ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy

    මෝඩ වැඩ බන්..... බලමු කොහොමද නිදහස් කොර ගන්නේ කියලා.....
    එකෙක් වෙනුවෙන් රටක්ම බිල්ලට දීලා......
    මූනත් එක්ක තරහා වෙලා නහය කපාගත්ත සීන් එක තමයි මතක් වෙන්නේ.....

    යකෝ මහින්දයා රට බේරගත්ත එකා බිල්ලට දුන්නු එක හරිද එතකොට ..? ? ඇටිටේ තමා. ඔය එකා හින්දා තමා උඹ ජීවත් වෙලා ඉන්නෙත් කියල මතක තියාගනින්.. :growl::frown::frown:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යකෝ මහින්දයා රට බේරගත්ත එකා බිල්ලට දුන්නු එක හරිද එතකොට ..? ? ඇටිටේ තමා. ඔය එකා හින්දා තමා උඹ ජීවත් වෙලා ඉන්නෙත් කියල මතක තියාගනින්.. :growl::frown::frown:

    Well said bro
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    paw ban loku rep power thiyana eken uge thiyana tharaha uge fake account eken rep2 - deela dapu ekak dapu nama kiwwanam mama thawa rep+3 denawa uta rep power eka wadi wennawath.owwata bayaune machan elakiri ekata apu kalisamee chuu yana kale dannam pannuwath baya na bolaw :P
     
    • Like
    Reactions: Hayao

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Well said bro

    ;) මුන් මෙතන මහින්දට දෙන්න ගියාට උන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇත්ත මොකක්ද කියලා. මහින්දගේ ගොන් ආණ්ඩුවෙන් දුන්න ලණුවක් කාලා මුන් මෙතන ණයට කහිනවා. ගොන් හැත්ත. :growl: :growl: රටට වැඩත් තියෙන මිනිහෙක් වෙනුවෙන් කථාකරපල්ලා. තොපි සිංහල නේද..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් මේ KP , කරුණා, පිල්ලයාන්ට අපේ සිංහල මිනිස්සු මරපු ඒවාට අධිකරණයක් නැත්තේ? උන්ට මන්ත්‍රී පොස්ට් දෙන්නේ? එක පැහැදිලි කරපංකෝ ඔය හුන්ඩුවට ගොට්ට අල්ලන උන්. :angry::angry::angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    313006_195519763864302_100002188392626_443615_786136538_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ;) මුන් මෙතන මහින්දට දෙන්න ගියාට උන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇත්ත මොකක්ද කියලා. මහින්දගේ ගොන් ආණ්ඩුවෙන් දුන්න ලණුවක් කාලා මුන් මෙතන ණයට කහිනවා. ගොන් හැත්ත. :growl: :growl: රටට වැඩත් තියෙන මිනිහෙක් වෙනුවෙන් කථාකරපල්ලා. තොපි සිංහල නේද..

    සිරා කතාව මචන්. :yes::yes:
     
    • Like
    Reactions: 88gee

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ඇයි බන් මේ KP , කරුණා, පිල්ලයාන්ට අපේ සිංහල මිනිස්සු මරපු ඒවාට අධිකරණයක් නැත්තේ? උන්ට මන්ත්‍රී පොස්ට් දෙන්නේ? එක පැහැදිලි කරපංකෝ ඔය හුන්ඩුවට ගොට්ට අල්ලන උන්. :angry::angry::angry:

    ජෙනරාල් මහින්දට දෙන්න ගියානම් මේ මොකුත් වෙන්නේ නැ.. කරුණා, පිල්ලයාන් දි දී ඉන්න හින්ද තමා උන්ට මොකුත් නැත්තේ. යකෝ මිණිවරුව උන් ළග තියාගෙන කිරි පොවනවාත රට බේරගත්ත එකා හිරේ දානවා. මුන්ට චන්දේ දුන්න උන්ට *කේ අරින්න ඔනී :frown:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජෙනරාල් මහින්දට දෙන්න ගියානම් මේ මොකුත් වෙන්නේ නැ.. කරුණා, පිල්ලයාන් දි දී ඉන්න හින්ද තමා උන්ට මොකුත් නැත්තේ. යකෝ මිණිවරුව උන් ළග තියාගෙන කිරි පොවනවාත රට බේරගත්ත එකා හිරේ දානවා. මුන්ට චන්දේ දුන්න උන්ට *කේ අරින්න ඔනී :frown:

    මචං ඒ මේ රටේ හැටි.. මහදවාලේ මිනිස්සු බලාගෙන ඉද්දි වෙඩිතියලා 4දෙනෙක් මරපු දුමින්ද යහතින් රට..
    කොහෙදත් නැති බොරුකාර පත්තර බැල්ලියෙක් කියපු කතාවකට ජෙනරල් හිරේ...
    මිනිස්සු කාගෙන් කියලා සාධාරණයක් බලාපොරොත්තු වෙන්නද?
     
    • Like
    Reactions: westpra

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ඇයි බන් මේ KP , කරුණා, පිල්ලයාන්ට අපේ සිංහල මිනිස්සු මරපු ඒවාට අධිකරණයක් නැත්තේ? උන්ට මන්ත්‍රී පොස්ට් දෙන්නේ? එක පැහැදිලි කරපංකෝ ඔය හුන්ඩුවට ගොට්ට අල්ලන උන්. :angry::angry::angry:

    හරි දැන් දීපන්කො උත්තර
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    මචං ඒ මේ රටේ හැටි.. මහදවාලේ මිනිස්සු බලාගෙන ඉද්දි වෙඩිතියලා 4දෙනෙක් මරපු දුමින්ද යහතින් රට..
    කොහෙදත් නැති බොරුකාර පත්තර බැල්ලියෙක් කියපු කතාවකට ජෙනරල් හිරේ...
    මිනිස්සු කාගෙන් කියලා සාධාරණයක් බලාපොරොත්තු වෙන්නද?

    ඇත්ත කතාව .. දැන් දුමින්දයාට උන දෙයක් නෑ. ඔක වෙන එකෙක් කරලා තිබ්බනම් ඒකව මේ වෙනකොට මරලා