VM-ware ගැන දැන ගනිමු...

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    VM-ware ගැන දැන ගනිමු...

    ඇත්තටම මේ ගැන කතා කරන්න කලින් මේ ත්‍රේඩ් එක දාන්න මට අදහසක් ආවේ " upulcla"ගේ මේ ත්‍රේඩ් එක දැකලා. ඒක ගොඩක් වටින ත්‍රේඩ් එකක්. තමන්ගේ හාර්ඩ් එකට අමුතුවෙන් OS install කරනවා වෙනුවට මේ වගේ දෙයක් ගැන කිව්වොත් හොදයි කියලා හිතුනා.:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1241642

    අද අපි කතා කරන්න යන්නේ
    Virtualization ගැන , එහෙම නැතිනම් අපේ තියෙන Physical computer එක ඇතුලෙම තව computer එකක් Virtually හදන විදියයි. මේකට මම පාවිච්චි කරන්නේ "VM-ware" කියන මෘදුකාංගය. මේකට ජාවා Virtual Box කියන මෘදුකංගයත් යොදාගන්නවා ,ඒත් ඒකට වඩා මේ "VM-ware" කියන එක ගොඩාක්ම උසස් තත්වයෙන් තියෙනවා.

    මුලින්ම මෙතනින්
    "VM-ware" 7 සංස්කරණය බාගත කරගන්න...
    ( 8 වෙනි සංස්කරණයත් නිකුත් වෙලා තියෙන්නේ..)
    http://thepiratebay.org/torrent/5138002

    මේ මෘදුකාංගය සදහා නිර්දේශිත "
    RAM" ප්‍රමාණය වෙන්නේ 2 GB . 10 GB වත් Hard Disk ඉඩක් එකේ තියෙනවානම් තවත් හොදයි.

    System Requirements...

    http://pubs.vmware.com/ws71_ace27/ww...intro.3.6.html

    මෘදුකාංගය Install කිරිම එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද Virtual Machine එකක් හදා ගන්නේ කියලා...

    vmwareworkstation-170x170.png


    46107-z4jq8.jpg
    46107-z4jq8.jpg


    මුලින්ම මේ විදියට File>New>Virtual Machine ගිහින් පටන් ගමු..
    qzzFE.jpg

    46108-wahz5.jpg


    ඔය මුලින්ම තියෙන ඔප්ශන් (Typical) එක ලේසියි හැබැයි (Custom) යට විදියට කරන එක තමා හොද එතකොට තමන්ට ඕනේ කරන විදියට :VM: එක හදාගන්න පුලුවන් , ඒ නිසා මම ඒ ඔප්ශන් එක තෝරාගත්තා
    rTN44.jpg

    46109-mdnea.jpg


    මෙතැනින් තමන්ට ඕනේ කරන "work-station" එක තෝරාගන්න පුලුවන් , උදාහරනයක් විදියට මට 7 වෙනි සංස්කරණයේ ඉදන් ඕනේ නම් පුලුවන් 6 වෙනි එකේ විදියට වැඩ කරගන්න.
    9u6TI.jpg

    46110-kmbyp.jpg


    මෙතනින් තමා අපේ "VM" කම්පියුටර් එකට දාන Operating system එකේ DVD නැතිනම් iso-image file එක දෙන්නේ , කැමති නම් "VM" එක හදලා ඉවර වෙලා වුනත් බූට් DVD එක තෝරන්න පුලුවන් , මම මෙතනදි "Centos" iso-image file එකක් තෝරාගන්නවා
    XmjxA.jpg

    46111-13jn9.jpg


    "VM" එකට දාන නම , කොතනද "save" කරන්නේ ඕනේ කියන එක මෙතනදි දෙන්න ඕනේ...
    KhUCi.jpg

    46112-2nn1n.jpg


    මෙතනදි තමා අපේ "VM" එක අපි ලබාදෙන processes ගනන තිරනය කරන්නේ , තමන් දාන්න OS (Server or Client) යන එක මත මේ දේ තීරනය වෙනවා , මෙතනදි මම තත්වයන් ඒ විදියටම තියලා ඉදිරියට යනවා...

    46113-dnny5.jpg
    6GIn2.jpg


    මෙන්න මෙතන ඉතාමත් වැදගත් මෙතනදි තමයි අපි තීරනය කරන්නේ කොච්චර මතකයක් අපි අපේ ඇත්
    ම රැම් එකෙන් "VM" එකට දෙනවාද කියලා.. මොකද "VM" එක run වෙන කොට , අපි ගත්ත මතක ප්‍රමාණය අපේ Physical කම්පියුටර් එකේන් අඩු වෙනවා.. මෙතනදි මම 1024 mb දෙනවා..
    OGraJ.jpg

    nat.jpg


    මෙතනින් අහන්නේ අපේ "VM" එකට දෙන Network-setting එක මොකක්ද කියන එක, මෙතනදි මම "nat" තෝර ගන්නවා , "nat" දැම්මාම අපේ ඇත්ත කම්පියුටර් එකේ විදියටම නෙට්වර්ක් සෙටින්ග්ස් හැදෙනවා , උදාහරනයක් විදියට අපේ ඇත්ත කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් සම්බන්දතාව
    ක් තියෙනවානම් අපේ "VM" එකටත් දැන් ගැටලුවක් නැතිවම ඒ සම්බන්දතාවය ලැබෙනවා.
    agskL.jpg

    46114-ybhk7.jpg


    මේ තියෙන I/O settings ඩිෆෝල්ට් විදියටම තියලා ඉදිරියට යන්..

    46115-9bzmy.jpg
    Qqjld.jpg


    මේ අහන්නේ අපේ "VM" එකේ හාර්ඩ් ඩිස්ක් එක ගැන...
    1) අලුතින්ම ඩිස්ක් එකක් හැදිම.
    2) පරන ඩිස්ක් එකක් යොදා ගැනිම
    3) එහෙම නැතිනම් , ඇත්තම හාර්ඩ් එකක් යොදා ගැනීම.
    යන විසදුම් තම අපිට තියෙන්නේ, මෙතනින් අන්තිම එක ඇත්තටම වැඩක් නැහැ, මොකද අපි මෙතන Visualization කර
    නිසා , ඒ නිසා අපි පලවෙනි එක තෝරගමු..
    c1tkj.jpg

    46116-axac1.jpg


    මෙතනත් ඩීෆොල්ට් විදියටම තියන්න..
    rDSFW.jpg

    46117-93q9f.jpg


    මෙතන තමයි අපි අර මුලින් හදපු "VM" හාර්ඩ් එකට සයිස් එක දෙන්නේ.
    1) ස්ථිර ඉඩ ප්‍රමානයක් වෙන් කිරිම.
    2) ඩිස්ක් එක තනි ෆයිල් එකක් විදියට සෑදිම.
    3) ඩිස්ක් එක 2 GB ෆයිල්ස් ලෙස , වරින් වර සැදීම..
    මේ අන්තිම එක ගොඩාක්ම හොදයි , මොකද එතකොට යන ඉඩ ප්‍රමානය සෑහෙන අඩුයි...

    46118-79e27.jpg
    jRbpm.jpg


    මේ තියෙන්නේ පලවෙනි ඩිස්ක් ෆයිල් එක..

    46119-fc58x.jpg
    DwA3L.jpg


    දැන් වැඩේ ගොඩ මෙතන ඉදන් අපි එදිනෙදා වැඩ කරන කම්පියුටර් එකක වගෙම බූට් කරලා OS දාන්න තියෙන්නේ...
    මෙතන හොදට බලන්න , මම ටික් එක දාලා තියෙන නිසා "Finish" ක්ලික් කරපු ගමන් "VM" එක බූට් වෙන්න පටන් ගන්නවා..

    xW9bU.jpg

    අපිට "VM" එක හදලා ඉවර වෙලා වුනත් වෙනස් කර ගන්න පුලුවන්. හිතමු අපිට රැම් එක වැඩි කරන්නා ඕනේ කියලා එහෙනම් මේ පහල විදියට කරන්න පුලුවන්...

    14.jpg
    owJxv.jpg


    15.jpg
    OGraJ.jpg


    vmwareworkstation-170x170.png


    :cool: දෙයක් දැන ගත්ත කියලා හිතුනා , නම් කමන්ටුවක් , රෙපක් දාන්න , තවත් මේ වගේ ත්‍රෙඩ් එකකින් හම්බ වෙමු...:)
    2zg858i.gif
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ දෙයක් ගැන අපේ කට්ටියව දැනුවත් කරන්න මේ ත්‍රේඩ් එක දැම්මට බොහොමත් ම ස්තූතියි. ගොඩක් Operating System වලට ගැලපෙන VMware Tools (VMware drivers ha anikth avashaya karana deeval) ඉන්ස්ටෝල් කරන්න අහනව Guest OS එක Run කරද්දි. ඒව දාගන්න එක තමයි හොඳ.
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    :) පට්ට මචන් ++11
    thanks
    රෙප් සහ කමන්ට් වලට තැන්ක්ස් මචන්...:):):)

    පටේ පට්ට:yes::cool::cool::cool:
    මාත් වර්ටිකල් තමා:D
    පූස් රෙප් සහ කමන්ට් වලට තැන්ක්ස් , :):):)

    Maxxa Machan.. :)
    තැන්ක්ස් මචන්...:):)

    මේ වගේ දෙයක් ගැන අපේ කට්ටියව දැනුවත් කරන්න මේ ත්‍රේඩ් එක දැම්මට බොහොමත් ම ස්තූතියි. ගොඩක් Operating System වලට ගැලපෙන VMware Tools (VMware drivers ha anikth avashaya karana deeval) ඉන්ස්ටෝල් කරන්න අහනව Guest OS එක Run කරද්දි. ඒව දාගන්න එක තමයි හොඳ.

    ඔව් බොහොම ඉස්තූතියි මචන් මතක් කලාට , ඒක කියන්න අමතක වුනා.. :):):)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    VMWare පට්ට භාන්ඩේ... වර්චුවල් මැෂින් කිහිපයක් හදල නෙට්වර්ක් ගහන්නත් පුලුවං මට මතක විදිහට.... :yes: 3+
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මම VMware Workstation එක දැනට ගොඩක් කල් ඉදන් පාවිච්චි කරනවා..:yes: මගේ VMware Workstation එක ඇතුලේ දැනට OS 4 ක් දුවනවා..:P (windows 7, ubuntu, mac, zorin)

    ස්තුතියි මිත්‍රයා.. :) නොදන්න අයට ගොඩක් වැදගත් වෙවි.. :yes:

    ඔන්න මගෙන් VMware Workstation 8 එක.. කට්ටියට ඔනනම් ඩවුන් කරගන්න :rofl:

    VMware Workstation 8 (474 MB)


    Code:
    http://www.filesonic.com/file/3930400274/VMware-workstation-full-8.0.1-528992.exe
    
    http://www.fileserve.com/file/gwTapnP/VMware-workstation-full-8.0.1-528992.exe
    
    http://www.filejungle.com/f/t3tVN6/VMware-workstation-full-8.0.1-528992.exe
    
    http://www.wupload.com/file/2521094932/VMware-workstation-full-8.0.1-528992.exe
    
    http://www.megaupload.com/?d=G0H86TAA
    
    http://rapidshare.com/files/1881338953/VMware-workstation-full-8.0.1-528992.exe
    Serials ZWT ( 100% Working )

    Code:
    http://www.mediafire.com/?cirmz6ncg4x8bom
    
    http://www3.zippyshare.com/v/77900173/file.html
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    VMWare පට්ට භාන්ඩේ... වර්චුවල් මැෂින් කිහිපයක් හදල නෙට්වර්ක් ගහන්නත් පුලුවං මට මතක විදිහට.... :yes: 3+
    :yes::yes: ඔව් ඔව් , ඉස්තූතියි

    maxxa macho 8++
    ela thnaks macho :D

    මම VMware Workstation එක දැනට ගොඩක් කල් ඉදන් පාවිච්චි කරනවා..:yes: මගේ VMware Workstation එක ඇතුලේ දැනට OS 4 ක් දුවනවා..:P (windows 7, ubuntu, mac, zorin)

    ස්තුතියි මිත්‍රයා.. :) නොදන්න අයට ගොඩක් වැදගත් වෙවි.. :yes:

    ඔන්න මගෙන් VMware Workstation 8 එක.. කට්ටියට ඔනනම් ඩවුන් කරගන්න :rofl:

    VMware Workstation 8 (474 MB)


    Code:
    http://www.filesonic.com/file/3930400274/VMware-workstation-full-8.0.1-528992.exe
    
    http://www.fileserve.com/file/gwTapnP/VMware-workstation-full-8.0.1-528992.exe
    
    http://www.filejungle.com/f/t3tVN6/VMware-workstation-full-8.0.1-528992.exe
    
    http://www.wupload.com/file/2521094932/VMware-workstation-full-8.0.1-528992.exe
    
    http://www.megaupload.com/?d=G0H86TAA
    
    http://rapidshare.com/files/1881338953/VMware-workstation-full-8.0.1-528992.exe
    Serials ZWT ( 100% Working )

    Code:
    http://www.mediafire.com/?cirmz6ncg4x8bom
    
    http://www3.zippyshare.com/v/77900173/file.html

    බොහොම ඉස්තුතියි සහෝදරයා, කමන්ට් එකට ගොඩක් ඉස්තූතියි...:):)
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Niyamai Machan!:D

    Thank's Bro Apith 1kka Mewage Dewal Share Karagannawata:yes::cool:

    REP++++++
    එල මචන් කමන්ට් එකට තැන්ක්ස්...:):):)

    ado patta machan. sahenda mahansi wela thiyanawa ne. thawa me wage ewa dapan. rep denda ba lu :(
    අවුලක් නෑ , කමන්ට් එකට් තැන්කූ කිව්වා..:):):)