C++ සිංහලෙන්

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    why in all languages the simplest example starts from Hello World! ?

    මචන් මම හිතන විදිහට ඕනම language එකක ලේසිම වැඩෙ text output දෙන එක. ඉත්න් ඔය text එකට අනම් මනම් දාන්නෙ නැතුව Hello World! කියන එක හැමොම use කරනවා.

    අනික ඔක්කොම language වල ආරම්බය එකයිනෙ.
    පස්සෙනෙ විවිද හදුන්වාදීන් සමග විවිද language බිහි වුනෙ.
    ඉතින් මේක අරම්භයෙ ඉදන් එන එකද්ද දන්නෙ නැහැ.
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    for loop

    Ok අපි අද ඉගෙන ගනිමු for loop එක ගැන.
    මුලින්ම බලමු loop එකක් කියන්නෙ මොකටද කියලා.
    Loop එකක් කියන්නෙ චක්‍රිය ක්‍රියාවලියකට.
    ඒ කියන්නෙ මේක නැවත, නැවත වෙන දෙයකට යොදාගන්න පුලුවන්.
    හරි දැන් අපි බලමු for loop එක ගැන.

    for (int i=0; i<100; i++)
    ඉහත සදහන් කරලා තියෙන්නෙ for loop එකෙ සරල අකාරයක්.
    අපි බලමු මේක කොහමද ලියලා තියෙන්නෙ කියලා.

    මේකෙ for කියන්නෙ key word එක.

    int i=0
    i කියන්නෙ ඉලක්කමක් බැවින් i veriable එක int එකට assign කරලා අගය 0 සමාන කර ඇත.

    ඊලග කොටසෙ තියන i<100 ගැන දැන් බලමු.
    මෙකෙ i කියන්නෙ අපි කලින් assign කරගත්තෙ veriable,
    එකෙ අගය 100 අඩුද කියලා බලන එක තමා මෙතනිදි කරන්නෙ.
    100 අඩුනම් loop එක අතුලට යනවා. 100 වැඩිනම් loop එකෙන් ඉවත් වෙනවා.

    ඊලග කොටසෙ තියන i++ ගැන දැන් බලමු.

    මෙකෙන් කියන්නෙ i කියන ඉලක්කමෙ අගයට එකක් එකතු කිර්මයි
    i++ = i+1
    එ වගෙම එකක් අඩු කරන එක i-- කියල ලියන්න පුලුවන්.

    මේකෙන්වෙන්නෙ 0 ඉදන් 99දක්වාඉලක්කම්ලබාදීම.

    මේකහොදින්තෙරුම්ගන්නමේ program එක run කරලාබලන්න
    මෙහිඅගයන්වෙනස්කරලාබැලීමෙන්ඔබටඑයහොදින්තේරුම්ගතහැකිවේ.

    /* ********************************
    Author : W.T.D. Dasanayake
    Date : 2011 11 18
    Email :[email protected]
    Blog :Wtddsoft.blogspot.com
    ******************************** */

    #include <iostream.h>
    void main()

    {

    for ( int i=0; i<100; i++)
    cout<< i << "\n";
    }

    for loop එකෙන් සෑහෙන වැඩ ගන්න පුලුවන්.
    හොදට practice කරන්න.:shocked::shocked::shocked:
    මම ඊලගට මේකෙන් කරන්න පුලුවන් වැඩ ටිකක් දෙන්නම්
     
    • Like
    Reactions: nishanthabgw

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Niyama Thread eka

    Mama meka dekke ada.

    Mamath issara C++ kara, Eth BIT weda patan gatta nisa C++ nawattala Java karanda una. Den mama study karanne Java. Eth Java walata Maru wenda lesi una C++ mula tika denan hitapu nisa.

    Den itin digatama Java tama karanda inne, Java walin passe PHP and C++ walata bahinna inne :yes:

    Mama ekale use kare Dev-C++ IDE eka eka free ekak. Hebey eka use karanakota #include<iostream.h> preprocessor call karana line eka #include<iostream> kiyala wenas karanda wenawa :)

    Mama oka kiwwe danne neti ayata dena ganda netuwa oluwa pennanna nemey :)

    Ube wede Niyama wedak
    Ela

    Puluwannam tawa Languages gena thread patan ganna.

    Rep++++
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    c++

    [FONT=&quot]ස්තූතියි මචො[/FONT]

    Thanx keep posting good thread:yes::yes:

    [FONT=&quot]දන්න ටික කොහම හරි දානවා මචං[/FONT]

    Niyama Thread eka

    Mama meka dekke ada.

    Mamath issara C++ kara, Eth BIT weda patan gatta nisa C++ nawattala Java karanda una. Den mama study karanne Java. Eth Java walata Maru wenda lesi una C++ mula tika denan hitapu nisa.

    Den itin digatama Java tama karanda inne, Java walin passe PHP and C++ walata bahinna inne :yes:

    Mama ekale use kare Dev-C++ IDE eka eka free ekak. Hebey eka use karanakota #include<iostream.h> preprocessor call karana line eka #include<iostream> kiyala wenas karanda wenawa :)

    Mama oka kiwwe danne neti ayata dena ganda netuwa oluwa pennanna nemey :)

    Ube wede Niyama wedak
    Ela

    Puluwannam tawa Languages gena thread patan ganna.

    Rep++++

    [FONT=&quot]බොහොම ස්තූතියි මචං අදහස් වලට.[/FONT]
    [FONT=&quot]ඔය සිද්දිය VS2008 එකෙත් එනවා එකෙදි[/FONT]
    [FONT=&quot]#include <iostream>[/FONT]
    [FONT=&quot]using namespace std; [/FONT][FONT=&quot]කියලා යෙදෙන්නෙ
    [/FONT]

    [FONT=&quot].h එක අයින් වෙනවා විතරක් නෙමෙ,[/FONT]
    [FONT=&quot]using namespace std;[/FONT][FONT=&quot] කියලා දන්නත් ඕන.[/FONT]
    [FONT=&quot]ඒ ඇයි කියලා මම හරියටම දන්නෙ නැහැ. [/FONT]
    [FONT=&quot]කවුරු හරි දන්න අය ඉන්නවද[/FONT]
    [FONT=&quot]VS 2010 එකෙ මොනවා වෙලා තියනවද දන්නෙ නැහැ.[/FONT]
    [FONT=&quot]එක නිසා තමා මම මුලින්ම කිවුවෙ මම භවිතා කරන්නෙ VS 6 එක කියලා[/FONT]
     
    Last edited:

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    [FONT=&quot]ස්තූතියි මචො[/FONT]

    [FONT=&quot]දන්න ටික කොහම හරි දානවා මචං[/FONT]

    [FONT=&quot]බොහොම ස්තූතියි මචං අදහස් වලට.[/FONT]
    [FONT=&quot]ඔය සිද්දිය VS2008 එකෙත් එනවා එකෙදි[/FONT]
    [FONT=&quot]#include <iostream>[/FONT]
    [FONT=&quot]using namespace std; [/FONT][FONT=&quot]කියලා යෙදෙන්නෙ
    [/FONT]

    [FONT=&quot].h එක අයින් වෙනවා විතරක් නෙමෙ,[/FONT]
    [FONT=&quot]using namespace std;[/FONT][FONT=&quot] කියලා දන්නත් ඕන.[/FONT]
    [FONT=&quot]ඒ ඇයි කියලා මම හරියටම දන්නෙ නැහැ. [/FONT]
    [FONT=&quot]කවුරු හරි දන්න අය ඉන්නවද[/FONT]
    [FONT=&quot]VS 2010 එකෙ මොනවා වෙලා තියනවද දන්නෙ නැහැ.[/FONT]
    [FONT=&quot]එක නිසා තමා මම මුලින්ම කිවුවෙ මම භවිතා කරන්නෙ VS 6 එක කියලා[/FONT]

    Puluwannam Anith Language genath me wage Thread open karapan :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මචං පොඩි අවුලක් වුනා, ඔයා අර මුල් පිටුවේ තියෙන ප්‍රෝග්‍රෑම් එක මම විෂුවල් ස්ටුඩියෝ එකේ දැම්මම මට එරර් මෙසේජ් එකක් ආවා. ඊට පස්ස මම මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක දැම්මා. මේක නම් හරි ගියා.

    හැබැයි මට නම් තියෙන්නේ Microsoft Visual Studio 2010 ultimate එක.;)

    #include <iostream>
    using namespace std;
    int main(int argc, char *argv[])
    {
    cout <<
    "Hello World"<<endl;
    return 0;
    }

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    [FONT=&quot]#include <iostream>[/FONT]
    [FONT=&quot]using namespace std; [/FONT][FONT=&quot]කියලා යෙදෙන්නෙ[/FONT]

    [FONT=&quot].h එක අයින් වෙනවා විතරක් නෙමෙ,[/FONT]
    [FONT=&quot]using namespace std;[/FONT]

    ඔව් බං එක හරි. මම මේ ඔය ගැන පොස්ට් එකක් දැම්ම විතරයි. පරණ ඒවගේ විතරයි ඔය h තියෙන්නේ. එක අලුත් ඒවගේ අයින් කරලා. ඒවගේම ඔය using namespace std කියන එකකුත් ඇවිල්ල.:growl::growl: