සුදු පුසාගේ Buddhimaya Depala Kollakama

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එල එල
    මේ සැරේ කඹ දාලම බහිමු තැන්නට:P:lol:

    Menna E Dawas Wala Apita Ewapu PM

    315940_252656598104404_164278523608879_638569_1247295005_n.jpg



    Meya Den Baba Wenna Enawa
    Kollanta Kiyala Eraganna Katha Karala:lol::lol:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඕව නම් එදා ඉඳලම මේකෙ වෙන දේවල් බං. දාන එකා කල්පනා කරන්න ඕන මනුස්සයෙක් අමාරුවෙන් සිංහලෙන් ටයිප් කරලා කට්ටකාගෙන මේකෙ දාන්නෙ ආත්මතෘප්තියට මිසක් රෙප් ගන්න වත් සල්ලි හම්බ කරන්නවත් නෙමෙයී කියල. ඔහොම ගෙඩි පිටින් උස්සල තමන්ගෙ වගේ දැම්මම ලිපිය දාපු පූසා වගේ එළකිරි මෙම්බර්ස් ලට ලිපි ලියන එක එපා වෙනව.අඩු ගානේ දානවනම් ලියපු එකාගේ නමවත් සඳහන් කරන්න.:yes:

    මං මේ එළකිරියේ 2007 ඉඳං ඉඳල තියෙනවා, දැන් මේ ID එක පාවිච්චි කලාට ;) උඹලට කියන්න මංම ඉස්සර ලියපු දේවල් මගේ නම අයින් කරලා මගේ design එක අමු අමුවේම අරගෙන facebook එකේ දාල මාවම tag කරපු ඒව තියෙනවා. වෙලාවකට දුකයි ලස්සනට කරපු නිර්මානයක අයිතිකාරයාගේ නම කපන්නෙ මොන හිතකින්ද කියල, වෙලාවකට සතුටුයි facebook වලින් blog වලින් email වලින් නැවත මටම කැරකිලා ඒව එන්නෙ නිර්මාණ වල සාර්ථකත්වය නිසා කියල :D:yes:

    ඉන්ටනෙට් සල්ලි හොයන සෙල්ලන් හින්ද තමයි ඔය ඔක්කොම.බ්ලොග් එකක් පටන් ගන්නවා ලියන්න දේවල් නෑ.අනුන්ගෙන් උස්සල නම කපල දානව, ඒ මැද්දෙන් ඇඩ්ස් ටිකක් ඔබාගන්නවා.:eek:

    :yes::yes:ඇත්තා යාළුවා,ඔක තමා වෙලා තියෙන්නෙ,මම නම් වැඩිය ලියන මනුස්සයෙක් නෙමෙයි,ලියන්නෙත්,එඩිට් කරන්නෙත් විකිපිඩියාවට විතරයි,මමත් මෙහෙ දාපු එවා ගොඩක් තැන් වලින් ගත්ත එවා,නමුත් කිසිම දවසක මම මුලාශ්‍රය නොදමා දන්නෙ නැ,කතෘගේ නම තිබුනොත් එකත් අනිවාරෙන්ම දානව,බැරිවෙලාවත් සඳහනක් තිබුනොත් කොපි කරන්න එපා කියලා මම එවා දාන්න යන්නෙ නැ,කියවලා නිකන් ඉන්නවා....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඔව් මචන් මම දැක්කා
    :yes:
    ...........................මිනිහට අමතක වෙලා සිංහල අකුරු ඉලක්කම් ලිපිය ඉතිහාසයට සම්බන්‍ධ ලිපියක් ය කියලා..................මිනිහා ලිපිය දලා තියෙන්නේ විද්‍යාවට සම්බන්‍ධ බොල්ග් එකක:lol:...................
    සිරාවටම බං:lol::lol::lol:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    ඔව් මචන් මම දැක්කා
    :yes:
    ...........................මිනිහට අමතක වෙලා සිංහල අකුරු ඉලක්කම් ලිපිය ඉතිහාසයට සම්බන්‍ධ ලිපියක් ය කියලා..................මිනිහා ලිපිය දලා තියෙන්නේ විද්‍යාවට සම්බන්‍ධ බොල්ග් එකක:lol:...................

    හි හි ඔව් ඔව්:lol::lol:
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    meka machan nawatwanna puluwan fake IDs hadana eka GTRZ newettuwoth witarai & ek eke threads registerd memberslata witarak balanna puluwan wena widiyata restrict kaloth witarai & tawa reputations adu ayata (-tiyana ayata) posting restrictions demmoth witarai. :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැනුයි මේ සීන් එක දැක්කෙ..පුහුල් හොරා කරෙන් දැනේ ලු:baffled::baffled:
    පුහුල් හොරී කර පිහ දදා මේ පැත්තට ආවා නේද?:baffled::baffled:

    අනේ ගෑණියේ.. ලැජ්ජාව කියන එක උපතින්ම තිබ්බෙ නැද්ද?

    ප්ලෑන් කරල කරන හැම වැඩක්ම ඇයි එලකිරි එකේ ඇනෙන්නේ? එලකිරි එකේ ඉන්න අයට වඩා ඔයා දක්ෂයි කියලද හිතන් ඉන්නේ? ඔයා කොහේ ගියත් උරැලෑව ගියා වගේ ගද එනවා..ඒක නිසා ඔයාට ඔයා නෙමෙයි කියල ඔප්පු කරන්න අමාරුයි..:angry::angry:
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    අඩෝ.. ඕකා අහුවුනොත් උගෙ වෘෂණ කෝෂ දෙක ගලවල ගාන්ඨාර දෙකක් හයිකරනව දැනගනින්. :growl::growl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔන්න ඉතින් ඔය වැඩේ කනවනෙ:baffled::baffled:


    දාන කමේන්ට වල ශාස්ත්‍රිය මට්ටම ටිකෙන් ටික හිලිහෙන හැඩයි,එකයි කිව්වෙ යාළු:baffled:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම දැනුයි මේ සීන් එක දැක්කෙ..පුහුල් හොරා කරෙන් දැනේ ලු:baffled::baffled:
    පුහුල් හොරී කර පිහ දදා මේ පැත්තට ආවා නේද?:baffled::baffled:

    අනේ ගෑණියේ.. ලැජ්ජාව කියන එක උපතින්ම තිබ්බෙ නැද්ද?

    ප්ලෑන් කරල කරන හැම වැඩක්ම ඇයි එලකිරි එකේ ඇනෙන්නේ? එලකිරි එකේ ඉන්න අයට වඩා ඔයා දක්ෂයි කියලද හිතන් ඉන්නේ? ඔයා කොහේ ගියත් උරැලෑව ගියා වගේ ගද එනවා..ඒක නිසා ඔයාට ඔයා නෙමෙයි කියල ඔප්පු කරන්න අමාරුයි..:angry::angry:


    එයාට විලිලැජ්ජාව නෑලු...
    :no::no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දාන කමේන්ට වල ශාස්ත්‍රිය මට්ටම ටිකෙන් ටික හිලිහෙන හැඩයි,එකයි කිව්වෙ යාළු:baffled:
    ටිටීට ශාස්ත්‍රීය ක්‍රමවේදය හරියන්නෙ නෙ
    නව්‍යකරණීය භෂා රටාවෙන් තමයි සසමොදික වෙන්න දෙන්න ඕනා
    නැත්නම් අජ්ජිපාමාරස්ස වෙනව හිහි