HP Workstation's for sale 12000/=

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
coolers සෙට් එකයි casing එකයි නම් මරු බන්... ෂිට් සල්ලි තිබ්බ නම් මම ඕක අරන් motherboard එකයි cpu එකයි විසිකරලා දාලා අනිත් ටික තිය ගන්නවා... :sad:
+Jw7u77A7shSLx278BLgazuPntpxwAAAAASUVORK5CYII=
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    coolers සෙට් එකයි casing එකයි නම් මරු බන්... ෂිට් සල්ලි තිබ්බ නම් මම ඕක අරන් motherboard එකයි cpu එකයි විසිකරලා දාලා අනිත් ටික තිය ගන්නවා... :sad:
    +Jw7u77A7shSLx278BLgazuPntpxwAAAAASUVORK5CYII=

    12 ta nikan wage ban,, :cool::cool:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,613
    901
    113
    http://aboutrenewableenergy.com
    ko ? :lol: uba compare karanna hadanne xeon and i7 nam FAIL machan :lol:

    i7 are for high end desktops - yes
    xeons for low to high end servers workstations - yes
    xeon dual core ekak i7 ekakata wada speed kiyanne kohomada uba :lol:

    who said about speed itz about power http://ark.intel.com/compare/63696,53580

    uba nikan mata servers gana kiyala denna hadanawa check the above comparison
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    who said about speed itz about power http://ark.intel.com/compare/63696,53580

    uba nikan mata servers gana kiyala denna hadanawa check the above comparison
    පොන්ටියො ,
    xeon far exeed core i7 itz the best server processor

    මේ උඹ කිව්ව එක

    උඹ කිව්ව නම් ඔය උඹ දැම්ම ලින්ක් එකේ වගේ 10 core xeon එකක් far exceed core i7 කියල ඔන්න හරි
    ඒත් උඹ නිකන්ම xeon far exceed i7 කිව්වම 400MHz අම්ම මුත්ත කාලෙ ආපු xeon පවා
    i7 වලට වඩා ස්පීඩ් කියලද උඹ කියන්නෙ :lol::lol:
    එහෙනම් උඹ කියන්න ඕනෙ පොන්ටියො 10 core E7-8870 xeon far exceed than i7s කියල :lol:
    තොගෙ server ගැන දැනුම ඒකෙන්ම පේනව , මට ඕය කම්පැරිශන් බලන්න ඕනෙ නෑ ඕයි මේ කියපු ටික කියන්න :lol: