VM-ware ගැන දැන ගනිමු...

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Machoo..

    Virtual Hard Disk ekak hadeddi, Space adu wenne mona drive ekenda ?

    C: partition ekenda ? natnam apita kemathi Drive ekak select karanna puluwanda ?

    +4

    46118-79e27.jpg


    අපි කැමති එකක් දෙන්න පුලුවන් , :):):) , ඔය රූපේ බලපන් මචන්...ඔතනින් browse කරලා දෙන්න පුලුවන් ...
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ela...at bn meken tiyana prayogana monawada..nodanna kamata ahanne


    ප්‍රයෝජන තමයි මචන් , උඹට වෙන "operating system" එකක් උබේ හාර්ඩ් ඩිස්ක් එකට දාන්නේ නැතුව වෙනම දාගන්න පුලුවන් එක , ඒ කියන්නේ අපේ "PC" එක ඇතුලේ තව "virtual" pc එකක් හදාගන්න පුලුවන් මේ මෘදුකංගය යොදාගෙන ,...:):)
    නැත්නම් හැමදාම කරන විදියට දැම්මාම ඩුවල් බූට් සෙටින්ග්ස් හදන්නයි , තව වෙනම පාටිශන් හදන්නයි කරදර වැඩනේ...:nerd:
     

    1987gayya

    Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    thx a lot mchn......hariyata nodanna deyak kiyala dunna....puluwan nam "hyper v manager" download karanna link ekak danna....rep denna balu...