මගී ප්‍රවාහන ඒවා නම් අඩු කරලා. රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්.
සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන මෝටර් බයිසිකල් වල ගනන් එහෙම අඩු වෙන්නේ නැතෙයි මචං
මගී ප්‍රවාහන ඒවා නම් අඩු කරලා. රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්.
පුද්ගලික අංශයේ පඩි වැඩි කරන ඒවා අයිතිකාරයාගෙන් ඉල්ලා ගන්න. රජයෙන් සහන දෙන්නේ පොදුවේ.
යකෝ මේක නිකන් ගමක ග්‍රාමෝදය මණ්ඩලේ අය වය වගෙයි නේ
මෙලෝ රහක් නැහැ
අපනයන දිරි ගන්වන්න රුපියල පහළට.
සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන මෝටර් බයිසිකල් වල ගනන් එහෙම අඩු වෙන්නේ නැතෙයි මචං
අපනයන දිරි ගන්වන්න රුපියල පහළට.
ආයේ ඕක පහලට ගෙන්න දෙයක් නැහැඅපනයන දිරි ගන්වන්න රුපියල පහළට.
රැකි රක්ෂා හිඟය 4%
එතකොට බන් ආනයන වලට දෙන රැපියල් ගාන උපරිම වෙනවනේ
අපනයන අඩු ආනයන වැඩි ආර්ටික වලට දෙයියන්ගෙම පිහිටයි නේද
රට කොහොම වෙතත් ඈමතිවරු ටිකයි උන්ගෙ ඈම්බෑට්ටයො ටිකයි නම් සුපිරියට හැදෙයි
අදහසක් නැ සුනිමල් අයියේ
කියන්න එ හැටි දේකුත් නෑ
මේ යන විදියට දිගටම ගියොත් අපිට/රටට අනාගතේකුත් නෑ
මොක උනත් උඹලා මේ ගන්න සැප උපරිමෙන් දිගටම ගනින් .මොකද විදවන ටයිම් එකත් ලග ලගම එනවා එතකොට ඇරියස් එක්කම මේවා විදවන්නත් වෙනවනේ![]()


යකෝ... මැනේජ්‍මන්‍ට් ඩිප් (යූ.කේ.) තිබිලත් මම ගෙදර.. රස්‍සා තියනවා.. පඩි නෑ.. බස් ගාස්‍තු+ කෑම කාපුහාම, ඔෆිස් යන්‍න ඇදුමක් වත් ගන්‍න මදි ඒක..
බිස්‍නස් කරන්‍න බෑ.. ප්‍රොෆිට් තියන වැසිකිලියක් හැදුවත් තහනම් නියෝග දානවා... ඊට පස්‍සෙ උන් කරනව යස අගේට..![]()
රටේ අපනයන වැඩි නිසා හොදයි ගොවියොන්ට ඇගලුම් කර්මාන්ත සේවකයින්ට වගේ අයට හොදයි. එතකොට ලංකාවේ අය වැඩියෙන් රට තුල නිෂ්පාදන කරලා වැඩි ආදායම් ගන්නවා.
සුපිරි වාහන බදු වැඩි කෙරේ.

