ලොකු එකෙක් පොඩි එකෙක් වගේ ලිවීමට ගත් අසාර්ථක උත්සාහයක්....
![]()

E unata kathawa ettani mchn 
ලොකු එකෙක් පොඩි එකෙක් වගේ ලිවීමට ගත් අසාර්ථක උත්සාහයක්....
![]()

E unata kathawa ettani mchn 
mee wagee thuppahi wadak kalee naththam api mehema karanne na ne .
mee wagee thuppahi wadak kalee naththam api mehema karanne na ne .
මෝඩ වැඩ බන්..... බලමු කොහොමද නිදහස් කොර ගන්නේ කියලා.....
එකෙක් වෙනුවෙන් රටක්ම බිල්ලට දීලා......
මූනත් එක්ක තරහා වෙලා නහය කපාගත්ත සීන් එක තමයි මතක් වෙන්නේ.....

යකෝ මහින්දයා රට බේරගත්ත එකා බිල්ලට දුන්නු එක හරිද එතකොට ..? ? ඇටිටේ තමා. ඔය එකා හින්දා තමා උඹ ජීවත් වෙලා ඉන්නෙත් කියල මතක තියාගනින්..![]()
Well said bro
මුන් මෙතන මහින්දට දෙන්න ගියාට උන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇත්ත මොකක්ද කියලා. මහින්දගේ ගොන් ආණ්ඩුවෙන් දුන්න ලණුවක් කාලා මුන් මෙතන ණයට කහිනවා. ගොන් හැත්ත.
රටට වැඩත් තියෙන මිනිහෙක් වෙනුවෙන් කථාකරපල්ලා. තොපි සිංහල නේද.. 

ඇයි බන් මේ KP , කරුණා, පිල්ලයාන්ට අපේ සිංහල මිනිස්සු මරපු ඒවාට අධිකරණයක් නැත්තේ? උන්ට මන්ත්රී පොස්ට් දෙන්නේ? එක පැහැදිලි කරපංකෝ ඔය හුන්ඩුවට ගොට්ට අල්ලන උන්.![]()

ජෙනරාල් මහින්දට දෙන්න ගියානම් මේ මොකුත් වෙන්නේ නැ.. කරුණා, පිල්ලයාන් දි දී ඉන්න හින්ද තමා උන්ට මොකුත් නැත්තේ. යකෝ මිණිවරුව උන් ළග තියාගෙන කිරි පොවනවාත රට බේරගත්ත එකා හිරේ දානවා. මුන්ට චන්දේ දුන්න උන්ට *කේ අරින්න ඔනී![]()
ඇයි බන් මේ KP , කරුණා, පිල්ලයාන්ට අපේ සිංහල මිනිස්සු මරපු ඒවාට අධිකරණයක් නැත්තේ? උන්ට මන්ත්රී පොස්ට් දෙන්නේ? එක පැහැදිලි කරපංකෝ ඔය හුන්ඩුවට ගොට්ට අල්ලන උන්.![]()
මචං ඒ මේ රටේ හැටි.. මහදවාලේ මිනිස්සු බලාගෙන ඉද්දි වෙඩිතියලා 4දෙනෙක් මරපු දුමින්ද යහතින් රට..
කොහෙදත් නැති බොරුකාර පත්තර බැල්ලියෙක් කියපු කතාවකට ජෙනරල් හිරේ...
මිනිස්සු කාගෙන් කියලා සාධාරණයක් බලාපොරොත්තු වෙන්නද?