අයවැය 2012

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ශී‍්‍ර ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීම වෙනුවෙන් යෝධ සංවර්ධන ඉලක්ක සපිරි පොදු ජනතාව ඇතුළු රජයේ සේවකයන්ට සහන ගොඩක් දුන්න ජනතාවාදී අයවැයක් අද අපේ අති ගරු ජනාධිපති තුමා ඉදිරිපත් කරා. ඒ ගැන ඔබගේ අවංක අදහස් මෙහි පල කරන්න.
     
    • Like
    Reactions: chucks

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රජයේ සේවකයින්ට 10% ක වැටුප් වැඩිවීමක්
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ලේඛකයින් සහ කලාකරුවන්ට පොලී රහිත රථවාහන ණය
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    3 වන දරුවාට ලක්ෂයේ දීමනාව පොලිසියටත්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අදහසක් නැ සුනිමල් අයියේ
    කියන්න එ හැටි දේකුත් නෑ
    මේ යන විදියට දිගටම ගියොත් අපිට/රටට අනාගතේකුත් නෑ

    මොක උනත් උඹලා මේ ගන්න සැප උපරිමෙන් දිගටම ගනින් .මොකද විදවන ටයිම් එකත් ලග ලගම එනවා එතකොට ඇරියස් එක්කම මේවා විදවන්නත් වෙනවනේ:D
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    8% + ක ආර්ථික වර්ධන වේගයක්
    උද්ධමනය 5% ක තරම් අඩු මට්ටමක
    රැකි රක්ෂා හිඟය 4%
    දිළිඳු ජනගහණ ප්‍රතිශතය 8%
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    8% + ක ආර්ථික වර්ධන වේගයක්
    උද්ධමනය 5% ක තරම් අඩු මට්ටමක
    රැකි රක්ෂා හිඟය 4%
    දිළිඳු ජනගහණ ප්‍රතිශතය 8%

    :shocked:අම්මට සිරි මාමේ කිව්වලු:shocked:
    ඇඩෙනවා තනි ඇහැට
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අදහසක් නැ සුනිමල් අයියේ
    කියන්න එ හැටි දේකුත් නෑ
    මේ යන විදියට දිගටම ගියොත් අපිට/රටට අනාගතේකුත් නෑ

    මොක උනත් උඹලා මේ ගන්න සැප උපරිමෙන් දිගටම ගනින් .මොකද විදවන ටයිම් එකත් ලග ලගම එනවා එතකොට ඇරියස් එක්කම මේවා විදවන්නත් වෙනවනේ:D

    මල්ලි බය වෙන්න එපා. කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බු වෙනවාමයි. ඉස්සරහට රට සුපිරියට හැදෙනවා
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මල්ලි බය වෙන්න එපා. කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බු වෙනවාමයි. ඉස්සරහට රට සුපිරියට හැදෙනවා

    එතකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා :lol:
     
    • Like
    Reactions: Anupa karunanayake
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    මල්ලි බය වෙන්න එපා. කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බු වෙනවාමයි. ඉස්සරහට රට සුපිරියට හැදෙනවා

    රට කොහොම වෙතත් ඈමතිවරු ටිකයි උන්ගෙ ඈම්බෑට්ටයො ටිකයි නම් සුපිරියට හැදෙයි
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    වාහන වල ටැක්ස් එහෙම අඩුවෙයිද කොල්ලෝ

    මගී ප්‍රවාහන ඒවා නම් අඩු කරලා. රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පුද්ගලික අංශයට මොකුත් නැද්ද බන් :(

    පුද්ගලික අංශයේ පඩි වැඩි කරන ඒවා අයිතිකාරයාගෙන් ඉල්ලා ගන්න. රජයෙන් සහන දෙන්නේ පොදුවේ.
     

    Similar threads