අයවැය 2012

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11438704 said:
    හොදයි හොදයි සුරංගනා කතාව, මෙහෙමනේ දැන් වෙන්නේ මචන්
    මට කියන්න ලංකාවෙන් වැඩි පුර අපනයනයන වෙන්නේ මොනාද කියලා
    අපේ ගෙවුම් ශේෂය ශක්තිමත් කරලා රුපියල ස්ථාවර වෙන්න තරමටම?
    ගොවින්ට තමංගේ වී ටික විකුණ ගන්න බැරි වෙලා තියෙනවා වී ගබඩා වල වී පිරිලා
    ඒවා බෙදා හැරිම් ක‍්‍ර‍මානුකුලව නෑ, සමහර ඒවා නරක් වෙලා, ගුල්ලො ගහලා.
    ලංකාවටවත් බෙදාගන්න බෑ හාල් ටික. මේ වා රජයේ චැනල් වල දෙන් නෑ මචන්,
    ස්වර්ණවාහිනි, සිරස, දෙරණ වගේ චැනල් වල දේවලුත් ටිකක් බලන්න.
    රජයේ කාපට් සංවර්ධනය ගැන තමා රජයේ නාලිකාවල පෙන්නන්නේ,
    මේ වගේ චැනලුත් පොඩ්ඩක් බලල හොද අදහසක් අරගන්න සමබර,

    අනිත් එක උබට මතකද GSP සහනය නැති වෙන්න යනකොට
    අපේ ලොක්කො බය වුන බයවිල්ල, මතකද දන් නෑ, ගාමන්ට් කියක් වහන්න ගියාද?
    වැඩ කරන සේවක පිරිස කි දෙනෙක් අස් වුනාද.
    ශක්තිමත් කියලා දැගලුවට අපි තාම ගැති වෙලා බයෙන් ජිවත් වෙන්නේ මේවට.

    වැඩිපුර අපනයනව වෙන දේවල් මහබැංකු වාර්තාව බැලුවනමි තේරෙයි,
    ඔයා ඔචිචරම ආර්ථික විද්‍යාව දන්නවනමි දන්නව ඇතිනේ රැපියල කෘතිමව ස්ථාවර මටිටමක තියාගැනිමද හරි කමය,නැත්නමි රැපියල පාවිමට ඉඩදිමද කියල, ඔන්න චිනේ පාලනය කරනව අපිට චිනේ කරන දේවල් කරන්ඩ හයියක් තියෙනවද කියන ගැටලුව තියෙනව.
    වි ගැන නමි කියන්ඩ තියෙන්නෙ ඔයා කියල තියෙන්නෙ තනිකර බොරැවත් කියල.අද ඔයා දන්නවද අනුරාධපර,පොලෙන්නරැවෙ ගොවින්ගෙන් වි ගන්න අද මිල කියද කියල????? ඔය ටිවි වල පෙන්නන විකුනගන්න විදිහක් නැ කියන දේ නෙමේ වෙන්නෙ.ගොවිය එකපාරට අද වි විකුනන්නෙ නැ ටිකක් කල් ගෙදර තියා ගන්නව.අක්කර 3ක් කරන ගොවියට වැඩිම උනොත් අක්කරයට බුසල් 100 ගානේ වි බුසල් 300 හමිබෙයි.බුසල් 300 කියන්නෙ මෙකක්ද කියල දන්නවනමි ඔයට තියෙන ගබඩාකරිමේ ගැටලුවත් විසදෙනව.ඔවුව ගොවියට ගැටලු නෙමේ. :yes::yes:

    GSP+ සහනය නැති වෙන්න යනකොට නෙමේ,නැති උනනේ.අයි අප්පේ ඔචිචර දන්න ඔයාත් කොලේ වහන්නෙ.මට මතක විදිහට GSP+ අවුරැදු එකහමාරක් දෙකක් තිබිබෙම නැ. ඇත්ත කතා කරමු.දැන් අර විපක්ෂය කියුව වගේ ලංකාවේ ඇගලුම් කර්මාන්තය වැටුනද??? මහින්ද නමි GSP+ වලට බය උනේ නැ "දෙනනමි දිපියවි නැත්නමි තියාගනියවි කියල කියුවෙ".හැබැයි ඇත්තටම බය උනේ රනිල්,මතකනේ නට නටා හිටියෙ අහස කඩන් වැටෙනව කියල .:lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    :yes::yes:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ගල්පාත මහත්තයා;11438824 said:
    ෂා කියවනකොටනම් මාරම ආසයි මෙහෙම වෙනවනම්, පිස්සු හැදෙනවා උබේ තර්කනම්,
    උබට වැඩිපුර අපනයන කරන දේවල් මතක නෑ කියන්නේ කොහොමද?
    කතා කරනකොට අදාල දේ ගැනවත් හරියට දැනගෙන වරෙන්,
    නැත්තම් උබ කියන ඒවා තර්කයක් විදියටවත් පිලිගන්න බෑ.....
    මැලේසියාවේ නිමි ඇදුම් වලින් අපිට ලොකු තර්ජනයක් තියෙනවා,
    යුරෝපයේ රටවල් බොහෝමයකට දැන් අපනයන සිද්ද වෙන්නේ මැලේසියාවෙන්,
    අපේ රටේ නිමි ඇදුම් අපනයනයට මැලේසියාව එක්ක තරගයක් තියෙනවා,
    අපේ රටට ගැති වෙනවා කෙසේ වෙතත් අපේ රටට එන බලපෑම්,
    රට ඇතුලත සිදුවන මුල‍්‍ය‍ අර්බුදනම් ගොඩක් වැඩි, අයවැය හිගය බිලියන ගානක්,
    ගිය පාර අයවැය හිගය එක්ක එකතු වුනාම පට්ට ගානක් එකතු වෙනවා,
    මේවට තව ණය ගන්නවා, එතකොට තවත් ෂෝක්.
    රටේ ආදායම හොයන්න කලින් මිනිස්සුන් ගේ මානව සන්වර්ධනයක් වෙන්න ඕනේ,
    මානවයාට හිතකර පරිසරයක් තිබ්බොත් නිෂ්පාදනය වැඩි වෙයි.
    ඒත් දැන් ගොවියගේ ඉදන්ම ලැබෙන සහනය අඩුයි,
    අයවැයෙන් වෙන් කලාට මේවා ලැබෙන්නේ සිමිත පිරිසකට.
    අනික අපි විශාල ණය අර්බුධයක ඉදන් තමා තවත් ණය වෙන්නේ

    machan gale unta ona deyak katha karanna kiyapan. pata kannadi dagena mewa diha balanna be bung.

    man kalin post ekaka kiwwa lankawe thiyenne dirty float system ekak kiyala. central bank eka thamai rupee eka appreciate karanne hari depreciate karanne hari. rupee apprericate karanna foregin reserves ona.

    apita foreigne reserves ne. eka nisa debenture issue loans wage ewa walin foreing reserves hada gannawa IMF ekata pennanna. IMF eken apita target deela thiyenne. Den forigne reserves tika tika adu wegena enewa. central bank ekata kisima option ekak ne den rupee depreicate karanne nethuwa.

    meka directly balance of payment ekata balapanawa. mokada ape imports wedi export wada. monawa karath anthimata api thamai duk widinne.
     
    වැඩිපුර අපනයනව වෙන දේවල් මහබැංකු වාර්තාව බැලුවනමි තේරෙයි,
    ඔයා ඔචිචරම ආර්ථික විද්‍යාව දන්නවනමි දන්නව ඇතිනේ රැපියල කෘතිමව ස්ථාවර මටිටමක තියාගැනිමද හරි කමය,නැත්නමි රැපියල පාවිමට ඉඩදිමද කියල, ඔන්න චිනේ පාලනය කරනව අපිට චිනේ කරන දේවල් කරන්ඩ හයියක් තියෙනවද කියන ගැටලුව තියෙනව.
    වි ගැන නමි කියන්ඩ තියෙන්නෙ ඔයා කියල තියෙන්නෙ තනිකර බොරැවත් කියල.අද ඔයා දන්නවද අනුරාධපර,පොලෙන්නරැවෙ ගොවින්ගෙන් වි ගන්න අද මිල කියද කියල????? ඔය ටිවි වල පෙන්නන විකුනගන්න විදිහක් නැ කියන දේ නෙමේ වෙන්නෙ.ගොවිය එකපාරට අද වි විකුනන්නෙ නැ ටිකක් කල් ගෙදර තියා ගන්නව.අක්කර 3ක් කරන ගොවියට වැඩිම උනොත් අක්කරයට බුසල් 100 ගානේ වි බුසල් 300 හමිබෙයි.බුසල් 300 කියන්නෙ මෙකක්ද කියල දන්නවනමි ඔයට තියෙන ගබඩාකරිමේ ගැටලුවත් විසදෙනව.ඔවුව ගොවියට ගැටලු නෙමේ. :yes::yes:

    GSP+ සහනය නැති වෙන්න යනකොට නෙමේ,නැති උනනේ.අයි අප්පේ ඔචිචර දන්න ඔයාත් කොලේ වහන්නෙ.මට මතක විදිහට GSP+ අවුරැදු එකහමාරක් දෙකක් තිබිබෙම නැ. ඇත්ත කතා කරමු.දැන් අර විපක්ෂය කියුව වගේ ලංකාවේ ඇගලුම් කර්මාන්තය වැටුනද??? මහින්ද නමි GSP+ වලට බය උනේ නැ "දෙනනමි දිපියවි නැත්නමි තියාගනියවි කියල කියුවෙ".හැබැයි ඇත්තටම බය උනේ රනිල්,මතකනේ නට නටා හිටියෙ අහස කඩන් වැටෙනව කියල .:lol::lol:

    ඔවු රුපියලේ අවප‍්‍ර‍මාණය කලාය අවප‍්‍ර‍මාණය කිරිම මගින් ආර්ථිකය ශක්තිමත් වෙනවා,
    අපනයන දිරි ගැන්වෙනවා, කියලා කලින් කමෙන්ට් වල හොද හැටි තියෙනවා බලාගන්න,
    ගෙවුම් ශේෂයේ පට්ට හිගයයි, අය වැය හිගය වහගන්නයි තව තවත් ණය ගන්න වෙනවා,
    නැත්තම් සල්ලි අච්චු ගහයි මේ මගින් රට තුල මුදල් ගැවසිම පාලනය කරන්න
    හාණ්ඩ හා සේවා වල මිල ඉහල යනවා, මේක ස්වභාවය,
    මේ මගින් අයේ මත් කලින් තත්වය්ට එනවා,
    ණය බර වැඩි වෙන්න වැඩි වෙන්න උද්ධමණයත් ඉහලට ගෙවන්න වෙන්නේ අපිට තමා,
    උබලා ආවැඩුවට මොකද උබලටත් මේවා අයිති වෙනවා.
    ගොවියා වි දුන්නට මොකද තොග වෙලන්දු වි ගබඩා වල ඒ වි හංගනවා,
    වි අතිරික්තයක් පෙන්නනවා,
    මේවා මේ කාලේ සුලබව ඇහෙන දේවල්;)
     
    machan gale unta ona deyak katha karanna kiyapan. pata kannadi dagena mewa diha balanna be bung.

    man kalin post ekaka kiwwa lankawe thiyenne dirty float system ekak kiyala. central bank eka thamai rupee eka appreciate karanne hari depreciate karanne hari. rupee apprericate karanna foregin reserves ona.

    apita foreigne reserves ne. eka nisa debenture issue loans wage ewa walin foreing reserves hada gannawa IMF ekata pennanna. IMF eken apita target deela thiyenne. Den forigne reserves tika tika adu wegena enewa. central bank ekata kisima option ekak ne den rupee depreicate karanne nethuwa.

    meka directly balance of payment ekata balapanawa. mokada ape imports wedi export wada. monawa karath anthimata api thamai duk widinne.

    සහතික ඇත්ත, මේ වගේ කරුණු ගෙදර ඉදන් හොයන්න කියන්න බෑ,
    හැම දෙයක් පිලිබද කරුණු හොයන්න ඕනේ, හරි දේ දකින්න ඕනේ,
    පක්ෂයට ජන්දේ දිපු පලියට ඒ පක්ෂයේ කරන වැරැද්දක් දැක්කොත්
    ඒවා හංගන ඒක සාමන‍්‍ය‍ මිනිස්සු විදියට අපි කරන ලොකු මෝඩ කමක්.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Expectations
    23 Nov, 2011 08:56:50
    By Fuss-Budget
    Sri Lanka budget targets spell continuity, policy worries emerge
    Nov 23, 2011 (LBO) - Sri Lanka's expects to extract a trillion rupees as taxes from the people for state spending in 2012, up 20 percent or 173 billion rupees from 2012 and borrow another 468 billion rupees to cover over-spending.
    If the deficit target is achieved it would be the equivalent of 6.2 percent of gross domestic product in the economy next year, down from 6.8 percent in 2012. In rupee terms it would be only a 3.2 percent increase. Stability
    The planned 2012 revenue increase of 19.8 percent to 1,106.1 billion rupees is higher than a 13 percent increase estimated to be achieved in 2011 after planning for 17.9 percent.
    This increase may seem as ambitious given that the country is heading for some balance of payments trouble. But some of the taxes implemented in 2011 have yet to run their full course.

    If the targets are achieved, and even if missed by a small margin (as they seem to be in 2011) the state budget will not de-stabilize the country, or significantly impoverish the people as they had done for many years after independence from British rule.
    The 2011 budget deficit (excluding grants) was 460 billion rupees or 7.0 percent of GDP, a little higher than the planned 433.7 billion or 6.8 percent. But it did not de-stabilize the economy with high interest rates or inflation.

    Sri Lanka's Treasury has steadily cut its deficit over past three years giving space for citizens to grow faster with lower interest rates and lower inflation than in earlier years. Total spending by the state would be around 21.2 percent of gross domestic product or 1,594 billion rupees after extracting as coercive taxes 13.3 percent of output of the people or 1,000.6 billion rupees as taxes.
    Current Spending
    Planned current expenditure of 1,107.9 billion is 8.7 percent higher, about the same growth seen this year, allowing the current account of the budget to balance (with just a 1.8 billion deficit) if the revenue target is achieved.
    But the state has not been able to balance its current spending with total revenues since 1987 indicating that its total revenues are not enough to cover day to day expenses.
    Even last year the state was not able to achieve the current account deficit of 52 billion rupees and ended up with a gap of 95.2 billion rupees.
    But it is lower than 2010 gap even in nominal terms, so that is progress.
    Planned capital expenditure is 487 billion rupees, an ambitious 28.7 percent increase, up from a 10.3 percent growth expected for 2011. Despite questions over the cost benefits of some projects, building infrastructure will increase the capacity of citizens to add value.
    But if this target falls short, as it seems to have done in 2011, lower capital spending will also reduce the overall deficit.
    Over the last three years taxes as a share of GDP has remained stable around 14.5 percent of GDP leaving more money in the hands of citizens to spend on useful economic activities which they judge to be most urgent and therefore gives the best results for the economy.
    The so-called 'bureaucratic rule of two' says that the cost of providing the equivalent state output is twice that of the private sector.
    The government for example is putting more than 4.0 billion rupees in tax money to a state bus service and 10.00 billion rupees to state airlines all which are making massive losses.
    Though the targets of the budget spells continuity, worries about policy and policy formulation that has emerged has not abated with the budget.

    Policy Worries
    By de-valuing the rupee, the state has also got some breathing space. Devaluations increase inflation brining more taxes from import duties and local taxes, and reduces the real cost of salaries and value of locally denominated debt.
    Real payments made to pensioners and the returns given to the employee's provident fund - the biggest debtor to the state - will fall as a result of the devaluation, helping the state budget.
    But the way the de-valuation was implemented - as a fiscal measure in the budget - has added to the overall worries about policy uncertainty. Both forex and bond markets went into shock.
    The step devaluation will also not help avert the current pressure on the currency as the rupee will continue to be defended at the new level of the peg and the ensuing liquidity injections will put more pressure on the peg.
    There are also fears that increasing policy uncertainties, especially relating to property rights due to recent expropriations, could undermine confidence of citizens and foreign investors alike.
    The budget has laid plans to re-populate estate lands in the hill country with small farmers repeating attempts made in earlier programs elsewhere in the country.
    There are also increasing concern over the lack of one service above all that a state should provide to the people, after taking a trillion rupees out of their tax money - that of rule of law and justice.
    11lbonov23budget.gif

    http://www.lbo.lk/fullstory.php?nid=1991120903

    I want all of you to read this and understand. A comprehensive analysis on the recent budget.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම ඊයේ දන්නේ. ගිය සතියේ ඕමාන් රියාල් 1 ක් අපේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 285. අද රුපියල් 295 ක් වෙලා. රුපියල් 10 කින් වැඩි වෙලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11438954 said:
    ඔවු රුපියලේ අවප‍්‍ර‍මාණය කලාය අවප‍්‍ර‍මාණය කිරිම මගින් ආර්ථිකය ශක්තිමත් වෙනවා,
    අපනයන දිරි ගැන්වෙනවා, කියලා කලින් කමෙන්ට් වල හොද හැටි තියෙනවා බලාගන්න,
    ගෙවුම් ශේෂයේ පට්ට හිගයයි, අය වැය හිගය වහගන්නයි තව තවත් ණය ගන්න වෙනවා,
    නැත්තම් සල්ලි අච්චු ගහයි මේ මගින් රට තුල මුදල් ගැවසිම පාලනය කරන්න
    හාණ්ඩ හා සේවා වල මිල ඉහල යනවා, මේක ස්වභාවය,
    මේ මගින් අයේ මත් කලින් තත්වය්ට එනවා,
    ණය බර වැඩි වෙන්න වැඩි වෙන්න උද්ධමණයත් ඉහලට ගෙවන්න වෙන්නේ අපිට තමා,
    උබලා ආවැඩුවට මොකද උබලටත් මේවා අයිති වෙනවා.
    ගොවියා වි දුන්නට මොකද තොග වෙලන්දු වි ගබඩා වල ඒ වි හංගනවා,
    වි අතිරික්තයක් පෙන්නනවා,
    මේවා මේ කාලේ සුලබව ඇහෙන දේවල්;)

    අය වැය පරතරයක් තියෙනව තමයි ඔක ලංකා ඉතිහාසයේ බැලන්ස් කරේ හිටපු "මුදල් ඇමති ඇන් ඇමි පෙරේරා" විතරයි. ඒ 1970 -76 අතුලත.ඊට පස්සෙ ලංකාවෙ අයවැය හිගය කිසිම දවසක පිරිමැහුනෙ නැ,මම හරිනේ :yes:
    අපිට උගන්නව අය වැය හිගය වහගන්න රටක,රජයක් කරනා දේවල් මොනවද කියල .
    1 විදේශ ණය ගැනිම
    2 රට ඇතුලෙන් ණය ගැනිම ඔය වගේ ගොඩක් දේවල්,ඔව සාමාන්යෙන් වෙන දේවල් නේ. කවුරැත් කරනව අරැමයක් නැ.ඇමරිකාවත් ඔය චිනෙ පතුල ලග ඇද වැටිල හිගා කන්නෙ :lol::lol:
    අපි හිගාකන්නෙ නැ හරිද අපි ගන්නෙ ණය ;);) බටහිර රටවල් ණය ගද්දි විතරයි හිගා කනව කියන්නෙ.:lol::lol:
    දැනට උද්දමනය තියෙන්නෙ එක ඉලක්කමකනේ එක ඉලක්කමක උද්දමනය අපිටනමි උගන්නල තියෙන්නෙ එචිචර දැනෙන්නෙ නැ කියල.(රජයෙන් නෙමේ ඉගෙන ගද්දි) ඒගැන කලබල වෙන්ඩ එපා.අනික භාණ්ඩ හා සේවා මිල නිරන්තරයෙන් ඉහල,යනව ඒක ස්වභාවිනයි දැන් කියන්ඩ එපා ඊට සාපෙක්ෂව පඩිය වැඩි වෙන්නෙ නැ කියල :lol::lol::lol: එවුව ඔට්ටු නැ:lol::lol::lol:

    වි අතිරික්තයක් කෙසේ වෙතත් මිල ගැන කතා කරමුකෝ,මම හිතන්නෙ මිල 50-70 අතර ඔයිට වැඩිය අඩුවට හාල් දෙන්න බැ.මොකද වි කිලෝ එකක් අද වෙද්දි මිල 32 පැනල හාල් කිලෝ එකක් හදන්න වි කිලෝ 1.5 ඔනේ.අනික ගොවියට අඩුම ගානේ 28 පැනල වි කිලෝ එකක් ගන්න ඔනේ.නැත්නමි දෙකන්නය වගා කරන ගොවිය වහ බොනව.අද ගොවිය ෆුල් ෆිටි, එලකිරි වගේ තමයි.ඒකනේ මේ ආණ්ඩුව ගොවිජනපද වලින් 70-80% පැනල චන්ද ගන්නෙ නැතුව වෙන දෙයක් නිසා නෙමෙයි:yes::cool:

    ඔයා ඔචිචරම ආර්ථික විද්‍යාව දන්නවනමි දන්නව ඇතිනේ රැපියල කෘතිමව ස්ථාවර මටිටමක තියාගැනිමද හරි කමය,නැත්නමි රැපියල පාවිමට ඉඩදිමද කියල,
    ඒකට හරියට උත්තරයක් දුන්නෙ නැ ලිස්සුව නේද? හරි කියල කියන්ඩ ඉතින් :cool:

    ඔව් ඔව් ඔවා හරි විදේශ ණය ගැනිම් පුද්ගලික අංශයෙන් ණය ගැනිම් වගේ දේවල්
    සාමාන‍්‍ය‍ තමා මේක අධි ණය ප‍්‍ර‍මාණයක්. අයවැය පරතරය විශාල අගයකින් යන්නේ,
    රටේ ක‍්‍ර‍මවත් වාණිජ මට්ටමක් නැති කොට පුද්ගලික අංශයේ ව‍්‍යාපාර පවරා ගැනිම තුලින්
    මේ තත්වය තවත් දරුණු වෙනවා, රාජ‍්‍ය‍ ආයතනවත් හරි හැටි ලාභ නොලබන එකේ
    පුද්ගලික අංශයේ පාඩු ලබන ආයතන පවරා ගැනිම තුලින් තව තවත් මුල‍්‍ය‍ අර්බුද ඇති වෙනව , මේවා මම කියන කතා නෙවේ කියලත් මතක තියාගන්න, ඉදිරියේදි බලාගන්නකෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11439627 said:

    ආර්ථික ගැටලුවක් ඔය කියන තරමි නැ,ඔව ඔනෙම රටකට සාමාන්‍යය දේවල් :yes:
    රජය පුද්ගලික අංශයේ ව‍්‍යාපාර පවරා ගැනිමක් කරන්නේ නැ පවර ගත්තෙ රජයෙන් පුද්ගලික අංශයට විකුනපු ආයතන.මොකක්ද එකේ තියෙන වැරැද්ධ.මම ගාව තියෙනව 2011/11/20 ලංකාදිප පත්තරේ.මේකේ තියෙනව පවර ගත්ත ආයතන දාල ඒකෙන් 22ක්,2010 පෙර වහලදාපු දැනට මලකඩ කන ආයතන.සමහර ඒවා වහල තියෙන්නෙ 2004/03/31 මම ගාව ඔක්කොම තියෙනව.මේව මලකඩ කන්ඩ දිල තියෙන එකද හරි නැත්නමි පවර ගෙන නැවත පණ දෙන එකද හරි??? ඔයාම කියන්නකො මම ගාව ඔක්කොම තියෙනව.මේ පනත නමි යාලුව කිසිම වැරැද්ධක් නැති පනතක් මොකක්ද තියෙන වැරැද්ධ???

    පුද්ගලික අංශයේ පාඩු ලබන ආයතන පවරා ගැනිම තුලින් තව තවත් මුල‍්‍ය‍ අර්බුද ඇති වෙන්නෙ නැ , මොකද මම දැන් කියුව මේව රජයෙන් පුද්ගලික අංශයට විකුනපු දැනට වහල දාල මලකඩ කමින් තබිබ ඒවා.ඒවා පවර ගත්තාම කෙහොමද මුල‍්‍ය‍ අර්බුදයකට යන්නෙ? පවරගෙන ආයෙත් වැඩ පටන් ගත්තාම නෙමේද මුල‍්‍ය‍ ශක්තිමත් වෙන්නෙ ඔයාම කියන්ඩකෝ.
     
    bump
    gal kolla ayith lessala gihin :lol:

    ලිස්සල ගියෙ නෑ හරක් පැටියෝ උබලා වගේ ගෙදර ඉන්න එවුන් නෙවෙයිනේ,
    හම්බකරගෙන කන්න පුලුවන් රස්සාවක් කරනවා,
    ඒවා ගැනත් හිත යොදවන්න එපැයි නේද???

    හරි හරි යාලුවා ඔයා තාර්කිකව බලන් නෑනේ, ඔයාලගේ තියෙන අඩුව ඒකනේ,
    රජයේ ඉන්න පුද්ගලයින් එයාලගේ පුද්ගලික හිතවතුන්ට සහ අනුග‍්‍ර‍හකයින්ට
    සේවයක් වශයෙන් යම් යම් ක‍්‍රියා මාර්ග ගන්නවා,
    උදාහරණයක් විදියට නිල් බලකාය මගින් කලාකාමිත්වය
    බල්ලට දාපු කලාකරුවණ්ට සලකනවා වගේ දෙයක් අර තිරු බදු අඩු කරලා
    වාහන දෙන්නවා වගේ දෙයක්, ඉතින් මම කියන්නේ රජයක් පැත්තෙන්
    තමන්ට අනුග‍්‍ර‍හය දිපු අයට සලකන්න ඕනේ, ඒක පුද්ගලික වාසි වෙනුවෙන්
    රජයට උදව් කරපු අයගේ අයිතියක්. දැන් මම කියන්නේ රජයේ පාඩු ලබන ආයතන
    බර ගානක් තියෙනවා, ඒවට සල්ලි නෑ භාණ්ඩාගරයේ,
    අරහෙන් මෙහෙන් ඇදලා තමා ඇදගෙන යන්නේ මොරිස් මයිනර් එකක් වගේ,
    මෙහෙම තියාගෙන පුද්ගලික අංශයෙන් පාඩු ලබබු ආයතන
    පවරා ගැනිම කලේ කුමක් පිණිසද? නැවත පන ගහල ගන්නමද?
    නැත්තම් තමන් ගේ අනුග‍්‍ර‍හකයින්ට මඩිය තර කරගන්න උදව්වක් කිරිමක්ද?
    පුද්ගලික අංශයෙන් පාඩු ලබපු, වහලා දාපු ආයතන ලාභ ලබන්නේ කොහොමද
    රාජ‍්‍ය‍ ආයතන පාඩු ලබන කොට?
    මෙන්න මේවා රජය කියන නිසාම ගොන්නු වගේ පිලිගන්න එපා,
    විවාදාත්මකව කල්පනා කරන්න, එකම කෝනෙකින් බැලුවොත් හොදක් වගේ පෙනෙයි,
    මේවා කරන්න සාධක මොනාද කියලත් බලන්නකෝ
    :yes::)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගල්පාත මහත්තයා;11441507 said:
    ලිස්සල ගියෙ නෑ හරක් පැටියෝ උබලා වගේ ගෙදර ඉන්න එවුන් නෙවෙයිනේ,
    හම්බකරගෙන කන්න පුලුවන් රස්සාවක් කරනවා,
    ඒවා ගැනත් හිත යොදවන්න එපැයි නේද???

    patta kathawa macho. :lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගල්පාත මහත්තයා;11441507 said:
    ලිස්සල ගියෙ නෑ හරක් පැටියෝ උබලා වගේ ගෙදර ඉන්න එවුන් නෙවෙයිනේ,
    හම්බකරගෙන කන්න පුලුවන් රස්සාවක් කරනවා,
    ඒවා ගැනත් හිත යොදවන්න එපැයි නේද???

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වැඩ අස්සේ මේවට තනියම හිනා ඕයි, ලොක්කා දැක්කනම් මගේ ජොබ් එකටත් හුටා:sorry: සුනිමල් පොඩ්ඩක් අනුන් ගැනත් හිතන්න.:P
     
    1987gayya

    Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    එතකොට බන් ආනයන වලට දෙන රැපියල් ගාන උපරිම වෙනවනේ
    අපනයන අඩු ආනයන වැඩි ආර්ටික වලට දෙයියන්ගෙම පිහිටයි නේද

    අපනයන මුළු වෙලදපොලටම වැඩ ආනයන වෙළදපොල වැඩි නේද?? එතකොට රුපියල අඩු වෙලා අපනයනය කරලා රටට එන ගානට වඩා ආනයන වලට ගෙවනවා...... :shocked::shocked::shocked::shocked:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    Rupiyala awapamana kare Rupiyala sakthimath hinda. ape apanayana hoda nisa. GSP sahanaya nathi una kiyala apita mokuth une naha ape agalum walata hoda thanak thiyenawa. meka kara kiyalath mokuth wenne naha. ratata labena adayama wadi wenawa meken. Lankawe nispanadana wadi wenawa. rate nispadakayo gowin dirimath wenawa meken. eyala thawa thawath arthike sakthimath karanawa. meka digu kalina dakmath athiwa kare.
    nathnam hadissiye laba ganna neweyi.
    yaluwa oya economics scientist kenek wenne nathuwa dathak galawagena paduwe inna danne nathi magul walata kibul kata danna epa.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ගල්පාත මහත්තයා;11438704 said:
    හොදයි හොදයි සුරංගනා කතාව, මෙහෙමනේ දැන් වෙන්නේ මචන්
    මට කියන්න ලංකාවෙන් වැඩි පුර අපනයනයන වෙන්නේ මොනාද කියලා
    අපේ ගෙවුම් ශේෂය ශක්තිමත් කරලා රුපියල ස්ථාවර වෙන්න තරමටම?
    ගොවින්ට තමංගේ වී ටික විකුණ ගන්න බැරි වෙලා තියෙනවා වී ගබඩා වල වී පිරිලා
    ඒවා බෙදා හැරිම් ක‍්‍ර‍මානුකුලව නෑ, සමහර ඒවා නරක් වෙලා, ගුල්ලො ගහලා.
    ලංකාවටවත් බෙදාගන්න බෑ හාල් ටික. මේ වා රජයේ චැනල් වල දෙන් නෑ මචන්,
    ස්වර්ණවාහිනි, සිරස, දෙරණ වගේ චැනල් වල දේවලුත් ටිකක් බලන්න.
    රජයේ කාපට් සංවර්ධනය ගැන තමා රජයේ නාලිකාවල පෙන්නන්නේ,
    මේ වගේ චැනලුත් පොඩ්ඩක් බලල හොද අදහසක් අරගන්න සමබර,

    අනිත් එක උබට මතකද GSP සහනය නැති වෙන්න යනකොට
    අපේ ලොක්කො බය වුන බයවිල්ල, මතකද දන් නෑ, ගාමන්ට් කියක් වහන්න ගියාද?
    වැඩ කරන සේවක පිරිස කි දෙනෙක් අස් වුනාද.
    ශක්තිමත් කියලා දැගලුවට අපි තාම ගැති වෙලා බයෙන් ජිවත් වෙන්නේ මේවට.

    :yes::yes::yes::yes:

    රටේ ආර්ථිකය පිළිබඳව නිවැරදි මිනුම් ගන්න ගොඩාක් අය බලන්නෙ මහ බැංකු වාර්තාව!!!
    නමුත් කවදාවත් අපිට නිවැරදි දත්ත නෙමේ මහ බැංකු වාර්තාවෙන් ලබාදෙන්නෙ...
    ඒක අජිත් කබ්රාල්ට ඕන විදියට වෙනස් වෙනවා.
    මේක ඇත්තම ඇත්ත!!!!

    ඊළඟට GSP+ සහනය නැති උන නිසා අපේ ඇඟලුම් වලට කෝටා ක්‍රමය නැති උනා.
    ඒක විශාල පාඩුවක්!! ඔයාලා සමහර විට නොදන්නව වෙන්න පුලුවන්,
    අපනයන සැකසුම් කලාප වල factories ගොඩාක් ඒකෙන් වැහුනා.
    දැන් තියෙන ඒවා දුවන්නෙත් අමාරුවෙන්...
    MAS, Brandix වගේ ආයතන විතරයි ටිකක් අල්ලගෙන ඉන්නෙ....

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:yes::yes::yes::yes:

    රටේ ආර්ථිකය පිළිබඳව නිවැරදි මිනුම් ගන්න ගොඩාක් අය බලන්නෙ මහ බැංකු වාර්තාව!!!
    නමුත් කවදාවත් අපිට නිවැරදි දත්ත නෙමේ මහ බැංකු වාර්තාවෙන් ලබාදෙන්නෙ...
    ඒක අජිත් කබ්රාල්ට ඕන විදියට වෙනස් වෙනවා.
    මේක ඇත්තම ඇත්ත!!!!

    ඊළඟට GSP+ සහනය නැති උන නිසා අපේ ඇඟලුම් වලට කෝටා ක්‍රමය නැති උනා.
    ඒක විශාල පාඩුවක්!! ඔයාලා සමහර විට නොදන්නව වෙන්න පුලුවන්,
    අපනයන සැකසුම් කලාප වල factories ගොඩාක් ඒකෙන් වැහුනා.
    දැන් තියෙන ඒවා දුවන්නෙත් අමාරුවෙන්...
    MAS, Brandix වගේ ආයතන විතරයි ටිකක් අල්ලගෙන ඉන්නෙ....

    මහ බැංකු වාර්තාව ලොකු වෙනස් කමි තියෙන්ඩ විදිහක් නැ මොකද ආරථීකය හරිම සංවේදියි. අනිත් කාරනය තමයි මහ බංකු වාර්තාව බලන්නෙ නැතුව බලන්නේ ලෝක බැංකු වාර්තාවද? :lol:
    නැතුව ලංකාවෙ ආර්ථිකය ගැන නිවරදි තොරතුරැ දෙන වෙන තැනක් තියෙනවද? :confused:

    මට පෙන්නෙ ඔයා අල්ල ගත්තෙ මගෙ වචනයක් GSP+ සහනය නැති උන තමයි ටික කාලයක්,දැන් ආයෙත් දිල තියෙන්නෙ.:lol::lol::lol: නොදන්න ආර්ථීක විද්‍යාව ගැන කතා කරන්ඩ ගිහින් වරිගෙ නහ ගන්ඩ එපා යාලුව.
    ඔයා පිළි පැනල වගේ ගඩාෆිගෙ ගැටලුවෙදි හිටියෙ අපිත් එක්ක නේද? :rolleyes::rolleyes: මොකද මේ :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11441507 said:
    ලිස්සල ගියෙ නෑ හරක් පැටියෝ උබලා වගේ ගෙදර ඉන්න එවුන් නෙවෙයිනේ,
    හම්බකරගෙන කන්න පුලුවන් රස්සාවක් කරනවා,
    ඒවා ගැනත් හිත යොදවන්න එපැයි නේද???

    හරි හරි යාලුවා ඔයා තාර්කිකව බලන් නෑනේ, ඔයාලගේ තියෙන අඩුව ඒකනේ,
    රජයේ ඉන්න පුද්ගලයින් එයාලගේ පුද්ගලික හිතවතුන්ට සහ අනුග‍්‍ර‍හකයින්ට
    සේවයක් වශයෙන් යම් යම් ක‍්‍රියා මාර්ග ගන්නවා,
    උදාහරණයක් විදියට නිල් බලකාය මගින් කලාකාමිත්වය
    බල්ලට දාපු කලාකරුවණ්ට සලකනවා වගේ දෙයක් අර තිරු බදු අඩු කරලා
    වාහන දෙන්නවා වගේ දෙයක්, ඉතින් මම කියන්නේ රජයක් පැත්තෙන්
    තමන්ට අනුග‍්‍ර‍හය දිපු අයට සලකන්න ඕනේ, ඒක පුද්ගලික වාසි වෙනුවෙන්
    රජයට උදව් කරපු අයගේ අයිතියක්. දැන් මම කියන්නේ රජයේ පාඩු ලබන ආයතන
    බර ගානක් තියෙනවා, ඒවට සල්ලි නෑ භාණ්ඩාගරයේ,
    අරහෙන් මෙහෙන් ඇදලා තමා ඇදගෙන යන්නේ මොරිස් මයිනර් එකක් වගේ,
    මෙහෙම තියාගෙන පුද්ගලික අංශයෙන් පාඩු ලබබු ආයතන
    පවරා ගැනිම කලේ කුමක් පිණිසද? නැවත පන ගහල ගන්නමද?
    නැත්තම් තමන් ගේ අනුග‍්‍ර‍හකයින්ට මඩිය තර කරගන්න උදව්වක් කිරිමක්ද?
    පුද්ගලික අංශයෙන් පාඩු ලබපු, වහලා දාපු ආයතන ලාභ ලබන්නේ කොහොමද
    රාජ‍්‍ය‍ ආයතන පාඩු ලබන කොට?
    මෙන්න මේවා රජය කියන නිසාම ගොන්නු වගේ පිලිගන්න එපා,
    විවාදාත්මකව කල්පනා කරන්න, එකම කෝනෙකින් බැලුවොත් හොදක් වගේ පෙනෙයි,
    මේවා කරන්න සාධක මොනාද කියලත් බලන්නකෝ
    :yes::)

    පුද්ගලික අංශයේ ආයතන පවරගත්තෙ නැ යාලුව.ඉස්සෙල්ලාම ඒක පිළීගන්න පවර ගත්තෙ රජයෙන් පුද්ගලික අංශයට විකුනපු ආයතන.මොකක්ද එකේ තියෙන වැරැද්ධ.
    ඔයා දන්නවද පවර ගත්ත "සයිනෝ ටෙක්ස් පෙෘද්ගලික සමාගම" වහල තියෙන්නෙ 1996/02/18. ඔක විකුනපු රාජ්‍ය ආයතනයක් ඔක පවර ගැනිම හරිද? වැරදිද? ඔය වගේ ආයතන 22 ක් වහල දාල මලකඩ කකා තියෙන පරන රාජ්‍යය ආයතන ඉතින් ආයෙත් පවර ගැනිම වැරදිද?
    ආණ්ඩුව පවරගෙන නැවත අලුත් විවසායකයන්ට ලබාදෙනව.කවුද කියුවෙ ආණ්ඩුවම කරනව කියල මේ මලකඩ කකා තියෙන ඒවට නැවත පණ දිම,පාඩු ලාබ ලැබිම පස්සෙ බලමු.මේවා නැවත හදන එක වැරදිද???‍? ඔයා බලන කෝනයයි වැරදි.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මහ බැංකු වාර්තාව ලොකු වෙනස් කමි තියෙන්ඩ විදිහක් නැ මොකද ආරථීකය හරිම සංවේදියි. අනිත් කාරනය තමයි මහ බංකු වාර්තාව බලන්නෙ නැතුව බලන්නේ ලෝක බැංකු වාර්තාවද? :lol:
    නැතුව ලංකාවෙ ආර්ථිකය ගැන නිවරදි තොරතුරැ දෙන වෙන තැනක් තියෙනවද? :confused:

    මට පෙන්නෙ ඔයා අල්ල ගත්තෙ මගෙ වචනයක් GSP+ සහනය නැති උන තමයි ටික කාලයක්,දැන් ආයෙත් දිල තියෙන්නෙ.:lol::lol::lol: නොදන්න ආර්ථීක විද්‍යාව ගැන කතා කරන්ඩ ගිහින් වරිගෙ නහ ගන්ඩ එපා යාලුව.
    ඔයා පිළි පැනල වගේ ගඩාෆිගෙ ගැටලුවෙදි හිටියෙ අපිත් එක්ක නේද? :rolleyes::rolleyes: මොකද මේ :rolleyes:

    සහෝදරයා මම කතා කරන්නෙ ඇත්ත.....!!!!!
    හෘද සාක්ෂියට එකඟව!!!!!!
    ඔයාලා ඔය බලන මහ බැංකු වාර්තාව ඇත්ත එකක් නෙමේ....
    ඒක මම දැනගත්තෙ මහ බැංකුවෙම වැඩ කරන ඉහල නිලධාරියෙක්ගෙන්...
    ඕක රටේ ආර්ථික සංවර්ධනයක් තියෙනවා කියලා පෙන්නන්න වෙනස් කරනවා....

    පුද්ගලික අංශයේ ආයතන පවරගත්තෙ නැ යාලුව.ඉස්සෙල්ලාම ඒක පිළීගන්න පවර ගත්තෙ රජයෙන් පුද්ගලික අංශයට විකුනපු ආයතන.මොකක්ද එකේ තියෙන වැරැද්ධ.
    ඔයා දන්නවද පවර ගත්ත "සයිනෝ ටෙක්ස් පෙෘද්ගලික සමාගම" වහල තියෙන්නෙ 1996/02/18. ඔක විකුනපු රාජ්‍ය ආයතනයක් ඔක පවර ගැනිම හරිද? වැරදිද? ඔය වගේ ආයතන 22 ක් වහල දාල මලකඩ කකා තියෙන පරන රාජ්‍යය ආයතන ඉතින් ආයෙත් පවර ගැනිම වැරදිද?
    ආණ්ඩුව පවරගෙන නැවත අලුත් විවසායකයන්ට ලබාදෙනව.කවුද කියුවෙ ආණ්ඩුවම කරනව කියල මේ මලකඩ කකා තියෙන ඒවට නැවත පණ දිම,පාඩු ලාබ ලැබිම පස්සෙ බලමු.මේවා නැවත හදන එක වැරදිද???‍? ඔයා බලන කෝනයයි වැරදි.[/QUOTE]

    ඔව් ඔව් ඔයාල ඔය කියන්නේ රජය විසින් කියන දේවල් විතරක්නේ, නරකද පොඩ්ඩක්
    ස්වාධින වෙලා හැම තැනකින්ම දකින දේවල්, ඇහෙන දෙවල් ගැන පොඩ්ඩක් විපරම් කලොත්, දැන් ඔන්න අද වෙනකොට රුපියල 114.15 වෙලා, සෑහෙන්න බාල්දු කරලා,වෙලා.. :shocked:
    ආනයන වලට දෙවියන් ගේම පිහිටයි, බඩු මිල වැඩි නොවුනොත් තමා පුදුම, :(:no:
    මෙන්න රුපියල බාල්දු කිරිමේ අනිටු විපාක. අපනයන වලට වඩා ආනයන වැඩි අපි වගේ
    3පංතියේ රටකට රුපියල ක‍්‍රුතිමව හෝ වෙන යම් අයුරකින් අනිසි ලෙස ස්ථාවර මට්ටමකට ගේන්න ගියාම ඒකේ ප‍්‍ර‍ථිපල තමා. දැන් හාල් ඇටේ ඉදන් පිට රටින් ගෙන්වන මේ වකවානුව තුල මිනිස්සුන්ට විදිමට සිදුවන අධික ණය බර සහ මිල මට්ටම උහුලගන්න අමාරු තත්වයකට පත් වෙයි. පාඩු ලබන ආයතන කියලා කියන එක වැරදි, මොකද පාඩු ලබලා සේවකයින්ට
    පඩි වත් ගෙවාගන්න බැරුව වසා දැමු ආයතන තමා මේ පවරගෙන ක‍්‍රියාත්මක කරන්න යන්නේ. :lol:

    හරි ඔබ තුමා කියපු විදියට මේ ආයතන රජය මගින් කළමණාකරනය කරන් නැතුව
    විදේශ හෝ දේශිය ව‍්‍ය‍වසායකයින්ට මේවා ලබා දෙනවා,
    බොහෝ විට දේශිය ව‍්‍ය‍්වසායකින් මේවාට ආයෝජණය කිරිම පිලිබද දෙවරක් සිතා බලාවි, :yes::cool:
    මොකද නව ප‍්‍ර‍ග්ධනයක් යොදවලා නව ව‍්‍යාපාර විදියට මේවා පටන් ගන්න වෙන්නේ,
    ගොඩක් ආයතන කාලයක් වසා දැමු ආයතන. මේවාට මුලිකව විශාල ධනයක් යට කරන්න වෙනවා, විදේශ ආයෝජකයින් මේවා සදගා අයෝජණය කලාවි දෝ නැත්ද යන්න සැකය ස්වාභාවිකයි, මොකද පාඩු ලබපු වසා දැමු ආයතන රජය හිටි හැටියේ පනතක් ගෙනල්ලා පවරා ගත්තා, මේ ආකරයින්ම අනාගතයේ මේ ආයතන පවරා ගනිදෝ යන සැකයත් සමගම ආයෝජකයන් තුල තියෙනවා. ව‍්‍යාපාර නිදහසේ පවත්වාගෙන යාමේ හැකියාව ඇත්ද???:nerd:
    මේ රජයත් සමග යන සැකය ආයෝජකයන් තුල තියෙනවා,
    ඩොලරය ඉහල අගයක, මේවාට යොදවන මුලික දෑ විදේශයණ්ගෙන් ආනයනයදි දරණ්නට සිදුවන අධික පිරිවැය. මේවා සලකා බලන්න සිදුවන ප‍්‍ර‍ධාන ගැටලු, :sorry:
    යමක් කරන්න කලින් ඒ පරිසරය සකසා ගන්න ඕනේ, ව‍්‍යාපාරික අවස්තාවක් හදුනා ගන්න ප‍්‍ර‍තම ඊට අදාල පරිසරය සකසා ගන්න සිද්ද වෙනවා, පරිසරය අයහපත්නම් ව‍්‍යාපර අවස්තාව කිසි දිනක සාර්ථක වෙන්නේ නෑ, වැස්ස කාලේ කුඹල් කර්මාණ්තය කරන්න බැ වගේ කතාවක් තමා මෙතන වෙලා තියෙන්නේ. :lol:

    තව එකක්. ලාභ ලබාගෙන කරගෙන යන ඇඹිලිපිටියේ කඩදාසි කර්මාන්ත ශාලව :yes:
    ඕස්ට‍්‍රේලියානු සමාගමකට විකුනන්න කටයුතු සුදානම් කරගෙන යනවා. :shocked:
    ලාබ ලැබුවත් සේවකයින්ට පඩි සහ අනෙකුත් ඩිමනා ලබා දිමට කළමනාකරණය අපොහොසත් වෙලා, ව‍්‍යාපාරික අවස්තාවන් සදහා සුදුසු පසුබිමක් සකස් කර නොදෙන මෙවන් යුගයක
    ව‍්‍යාපර හිතු මතයට පවරා ගැනිම රට තුල විශාල මුල‍්‍ය‍ අර්බුදයකට අතවැනිමක් වනි දෙයක්. ආයෝජකයන් දෙවරක් සිතනවා මේ සම්බන්දව. සුරංනා කතා රජය ගෙතුවට මහජනතාව බුධ්දිමත් විය යුතුයි, ජන්ද දුන්න පලියට හැමදේම හරි කියන්න එපා. ;);)
    මේවා මම කියන කතා නෙවේ, පුවත්පත්වලට ආර්ථික විද්වතුන් කියන කතා,
    ඉරිදා ලංකාදිපය අරන් බලන්නකෝ මම බොරු කියනවනම්.

    මෙන්න රජය වෙනුවෙන් වැඩ කරපු, රටට ආදරය කරපු මිනිස්සුන්ට සිද්ද වෙච්ච දේ, :eek:
    තමන් ගේ ව‍්‍යාපාරයට වඩා රට ගැන හිතලා කටයුතු කරාම රජයෙන් ලැබෙන තෑගි....
    කියවලාම බලන්න මම කියන්න ඕනේ නෑනේ,
    විදේශ ආයෝජකයින්ට බදු සහන,
    අපේ ආයෝජකයින්ට අධි බදු, පාඩු නොලබයිද ඉතින්??????.....
    මේක තමා අපි කියන්නේ.:);):yes:

    sinih.png

    1x1.gif
     
    Similar threads