද අපි සාමාජිකයෝ විතරයි.:baffled: මෙතන මන්
    දන්න කලේ ඉදන් දේශපාලනය ගැන කතා උනා. :yes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මිනිසා යනු දේශපාලනික සත්වයෙකි
    -ඇරිස්ටෝටල් -

    මිනිසා යනු ලිංගික සත්වයෙකි.
    -සිග්මන් ෆ්‍රොයිඩ්
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    ඔව් ඉතිං අර කතාවක් තියෙනවනේ " ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ" කියල. මේකෙ GT අයිය ත්‍රෙඩ් දාන්නෙ නැති එක හැබෑව.ඒත් රටේ මිනිස්සුන්ගේ කටවල් වහගන්න බැරි උනොත් ඊළඟට කරන්නෙ සයිට් එකට කෙලවන එක තමයි. ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදය උතුරලා වැක්කෙරෙන රටක්නේ දැන් මේක. දවසක මාලදිවයින යට වෙන්නෙත් අපේ රටෙන් ඉතිරිලා වැක්කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය හින්ද මුහුදු මට්ටම ඉහල ගිහින් :lol:

    :yes::yes::yes: :angry::angry: ගලනව ප්‍රජාතන්ත්‍රවාදය
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:. But Godak aya me site ekata enne Song download karanna. danna un tama forum eke wada gana danne. Elakiri site eka music site ekak kiyala tama godak un hithanne. Api tama danne forum eke monawada wenne kiyala.

    ohoma giyoth GTRZ meka deshapalayatama ida denna puluwan. But Risk eka wadi. GT unath site eka beraganna onama deyak karai....

    Taraha giyama amuthu wachana pita wenawa .ewa ewani threads delete nokara hama dama tibboth monawa weida. anthimedi me site eka nawathwanna kiyai. ehema unoth ekekta wath na... GTRZ tama ekatath madi wenna sidda wenne
    ethen me uba kiyana vidiyata song Dl karana aya Dl karan yai forum ake inne api viitharane,athakota uba kiyana vidiyata aulak wenne nehene:lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    deshapalana wiwada hama madyema sidda wena deyak. Enisa eke waraddak naha.
    Boru news pala kireema thama nawathwanna ona. Enisai api godak welawata wisawasa karanna amaru mada prachara, gossip wage thread danawa nam ewa wala wagakeema thread eka dana kena bara ganna ona kiyanne. Fake eken awith dala sign out wenna baha. Madyaye sadacharayak thiyenna ona. :yes: Wagakeema bara ganne naththan e thread ain karanna wenawa. elakiri kiyanne hangila anik ayata mada gahanna udaw dena site ekak nemei. Namuth hamotama katha karanna aithiya thiyanawa.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    Sunimal ta fake accounts keeyak thiyenawada? :oo:
    hamoma dannawa eyata fake 10k withara thiyenawa kiyala, ekak ithuru karala anik tika okkoma ban kaloth hoda nadda? :) :D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    deshapalana wiwada hama madyema sidda wena deyak. Enisa eke waraddak naha.
    Boru news pala kireema thama nawathwanna ona. Enisai api godak welawata wisawasa karanna amaru mada prachara, gossip wage thread danawa nam ewa wala wagakeema thread eka dana kena bara ganna ona kiyanne. Fake eken awith dala sign out wenna baha. Madyaye sadacharayak thiyenna ona. :yes: Wagakeema bara ganne naththan e thread ain karanna wenawa. elakiri kiyanne hangila anik ayata mada gahanna udaw dena site ekak nemei. Namuth hamotama katha karanna aithiya thiyanawa.
    :)
     
    හෙට දින ජනරාල් සරත් ෆොන්සේකාට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කර ඇතයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.මෙහි නිර්මතෘන් වන ෆෙඩෙරිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග රටින් පලා ගොස් ඇති අතර විනිසුරුවරුයද හෙට තීරනයෙන් පසු රටින් පලා යෑමට නියමිත බව වාර්ථාවේ.අපේ හමුදාවේ කොල්ලො සැබෑ වීරයෝද, නිවටයෝද යන්න හෙට බල ගත හැකි වෙනු ඇත. අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

    ...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මටත් දේශපාලනය පෙන්නන්න බැහැ...........
    ඒත් දැනුවත් වීමනං අවශ්‍යයි...................
    අපේ මිනිස්සුංට ඕන මොනවට හරි කමක් නැහැ පිල් බෙදෙන්න...............
    බෙදිලා කෙල ගන්න..........
    මිනිස්සුංගේ ඔළු හැදෙනකං මුකුත් වෙනස් වෙන්නෙ නැහැ.............