කවුද අද උදේ ITN එකේ ගිය English Movie 1 බැලුවේ???? බැලුව කෙනෙක් ඉන්නව නම් මට ඒකේ නම කියන්නකෝ. 

ඒකේ කතාව මේකයි.
ලමයි හත් දෙනෙක් සහ තාත්තා කෙනෙක්. අම්ම මැරිලා. ලමයි ටික බලා ගන්න ආයා කෙනෙක් එනවා. එයා නිකන් මැජික්කාරියක් වගේ. ලමයින්ට පාඩම් 05ක් කියලා එකක් කියලා දෙනවා. ලමයින්ගේ නැන්දා තමා ලමයින්ට සහ තාත්තට සල්ලි දෙන්නේ.. නැන්දා තාත්තට බලපෑම් කරනවා තවත් කසාදයක් කරගන්න.. මේ හැම දෙයක්ම විසදන්නේ අර ආයා..
ඔය වගේ තමා කතාව යන්නේ. ඔයාලා නම් කතාව බලලා ඇති. ප්ලීස් මට ඒකේ නම කියන්න. ඒක හරිම ලස්සනයි...