MR vs SLT

MR or SLT

  • MR

    Votes: 14 38.9%
  • SLT

    Votes: 22 61.1%

  • Total voters
    36
හ්ම්ම්ම්...

ත්‍රේඩ් බලනකොට තමයි මට මේක මතක් වුනේ.එලකිරි එකේ ඉන්න අය වැඩිපුරම බනින්නේ MR සහ SLT එකට කියලා කිව්වොත් මං හිතනවා මං නිවැරදියි කියලා.මේ දවස් වල හෝ ගලා SF ගෙ සෙට් එක මහින්දට බනිනවා.අරහෙන් download speed slow කියලා කෑගහනවා.මට දැනගන්න ඔනේ මේ දෙකෙන් වැඩිපුරම බනින්නේ කාටද කියලා.

එකට මෙන්න මං poll එකක් දැම්මා.කට්ටිය vote කරන්නකෝ.

මට එක දෙයක් කියන්න පුලුවන් SFගෙ සෙට් එක නම් අනිවා දෙන්නේ MR ට තමයි.මොකද මේ දවස් වල එලකිරි එකේ SFගෙ සෙට් එකට SLT එකට බනින්න වෙලාවක් නැතිතරම්... :)