USB Port වලට Password දාමු

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    USB Port වලට Password දාමු


    අපේ පරිඝනකයේ තියෙන දත්ත තව කෙනෙකුට ලබාගන්න ලේසිම ක්‍රමය මොකද්ද? උත්තරය තමයි USB මාර්ගයෙන්.. ඒකියන්නේ Pen එකක් හරි Memory Card එකක් හරි ගහලා දත්ත ලබා ගන්න පුළුවන්..


    මේක සාමාන්‍යයෙන් වෙන්නේ අපේ පරිඝනකය කීපදෙනෙකුට පාවිච්චි කරන්න අවස්ථාව තියෙන කොට.. කාර්යාල වලදි, සමහර විට නිවසේදි වුනත් මේ දේ වෙන්න පුළුවන්..ඉතිං අද කියලා දෙන්නේ මේකෙන් ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රමයක්.. එහෙමනං ඔන්න බලාගන්න..


    MyUSBOnly මේක තමයි භාණ්ඩේ.. මේකෙන් USB Ports Password යොදා ආරක්ෂා කරන්නත්, USB Ports Disable කරන්නත් පුළුවන්..


    මේකෙන් තව වාසියක් තියෙනවා, අපි දන්නේ නැහැ අපි නැති අතරේ ගහන PenMemory, Card වල මොන Virus තියෙනවද කියලා.. ඉතිං ඒවට හානියක් කරන්න ලැබෙන්නෙත් නැහැ මේ ක්‍රමෙන්.. අපිට ඕන
    නම් පුළුවන් කවුරුහරි අපේ පරිඝනකයට USB 1ක් ගහන්න හැදුවොත් අපිට E-mail එකක් එන විදියට උනත් මේක සකසන්න..


    ඔන්න මෙහෙමයි කරන්නේ.. මුලින්ම පහල තියෙන Software එක බාගෙන Install කරගන්නකෝ..







    Password එක එන්නේ 0000..


    ඊලඟට එන්නේ ඔය පල්ලෙහා තියෙන වගේ Screen එකක්.. ඒකෙන් ඔයාලට කැමති විදියට Customization කරගන්න පුළුවන්..





    ..මෙය මාගේ ලිපියක් නොව උපුටා පල කිරීමකි..
    ORIGINAL POST එක දාපු කෙනාට ගොඩාක් ස්තුතියි
    මෙන්න මෙතනින් තමයි ගත්තේ...http://seramadewal.blogspot.com/2011/11/usb-port-password.html#more

    හොද නිසා එලකිරි යාලුවොත් සමග බෙදාගන්නට සිතුනා..
    ප්‍රයෝජනවත් නම් COMMENTS,,REP..දීලම යන්න යාලුවනේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,319
    6,168
    113
    man hithuwa nuwan buwa gamata bahala kiyala... ela ela machan. kohe hari theyala elakiri ake dammane hodadeyak.:D:D
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: