Okey bro..
mama Oyata PM ekak damma..
Inbox balanna..
Thx machan....! I will call you..

Okey bro..
mama Oyata PM ekak damma..
Inbox balanna..

macho....mata wh 600 eka denna puluvanda ??? keeyada aduma denne ???
sound quality base එක නම් සුපිරි .... 


Maxxxxxxxxxxxxxඔන්න මමත් Nokia BH-503 Headset එකක් ගත්තා ......sound quality base එක නම් සුපිරි ....
![]()
Thanks Bro.......![]()

Nokia ekada?Ada EK eke kollanta Headset 4k dunna..
elaz.. thankx machn feedback walata..
macha oya gawa thiyena hs 3n wadiyenma audio quality eka hoda mona hs ekeda beats tour ekeda?? nokia bh 503 da nathnam anith nokia ekeda?



මම මේ ට්රෙඩ් එක හැමදාම වගේ බල බල යනවා...
ඉතින් අදත් බල බල ඉන්නෙ නැතුව ගිහින්ම එකක් අරන් ආවා
![]()
දැක්කම පේනවනේ Quality එක...
Sounds නම් ඉතින් ආයෙ කියල වැඩක් නෑ හරියටම කිව්වොත් 10/10
ඕන කෙනෙක් බය නැතුව ගන්න සුපිරි භාණ්ඩෙ !!!
ow bass ela wage thiyenawa ... ekane ban kiwwe sounds 10/10 kiyalaBass ehema elata thiyenawda lokka? 3.5mm jack eka neda thiyenne?


ow bass ela wage thiyenawa ... ekane ban kiwwe sounds 10/10 kiyala
3.5mm ???? meka Bluetooth headset ekak![]()
![]()

මම මේ ට්රෙඩ් එක හැමදාම වගේ බල බල යනවා...
ඉතින් අදත් බල බල ඉන්නෙ නැතුව ගිහින්ම එකක් අරන් ආවා
![]()
දැක්කම පේනවනේ Quality එක...
Sounds නම් ඉතින් ආයෙ කියල වැඩක් නෑ හරියටම කිව්වොත් 10/10
ඕන කෙනෙක් බය නැතුව ගන්න සුපිරි භාණ්ඩෙ !!!
Bass ehema elata thiyenawda lokka? 3.5mm jack eka neda thiyenne?
