
8% + ක ආර්ථික වර්ධන වේගයක්
උද්ධමනය 5% ක තරම් අඩු මට්ටමක
රැකි රක්ෂා හිඟය 4%
දිළිඳු ජනගහණ ප්‍රතිශතය 8%
අම්මට සිරි මාමේ කිව්වලු
අදහසක් නැ සුනිමල් අයියේ
කියන්න එ හැටි දේකුත් නෑ
මේ යන විදියට දිගටම ගියොත් අපිට/රටට අනාගතේකුත් නෑ
මොක උනත් උඹලා මේ ගන්න සැප උපරිමෙන් දිගටම ගනින් .මොකද විදවන ටයිම් එකත් ලග ලගම එනවා එතකොට ඇරියස් එක්කම මේවා විදවන්නත් වෙනවනේ![]()
සෞඛ්‍ය සංවර්ධනයට මිලියන 500 ක්
මල්ලි බය වෙන්න එපා. කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බු වෙනවාමයි. ඉස්සරහට රට සුපිරියට හැදෙනවා

3 වන දරුවාට ලක්ෂයේ දීමනාව පොලිසියටත්
මල්ලි බය වෙන්න එපා. කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බු වෙනවාමයි. ඉස්සරහට රට සුපිරියට හැදෙනවා
වාහන වල ටැක්ස් එහෙම අඩුවෙයිද කොල්ලෝ
පුද්ගලික අංශයට මොකුත් නැද්ද බන්![]()