VM-ware ගැන දැන ගනිමු...
ඇත්තටම මේ ගැන කතා කරන්න කලින් මේ ත්රේඩ් එක දාන්න මට අදහසක් ආවේ " upulcla"ගේ මේ ත්රේඩ් එක දැකලා. ඒක ගොඩක් වටින ත්රේඩ් එකක්. තමන්ගේ හාර්ඩ් එකට අමුතුවෙන් OS install කරනවා වෙනුවට මේ වගේ දෙයක් ගැන කිව්වොත් හොදයි කියලා හිතුනා.
http://www.elakiri.com/forum/showthread.php?t=1241642
අද අපි කතා කරන්න යන්නේ Virtualization ගැන , එහෙම නැතිනම් අපේ තියෙන Physical computer එක ඇතුලෙම තව computer එකක් Virtually හදන විදියයි. මේකට මම පාවිච්චි කරන්නේ "VM-ware" කියන මෘදුකාංගය. මේකට ජාවා Virtual Box කියන මෘදුකංගයත් යොදාගන්නවා ,ඒත් ඒකට වඩා මේ "VM-ware" කියන එක ගොඩාක්ම උසස් තත්වයෙන් තියෙනවා.
මුලින්ම මෙතනින් "VM-ware" 7 සංස්කරණය බාගත කරගන්න...
( 8 වෙනි සංස්කරණයත් නිකුත් වෙලා තියෙන්නේ..)
http://thepiratebay.org/torrent/5138002
මේ මෘදුකාංගය සදහා නිර්දේශිත "RAM" ප්රමාණය වෙන්නේ 2 GB . 10 GB වත් Hard Disk ඉඩක් එකේ තියෙනවානම් තවත් හොදයි.
System Requirements...
http://pubs.vmware.com/ws71_ace27/ww...intro.3.6.html
මෘදුකාංගය Install කිරිම එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද Virtual Machine එකක් හදා ගන්නේ කියලා...
මුලින්ම මේ විදියට File>New>Virtual Machine ගිහින් පටන් ගමු..
ඔය මුලින්ම තියෙන ඔප්ශන් (Typical) එක ලේසියි හැබැයි (Custom) යට විදියට කරන එක තමා හොද එතකොට තමන්ට ඕනේ කරන විදියට :VM: එක හදාගන්න පුලුවන් , ඒ නිසා මම ඒ ඔප්ශන් එක තෝරාගත්තා
මෙතැනින් තමන්ට ඕනේ කරන "work-station" එක තෝරාගන්න පුලුවන් , උදාහරනයක් විදියට මට 7 වෙනි සංස්කරණයේ ඉදන් ඕනේ නම් පුලුවන් 6 වෙනි එකේ විදියට වැඩ කරගන්න.
මෙතනින් තමා අපේ "VM" කම්පියුටර් එකට දාන Operating system එකේ DVD නැතිනම් iso-image file එක දෙන්නේ , කැමති නම් "VM" එක හදලා ඉවර වෙලා වුනත් බූට් DVD එක තෝරන්න පුලුවන් , මම මෙතනදි "Centos" iso-image file එකක් තෝරාගන්නවා
"VM" එකට දාන නම , කොතනද "save" කරන්නේ ඕනේ කියන එක මෙතනදි දෙන්න ඕනේ...
මෙතනදි තමා අපේ "VM" එක අපි ලබාදෙන processes ගනන තිරනය කරන්නේ , තමන් දාන්න OS (Server or Client) යන එක මත මේ දේ තීරනය වෙනවා , මෙතනදි මම තත්වයන් ඒ විදියටම තියලා ඉදිරියට යනවා...
මෙන්න මෙතන ඉතාමත් වැදගත් මෙතනදි තමයි අපි තීරනය කරන්නේ කොච්චර මතකයක් අපි අපේ ඇත්තම රැම් එකෙන් "VM" එකට දෙනවාද කියලා.. මොකද "VM" එක run වෙන කොට , අපි ගත්ත මතක ප්රමාණය අපේ Physical කම්පියුටර් එකේන් අඩු වෙනවා.. මෙතනදි මම 1024 mb දෙනවා..
මෙතනින් අහන්නේ අපේ "VM" එකට දෙන Network-setting එක මොකක්ද කියන එක, මෙතනදි මම "nat" තෝර ගන්නවා , "nat" දැම්මාම අපේ ඇත්ත කම්පියුටර් එකේ විදියටම නෙට්වර්ක් සෙටින්ග්ස් හැදෙනවා , උදාහරනයක් විදියට අපේ ඇත්ත කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් සම්බන්දතාවයක් තියෙනවානම් අපේ "VM" එකටත් දැන් ගැටලුවක් නැතිවම ඒ සම්බන්දතාවය ලැබෙනවා.
මේ තියෙන I/O settings ඩිෆෝල්ට් විදියටම තියලා ඉදිරියට යන්..
මේ අහන්නේ අපේ "VM" එකේ හාර්ඩ් ඩිස්ක් එක ගැන...
1) අලුතින්ම ඩිස්ක් එකක් හැදිම.
2) පරන ඩිස්ක් එකක් යොදා ගැනිම
3) එහෙම නැතිනම් , ඇත්තම හාර්ඩ් එකක් යොදා ගැනීම.
යන විසදුම් තම අපිට තියෙන්නේ, මෙතනින් අන්තිම එක ඇත්තටම වැඩක් නැහැ, මොකද අපි මෙතන Visualization කරන නිසා , ඒ නිසා අපි පලවෙනි එක තෝරගමු..
මෙතනත් ඩීෆොල්ට් විදියටම තියන්න..
මෙතන තමයි අපි අර මුලින් හදපු "VM" හාර්ඩ් එකට සයිස් එක දෙන්නේ.
1) ස්ථිර ඉඩ ප්රමානයක් වෙන් කිරිම.
2) ඩිස්ක් එක තනි ෆයිල් එකක් විදියට සෑදිම.
3) ඩිස්ක් එක 2 GB ෆයිල්ස් ලෙස , වරින් වර සැදීම..
මේ අන්තිම එක ගොඩාක්ම හොදයි , මොකද එතකොට යන ඉඩ ප්රමානය සෑහෙන අඩුයි...
මේ තියෙන්නේ පලවෙනි ඩිස්ක් ෆයිල් එක..
දැන් වැඩේ ගොඩ මෙතන ඉදන් අපි එදිනෙදා වැඩ කරන කම්පියුටර් එකක වගෙම බූට් කරලා OS දාන්න තියෙන්නේ...
මෙතන හොදට බලන්න , මම ටික් එක දාලා තියෙන නිසා "Finish" ක්ලික් කරපු ගමන් "VM" එක බූට් වෙන්න පටන් ගන්නවා..
අපිට "VM" එක හදලා ඉවර වෙලා වුනත් වෙනස් කර ගන්න පුලුවන්. හිතමු අපිට රැම් එක වැඩි කරන්නා ඕනේ කියලා එහෙනම් මේ පහල විදියට කරන්න පුලුවන්...
දෙයක් දැන ගත්ත කියලා හිතුනා , නම් කමන්ටුවක් , රෙපක් දාන්න , තවත් මේ වගේ ත්රෙඩ් එකකින් හම්බ වෙමු...

Last edited:

aduragannath beri una passe meter une
(windows 7, ubuntu, mac, zorin)