mata elakiri eken yanna hithenawa
http://www.elakiri.com/forum/showthread.php?t=1215129
samuganna kalayai
http://www.elakiri.com/forum/showthread.php?t=713149
එල එල
මේ සැරේ කඹ දාලම බහිමු තැන්නට![]()
Menna E Dawas Wala Apita Ewapu PM
Meya Den Baba Wenna Enawa
Kollanta Kiyala Eraganna Katha Karala




උඹලට කියන්න මංම ඉස්සර ලියපු දේවල් මගේ නම අයින් කරලා මගේ design එක අමු අමුවේම අරගෙන facebook එකේ දාල මාවම tag කරපු ඒව තියෙනවා. වෙලාවකට දුකයි ලස්සනට කරපු නිර්මානයක අයිතිකාරයාගේ නම කපන්නෙ මොන හිතකින්ද කියල, වෙලාවකට සතුටුයි facebook වලින් blog වලින් email වලින් නැවත මටම කැරකිලා ඒව එන්නෙ නිර්මාණ වල සාර්ථකත්වය නිසා කියල 





