[FONT="]මම හිතුවා 2011 11 11 වෙනිදාට දැනුම ටිකක් බෙදා ගන්න.[/FONT]
[FONT="]2011-11-11 11 .11.11PM[/FONT]
[FONT="]C++ [/FONT] [FONT="]සිංහලෙන්[/FONT]
[FONT="]මුලින්ම [/FONT] [FONT="]Visual Studio software [/FONT][FONT="]එක හොයාගන්න.[/FONT]
[FONT="]අලුත්ම [/FONT] [FONT="]vertion [/FONT][FONT="]එක තමා [/FONT][FONT="]Visual Studio[/FONT] 2010,
[FONT="]මම භාවිතා කරන්නෙ [/FONT][FONT="]Visual Studio 6 [/FONT][FONT="]එක. මේකෙ නම් key එක මට දෙන්න පුලුවන්.[/FONT]
[FONT="]මුලින්ම අපි බලමු C++ කියන්නෙ මොකද්ද කියලා.[/FONT]
[FONT="]මේක program ලියන language එකක්[/FONT]
[FONT="]මෙහි අපිට භාවිතා කල හැක්කෙ ඉංග්රිසි භාෂාවෙ කැපිටල් සිම්පල් සියලුම අකුරු, 0 සිට 9 දක්වා ඉලක්කම් සහ පහත සදහන් සිම්බල් පමනි[/FONT]
[FONT="]+ - * / ! “ # % & ( ) ‘ - > , : ; < > = [ ] ^ _ { } | . \ $[/FONT]
[FONT="]අපි දැන් බලමු [/FONT][FONT="]Keywords [/FONT][FONT="]මොනවද කියලා. [/FONT][FONT="]Keywords [/FONT][FONT="]කියන්නෙ C++ දන්නා වචන.[/FONT]
[FONT="]ඒ කියන්නෙ පහල තියන වචනයක් අපි type කරහොත් එහි තේරුම C++ වලට හදුනා ගැනීමෙ හැකියවක් පවතිනවා. ඒක නිසා මේ වචන අපිට හිතු හිතු ලෙස භාවිතා කල නොහැක. [/FONT]
[FONT="]asm auto break case catch char class const continue default delete do double else[/FONT]
[FONT="]enum extern float for friend goto if inline int long new operator private protected[/FONT]
[FONT="]public register return short signed sizeof static struct switch template this try typedef[/FONT]
[FONT="]union unsigned virtual void volatile while[/FONT]
[FONT="]අපො හෑල්ල ඇති වැඩිය හෑල්ල දාන්න ගියොත් වැඩෙ කට්ටියට එපා වෙයි. [/FONT]
[FONT="]හැබැයි මතක තියාගන්න theory එක ඉතා වැදගත්.[/FONT]
[FONT="]හරි කස්ටිය දැන් [/FONT][FONT="]Visual Studio install [/FONT][FONT="]කර ගත්තද.[/FONT]
[FONT="]OK අපි එහෙනම් වැඩෙ පටා….න් ගමු.[/FONT]
[FONT="]එහෙනම් සුපුරුදු ලෙස [/FONT]
[FONT="]Start -> All programs -> Microsoft [/FONT] [FONT="]Visual Studio -> [/FONT][FONT="]Microsoft Visual C++ [/FONT]
[FONT="]Open කරගන්න.[/FONT]
[FONT="]හරි දැන් Microsoft Visual C++ Open කරගෙන පහල තියන විදිහට අලුත් project එකක් හදා ගන්න.[/FONT]
[FONT="]File -> New -> projects -> ගිහිල්ලා win 32 console application කියන එක තෝර ගන්න.[/FONT]
[FONT="]ඊට පස්සෙ Projects Name කියන තැනට කැමති නමක් දිලා ok කරන්න.[/FONT]
[FONT="]ඊට පස්සෙ එන ව win 32 console application – step 1 of 1 එකෙ An empty project කියන එක select [/FONT]
[FONT="]කරලා finish දෙන්න.[/FONT]
[FONT="]ඊලට එයි New project information කියන Window එකක් එකත් ok කරන්න.[/FONT]
[FONT="]හරි දැන් අලුත් project එකක් හදාගෙන ඉවරයි.[/FONT]
[FONT="]දැන් කරන්න තියෙන්නෙ අපිට program එක ලියන්න අලුත් file එකක් හදා ගන්න එකයි.[/FONT]
[FONT="]එක කරන්නෙ මෙහෙමයි.[/FONT]
[FONT="]File -> New -> file -> ගිහිල්ලා c++ source file කියන එක තෝර ගන්න.
[/FONT] [FONT="]ඊට පස්සෙ FileName කියන තැනට කැමති නමක් දිලා ok කරන්න.[/FONT]
[FONT="]එතකොට ඔයාට type කරන්න පුලුවන් window එකක් එයි.[/FONT]
[FONT="]එකෙ නමට ඔයා කලින් දිපු FileName එක ඇති.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]දැන් හැදිලි ඉවරයි,[/FONT]
[FONT="]හරි දැන් එහෙනම් කොල්ලා programs ලියන්න යන්නෙ.[/FONT]
[FONT="]මෙන්න අපි ලියන පලවෙනි program එක.[/FONT]
[FONT="]ඒක තමා Hello Word.[/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]#include < iostream.h > [/FONT]
[FONT="]void main () [/FONT]
[FONT="] [/FONT]
[FONT="]{[/FONT]
[FONT="]cout << “Hello world ” ;[/FONT]
[FONT="]}[/FONT]
[FONT="] [/FONT]
[FONT="]හරි දැන් ඔය උඩ තියන ටික copy කරලා අර type කරන්න පුලුවන් Window එකෙ paste කරන්න. ( මෙ මොනවද ලියලා තියෙන්නෙ කොහමද ලියන්නෙ කියලා ඉදිරියෙදි කියලා දෙන්නම්)[/FONT]
[FONT="] [/FONT]
[FONT="]දැන් අපි ලියපු program එක compile ( මේක මොකද්ද කියල theory වලදි කියන්නම්)කරගන්න ඕන[/FONT]
[FONT="]මෙහෙමයි compile කරන්නෙ. [/FONT]
[FONT="]Build -> compile හෝ ctrl + F7 මගින් මෙය කරගත හැක.[/FONT]
[FONT="]එවිට පහලම තියන Configuration window එකෙ [/FONT]
[FONT="]error(s) හා warning(s) තියනවද කියලා පෙන්වයි.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]දැන් Build ( මේක මොකද්ද කියල theory වලදි කියන්නම්) කරගන්න ඕන[/FONT]
[FONT="]මෙහෙමයි compile කරන්නෙ. [/FONT]
[FONT="]Build -> Build හෝ F7 මගින් මෙය කරගත හැක.[/FONT]
[FONT="]එවිටද පහලම තියන Configuration window එකෙ [/FONT]
[FONT="]error(s) හා warning(s) තියනවද කියලා පෙන්වයි.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]දැන් අවසාන වැඩෙ,[/FONT]
[FONT="]එකෙදි කරන්නෙ Execute කරන්න ඕන.[/FONT]
[FONT="]එක කරන්නෙ මෙහෙමයි.[/FONT]
[FONT="]Build -> Execute හෝ ctrl + F5 මගින් මෙය කරගත හැක.[/FONT]
[FONT="]එවිටද පහලම තියන Configuration window එකෙ [/FONT]
[FONT="]error(s) හා warning(s) තියනවද කියලා පෙන්වයි[/FONT]
[FONT="] [/FONT]
[FONT="]මෙතනදි error(s) නැති නම් අපි ලියපු program එක run වෙනවා.[/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]අපි ලියලා තියෙන්නෙ [/FONT][FONT="]Hello world [/FONT][FONT="]කියන එක පෙන්නන්න.[/FONT]
[FONT="]ඕයා හරියට වැඩෙ කරානම් කලු window එකක [/FONT][FONT="]Hello world [/FONT][FONT="]කියලා වැටෙයි.[/FONT]
[FONT="]ඉතුරු ටික කට්ටියගෙ support එක අනුව තාම.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවුලක් තියනවනම් අහන්න පුලුවම්.[/FONT]
[FONT="] [/FONT]