Mr GTRZ poddak meka balanna

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හැබැයි ආගම් වලට බැනල ත්‍රෙඩ් දාලා ඒවල මැරෙන්න යන එක වැරදී
වැරැද්ද පෙන්නල දෙන්න ඕනා තමයි ඒත් ගරු සරු ඇතුව මිසක් ආගමික ශාස්තෲවරුන්ගේ පවුල් මතක් කරල නෙවෙයි.හැම ආගමකටම ගරු කරන්න ඕනා ඒක අනිවාර්යයි රටක හරි සමූහයක හරි ඉන්න කොට.නැද්ද ප්‍රගියා
අනිවා එක හරි මචන් මම උබ කියන් එක පිලිගන්නවා:yes: මගෙත් යාලුවො ඉන්නවා අන්‍යාගමික ඒත් උන මාත් එක්ක හෙන ෆිට් ආගම් ගැන වැරදි දෙ කතාකරන්නෙ නැ:no:
මුස්ලිම් එවුන් ඉන්නවා පල්ලියෙ දානයක් තියෙනම් වරෙන් කියලා කෝල් කරන ;)
අපෙ සිංහල අවුරුද්දට කැවිලි පරක්කු උනාම කෝල් කරන:baffled:
අනිත් එක මම්ත් දැකලා තියෙනව අපෙ එවුන් මොකක් උනත් පටන්ගන්නෙම අම්මා ගැන කියලා:dull: උබත් දන්නවා ඇති මම ගැන:P වැරැද්ද මොකා කරත් වැරද්දම තමයි:yes:
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මල් බබාට සබන් කැටයක් ගෙනවා/
smlSunlightSoap2.jpg

:rofl:

:lol::lol::lol::lol::lol:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක උඹට ඕනෙම නං GT ගෙන් අහපං. මට උඹේ පරන කුනු ත්‍රෙඩ් හොය හොය ඒවායෙ තියෙන ID ලිස්ට් කර කර ඉන්න වෙලා නෑ.
    එපික් ෆේයිල් බ්‍රෝ දැන් ඉතින් ඔහොමවත් කියහන්:lol::lol::lol:
    ඔන්න මතකනේ තාම මම අහන්නේ මගේ තියෙනව කිව්ව ෆේක් අයිඩී ගැන
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එපික් ෆේයිල් බ්‍රෝ දැන් ඉතින් ඔහොමවත් කියහන්:lol::lol::lol:
    ඔන්න මතකනේ තාම මම අහන්නේ මගේ තියෙනව කිව්ව ෆේක් අයිඩී ගැන
    කවුරුහරි පින්වතෙක් අර කවි හොරකම් කරපු සීන් එකට අදාල ත්‍රෙඩ් ටික මෙන්න මූට හොයලා දීපං. බබාට මතක නෑලු උගේ හොර ID සෙට් එක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා එක හරි මචන් මම උබ කියන් එක පිලිගන්නවා:yes: මගෙත් යාලුවො ඉන්නවා අන්‍යාගමික ඒත් උන මාත් එක්ක හෙන ෆිට් ආගම් ගැන වැරදි දෙ කතාකරන්නෙ නැ:no:
    මුස්ලිම් එවුන් ඉන්නවා පල්ලියෙ දානයක් තියෙනම් වරෙන් කියලා කෝල් කරන ;)
    අපෙ සිංහල අවුරුද්දට කැවිලි පරක්කු උනාම කෝල් කරන:baffled:
    අනිත් එක මම්ත් දැකලා තියෙනව අපෙ එවුන් මොකක් උනත් පටන්ගන්නෙම අම්මා ගැන කියලා:dull: උබත් දන්නවා ඇති මම ගැන:P වැරැද්ද මොකා කරත් වැරද්දම තමයි:yes:
    ඔව් අන්න ඒකයි මචන් දේශපාලනේ කථා කරන්න එපා කියන්න බෑ සමාන්‍යෙන් සමූහයක මොකද දේශපාලනයෙන් ඉගෙන ගන්න දේ බොහොමයි(දේශීය හෝ විදේශීය වෙවා)

    ආගම් සීන් නම් පේන්න බෑ ළගදිත් ෆේස්බුක් ගෘප් සීන් එකක් මට්ටු උනා ආගම් සීන් දාන
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    dan umba kiuwane mama damma kiyala, mama daapu threads 300k withara thiyenne :oo:
    ekenuth godak ewa iskole yana kaale daapuwa, A level kalata passe threads 60k withara damme
    puluwannam e threads walin umba kiyanawa wage thread ekak pennapan :rofl:
    I challenge u loser :lol:
    පවු බන් පොඩි එකාට:dull: ඔහොම කියන්න එපා ඕකාට දැන් ලිදෙන් වත් සරනක් නැ:rofl::P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරුහරි පින්වතෙක් අර කවි හොරකම් කරපු සීන් එකට අදාල ත්‍රෙඩ් ටික මෙන්න මූට හොයලා දීපං. බබාට මතක නෑලු උගේ හොර ID සෙට් එක.
    Why Fire Eye And Fire මකරා ඒකත් දාමුද එතනටම
    එකම ටේප් එක අහල එපා වෙලා බන් අලුත් මොකුත් නැද්ද
    v:rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Why Fire Eye And Fire මකරා ඒකත් දාමුද එතනටම
    එකම ටේප් එක අහල එපා වෙලා බන් අලුත් මොකුත් නැද්ද
    v:rolleyes::rolleyes:
    උඹ ඉතින් ඉල්ලුවෙ දැං ටේප එක දාන්න කියලා. ඔන්න ත්‍රෙඩ් එකත් දීලාම තියෙනවා. ගිහින් බලාගනින් උඹට නෑ කියන id ටික.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rofl:
    එපික් ෆේයිල් බ්‍රෝ දැන් ඉතින් ඔහොමවත් කියහන්:lol::lol::lol:
    ඔන්න මතකනේ තාම මම අහන්නේ මගේ තියෙනව කිව්ව ෆේක් අයිඩී ගැන
    බොරු කියන්න ඒපා ගොබ්බ සේන. තෝට තියෙන ෆේක් අයිඩි උබටවත් මතක නැතිව ඇති:sorry:
    ෆේක් වලින් උබටම බැනගන්න ජාතියේ එකෙක්නේ උබ:lol:
    :rofl:
     
    Nov 2, 2011
    990
    76
    0
    deshapalana wiwada hama madyema sidda wena deyak. Enisa eke waraddak naha.
    Boru news pala kireema thama nawathwanna ona. Enisai api godak welawata wisawasa karanna amaru mada prachara, gossip wage thread danawa nam ewa wala wagakeema thread eka dana kena bara ganna ona kiyanne. Fake eken awith dala sign out wenna baha. Madyaye sadacharayak thiyenna ona. :yes: Wagakeema bara ganne naththan e thread ain karanna wenawa. elakiri kiyanne hangila anik ayata mada gahanna udaw dena site ekak nemei. Namuth hamotama katha karanna aithiya thiyanawa.
    :yes::yes::yes:

    Fonsekage kattiya ape kattiyage thread gu karanava
    Fucking_Thread_Sucks.gif

    me magula spam kara kara
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් අන්න ඒකයි මචන් දේශපාලනේ කථා කරන්න එපා කියන්න බෑ සමාන්‍යෙන් සමූහයක මොකද දේශපාලනයෙන් ඉගෙන ගන්න දේ බොහොමයි(දේශීය හෝ විදේශීය වෙවා)
    ආගම් සීන් නම් පේන්න බෑ ළගදිත් ෆේස්බුක් ගෘප් සීන් එකක් මට්ටු උනා ආගම් සීන් දාන
    ඒක තමයි බන් යමක් කතාකරන්න ඔනෙ ඒ ගැන දන්න මිනිස්සු එක්ක :)
    නොදන්න එවුන් එක්ක කතාකරන්න ගියාම අන්තිමට උන්ගෙ හොම්බ තලන්න හිතෙන්නෙ උන් දාන ගොන් පාට් වලට :angry:
    මම එකයි වැඩිය ත්‍රෙඩ් වලට කමෙන්ට් දාන්නෙ නැත්තෙ රෙප් දෙන්න ඔනෙ +rep දෙනවා එච්චරයි ;)
    නිකන් පෝස්ට් කවුන්ට් එක වැඩි වෙනවා :dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    elakirivage membersla dana post hama ekakma vage mama
    kiyavanava.

    කාලෙකට කලින් ෆේක් නිවුස් යනවා කියලා සයිට් එකට කේස් එකක් වැටුනා, ඒක කෙසේ හෝ ශේප්කරගත්තා. නැත්නම් අද මේ වලි දාගන්න එලකිරි නෑ:rofl: