නමක් දෙන්න

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

මචංලා, මට හැමෝගෙන්ම ලොකු උදවුවක් ඕන...



මට කේටරින් බිස්නස් එකකට ගැලපෙන සිංහල, ඉංග්‍රීසි නම් ටිකක් කියනවද?


මේකේ හුගක් වෙලාවට කෑම සප්ලයි කරන්නේ බෝඩින් වෙලා ඉන්න අයට. ඒ කියන්නේ පිටපලාතකට අධ්‍යාපනයට, පුහුණුවකට හෝ රස්සාවට ඇවිත් ඉන්න හුඟක් අයට තියන ප්‍රශ්නේ තමා නවතින්න තැනක් ලැබුනත් හරිහමන් කෑමක් ගන්න තැනක් නැති එක. ඉතිං ඒ අයට ගෙදර කෑම වගේ කන්න පුළුවන් කෑම තමා මෙතන හදන්නේ ඒ නිසා සුදු බතුයි ව්‍යංජන කීපයකුයි එක්ක තමා වැඩි හරියක් කෑම යන්නේ. (හැමදාම ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු, පාරාට කාල කාලම එපා වෙලා ඉන්න අය ඉන්න නිසා)

ඉතිං මේ වගේ බිස්නස් එකට ගැලපෙන නමක් මගේ එළකිරි සහෝදරවරු ළඟ තියනවා නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.. ලොකු උදවුවක්...:yes:


හැමෝටම ස්තූතියි෴
ජීනියස්


 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "බඩ not going කේටරස්"

    ඕන්න භාෂා දෙකෙන්ම හරියන්න එකක් :P
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    එලකිරි කේටර්ස්
    එ ඇන්ඩ් බ් කෙටර්ස්(එලවලු ඇන්ඩ් බත් කේටර්ස්)
    ---------------------
    Bump