ආතල් song *Why This Kolaveri Di

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    මේ song එක අහන්න. මොනාද කියන්නේ කියලා නම් තෙරෙන්නේ නෑ. but පට්ට ආතල් .. music වලට language එක ප්‍රස්නයක් නෑ නේ.. හොදයිද නරකයිද කියලා comment එකක් දාලා යන්න:yes::yes:




    හෑමොටම ඉතින් මේක එල නෑතිව ඈති.
    :rolleyes:

    tamil කෙනෙක් ඉන්නවනම්. මෙකේ මොනාද කියන්නේ කියලා දන්නවනම් පොඩ්ඩක් කියලා දෙන්න:yes:


    ********



    yo boys i am singing song
    කොල්ලනේ මම ගායනා කරන්න යන්නේ
    soup song
    විරහා ගිතයක්
    flop song

    why this kolaveri kolaveri kolaveri di
    ඇයි, මේ තරම් වෛරයකින් ඉන්නේ කෙල්ලේ..

    why this kolaveri kolaveri kolaveri di
    ඇයි, මේ තරම් වෛරයකින් ඉන්නේ කෙල්ලේ

    why this kolaveri..di

    white skin-u girl-u girl-u
    සුදු හමක් ඇති කෙල්ලගේ
    girl-u heart-u black-u
    හදවත කළුයි

    eyes-u eyes-u meet-u meet-u
    ඇස් දෙකක් හමු වුනාට
    my future dark
    මගේ අනාගතය අදුරුයි

    why this kolaveri kolaveri kolaveri di
    ඇයි, මේ තරම් වෛරයකින් ඉන්නේ කෙල්ලේ..

    hand la glass
    අතේ විදුරුවක්
    glass la scotch
    විදුරුවේ ස්කොච්
    eyes-u full-aa tear-u
    ඇස් පුරාම කදුළු
    empty life-u
    පාළු ජිවිතයේ
    girl-u come-u
    කෙල්ල ආවා
    life reverse gear-u
    ජිවිතය පසු පස ගියරය


    ඔෆිස් එකේ ඉන්න හින්දායි පරක්කු වුනේ පරිවර්තනය කරන්න..

    මට පුලුවන් හැටියට තේරුම් කලා :පි


    [FONT=&quot]Yo boys i am singing song Soup song...Flop song ...[/FONT]

    [FONT=&quot]Why this kolaveri kolaveri kolaveri di[/FONT]
    [FONT=&quot]Why this rage to kill me Girl, Oh Gir[/FONT][FONT=&quot]l [/FONT]
    r_frown.png
    [FONT=&quot] !![/FONT]


    [FONT=&quot]Why this kolaveri kolaveri kolaveri di[/FONT]
    [FONT=&quot]Why this rage to kill me Girl, Oh Girl!![/FONT]
    [FONT=&quot]Rhythmm corrrrect[/FONT]

    [FONT=&quot]Why this kolaveri kolaveri kolaveri di[/FONT]
    [FONT=&quot]Why this rage to kill me Girl, Oh Girl!![/FONT]
    [FONT=&quot]Maintain this[/FONT]

    [FONT=&quot]Why this kolaveri..aaaa di.[/FONT]
    [FONT=&quot]Why this rage to kill me, Ohhhhh Girl!![/FONT]

    [FONT=&quot]Distance la moonu moonu moonu coloru whiteu[/FONT]
    [FONT=&quot]The moon is at a distance, its color is white[/FONT]

    [FONT=&quot]white background nightu nigthu nightu coloru blacku[/FONT]
    [FONT=&quot]Night's color is black, but background is White [/FONT]

    [FONT=&quot]Why this kolaveri kolaveri kolaveri di[/FONT]
    [FONT=&quot]Why this rage to kill me Girl, Oh Girl!![/FONT]

    [FONT=&quot]Why this kolaveri kolaveri kolaveri di[/FONT]
    [FONT=&quot]Why this rage to kill me Girl, Oh Girl!![/FONT]

    [FONT=&quot]White skin u girl u girl u Girl-u heart u black u[/FONT]
    [FONT=&quot]White skin girl you are, but your heart is black[/FONT]

    [FONT=&quot]Eyes u eyes u meet u meet u My future dark[/FONT]
    [FONT=&quot]My Eyes met with urs, now my future is dark [/FONT]

    [FONT=&quot]Why this kolaveri kolaveri kolaveri di[/FONT]
    [FONT=&quot]Why this rage to kill me Girl, Oh Girl!![/FONT]

    [FONT=&quot]Why this kolaveri kolaveri kolaveri di[/FONT]
    [FONT=&quot]Why this rage to kill me Girl, Oh Girl!![/FONT]

    [FONT=&quot]Maama notes eduthuko Apdiye kaila snacks eduthuko[/FONT]
    [FONT=&quot]Buddy please make a note of this…n have some snacks[/FONT]

    [FONT=&quot]Pa pa paan pa pa paan pa pa paa pa pa paan[/FONT]

    [FONT=&quot]Sariya vaasi[/FONT]
    [FONT=&quot]Play it right[/FONT]

    [FONT=&quot]Super maama ready Ready 1 2 3 4[/FONT]
    [FONT=&quot]Superb Buddy...ready Ready 1 2 3 4[/FONT]

    [FONT=&quot]Whaa wat a change over maama Ok maama now tune change-u[/FONT]
    [FONT=&quot]Great...what a change over buddy Okay now change the tune[/FONT]

    [FONT=&quot]Kai la glass... hey only english[/FONT]

    [FONT=&quot]Hand la glass, Glass la scotch, Eyes-u full-aa tear-u [/FONT]
    [FONT=&quot]Glass in hand...Scotch in Glass...Eyes Full of Tears[/FONT]

    [FONT=&quot]Empty life-u, Girl-u come-u, Life reverse gear-u[/FONT]
    [FONT=&quot]Life is empty...Girl shows up...Life in reverse Gears[/FONT]

    [FONT=&quot]Lovv-u lovv-u, oh my lovv-u You showed me bouv-u[/FONT]
    [FONT=&quot]Love Love...oh my love, you showed me bow[/FONT]

    [FONT=&quot]Cow-u cow-u holi cow-u i want u hear now-u[/FONT]
    [FONT=&quot]Cow Cow, holy cow I want to hear now [/FONT]

    [FONT=&quot]god i m dying now-u she is happy how-u[/FONT]
    [FONT=&quot]God I am dynig now..she is happy how ??[/FONT]

    [FONT=&quot]This song for soup boys-u [/FONT]
    [FONT=&quot]This song is for dumped guys[/FONT]

    [FONT=&quot]We dont have choice-u[/FONT]
    [FONT=&quot]We don't have choice [/FONT]
    r_cry.png


    [FONT=&quot]Why this kolaveri kolaveri kolaveri di [/FONT]
    [FONT=&quot]Why this rage to kill me Girl, Ohhh Girl [/FONT]
    r_frown.png
    [FONT=&quot]!!

    [/FONT]
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ පින්තුරයේ ඉන්න කෙල්ලෝ දෙන්නා කවුද දන්නවා ද ?
    එක්කනෙක් කමලාසන් ගේ දුව..
    අනිත් කෙල්ල රජනි ගේ දුව..
    සිංදුව කියන්නේ දනුෂ්
    පට්ට සිංදුව..
    සිංදුවේ අර්ථය මම දැන් කියන්නම්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පටන් ගද්දිම හිතුවේ මෙලෝ රහක් නෑ කියල !
    ඒත් අඩේ ෆට්ට සින්දුව බන් !:love::love::love:

    සින්දුවේ කියන දේ නම් යන්තම් යන්තම් තේරුනා !
    හැබැයි කෙල්ලො සුදු උනාට හදවත කලුයි කියන එක නම් හොදටම තේරුණා ! :love::dull::love:


     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මේ පින්තුරයේ ඉන්න කෙල්ලෝ දෙන්නා කවුද දන්නවා ද ?
    එක්කනෙක් කමලාසන් ගේ දුව..
    අනිත් කෙල්ල රජනි ගේ දුව..
    සිංදුව කියන්නේ දනුෂ්
    පට්ට සිංදුව..
    සිංදුවේ අර්ථය මම දැන් කියන්නම්..
    ko kiyannako ithin
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    මේ පින්තුරයේ ඉන්න කෙල්ලෝ දෙන්නා කවුද දන්නවා ද ?
    එක්කනෙක් කමලාසන් ගේ දුව..
    අනිත් කෙල්ල රජනි ගේ දුව..
    සිංදුව කියන්නේ දනුෂ්
    පට්ට සිංදුව..
    සිංදුවේ අර්ථය මම දැන් කියන්නම්..

    ow ow a inna set eka dannwa. ko ithin taama type krnwada? :yes:

    පටන් ගද්දිම හිතුවේ මෙලෝ රහක් නෑ කියල !
    ඒත් අඩේ ෆට්ට සින්දුව බන් !:love::love::love:

    සින්දුවේ කියන දේ නම් යන්තම් යන්තම් තේරුනා !
    හැබැයි කෙල්ලො සුදු උනාට හදවත කලුයි කියන එක නම් හොදටම තේරුණා ! :love::dull::love:



    ekane kiyanne. maath hituwe chaa ekak kiyla. FB eke last night ekek ewala tibba. ahapuwama thma patta kiyala terune. ow ow eka nam matath theruna. sira kathawa. ai ara twa kiyane

    "handula glass-u,glass-la scotch-u eyes-u full-aa tear-u
    empty life-u girl-u come-u life-u reverse gear- u"


    a kiyanne kella awa life ekata n daala giyma ithuru wune scotch glass ekai dukai wiatarai.life ekama dan reverse wage scn ekak neda:yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මැක්ස සිංදුවක් නෙ බන් ඇඩෙනව සුපිරි වැඩක් මොනා උනත් එකෙන්ම

    කූල එල එල සුපිරි කොල්ලො කෙල්ලො සෙට් එකක් නෙ කරල තියෙන්නෙ
    දනූෂ් සුපිරි හා
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    අඩේ... මැක්සා ආතල් සින්දුව බං.... :cool: :cool: Tamil සින්දු වල පට්ට beat තියෙන්නෙ... :cool:

    You must spread some Reputation around before giving it to gihand4r again. :sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ko kiyannako ithin

    ow ow a inna set eka dannwa. ko ithin taama type krnwada? :yes:

    yo boys i am singing song
    කොල්ලනේ මම ගායනා කරන්න යන්නේ
    soup song
    විරහා ගිතයක්
    flop song

    why this kolaveri kolaveri kolaveri di
    why this kolaveri kolaveri kolaveri di
    ඇයි, මේ තරම් වෛරයකින් ඉන්නේ කෙල්ලේ..
    rhythm correct
    තාලය හරි
    why this kolaveri kolaveri kolaveri di
    ඇයි, මේ තරම් වෛරයකින් ඉන්නේ කෙල්ලේ
    maintain this
    පවත්වාගෙන යන්න..

    why this kolaveri..di

    distance la moon-u moon-u
    ඉදිරියෙන් 3යි.. 3යි
    moon-u color-u white-u
    පාට 3නම සුදුයි
    white background night-u nigth-u
    night-u color-u black-u

    why this kolaveri kolaveri kolaveri di
    why this kolaveri kolaveri kolaveri di

    white skin-u girl-u girl-u
    සුදු හමක් ඇති කෙල්ලගේ
    girl-u heart-u black-u
    හදවත කළුයි

    eyes-u eyes-u meet-u meet-u
    ඇස් දෙකක් හමු වුනාට
    my future dark
    මගේ අනාගතය අදුරුයි

    why this kolaveri kolaveri kolaveri di
    why this kolaveri kolaveri kolaveri di
    ඇයි, මේ තරම් වෛරයකින් ඉන්නේ කෙල්ලේ..

    maama notes eduthuko
    මචන් නොට්ස් ටික අර ගන්න
    apdiye kaila snacks eduthuko
    ඒත් එක්කම අතට ස්නැක්ස් අර ගන්න
    pa pa paan pa pa paan pa pa paa pa pa paan
    sariya vaasi
    හරියට කියවන්න
    super maama ready
    නියමයි මචන්, ලැස්ති වෙන්න
    ready 1 2 3 4

    whaa wat a change over maama
    ෂා නියම වෙනස් විමක් මචන්.

    ok maama now tune change-u
    හරි මචන් තාලය වෙනස් කරමු

    kaila glass
    අතේ විදුරුවක්
    only english..
    ඉංග්‍රිසියෙන් විතරයි

    hand la glass
    අතේ විදුරුවක්
    glass la scotch
    විදුරුවේ ස්කොච්
    eyes-u full-aa tear-u
    ඇස් පුරාම කදුළු
    empty life-u
    පාළු ජිවිතයේ
    girl-u come-u
    කෙල්ල ආවා
    life reverse gear-u
    ජිවිතය පසු පස ගියරය

    lovvu lovvu
    oh my lovvu
    you showed me bouv-u
    cow-u cow-u holi cow-u
    i want u hear now-u
    god i m dying now-u
    she is happy how-u

    this song for soup boys-u
    we dont have choice-u

    why this kolaveri kolaveri kolaveri di
    why this kolaveri kolaveri kolaveri di
    why this kolaveri kolaveri kolaveri di
    why this kolaveri kolaveri kolaveri di


    ඔෆිස් එකේ ඉන්න හින්දායි පරක්කු වුනේ පරිවර්තනය කරන්න..

    මට පුලුවන් හැටියට තේරුම් කලා :පි
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    මේක දනුෂ්ගෙ "3" කියන film එකේ... ඔය සින්දුව ලියලා තියෙන්නෙත් දනුෂ්මයි!...:yes:
    Film එක Direct කරලා තියෙන්නෙ දනුෂ්ගෙ නෝනා(රජනිකාන්ත්ගෙ දුව)...:cool:
    දනුෂ්ට මේ සිංදුව කරන්න විනාඩි 6යිලු ගියේ...:shocked: