කෙල්ලව~මීට්_වෙන~දවස

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මගේ කතාවත් ඔය කතාවට ගොඩක් සමානයි සහෝ..මමත් ආදරේ කරන්න පටන් ගත්තෙ මූණුපොතේ ජීවිතේට වත් දැකපු නැති කෙල්ලෙකුට.අඩුම ගානෙ photo එකක් වත් දැකපු නැති කෙල්ලෙකුට.ඒ වෙන එකක් නිසා නෙවෙයි උඹ කියල තියෙන විදියටම කොහෙන්වත් හොයාගන්න බැරි ගතිගුණ වලට.
    අවුරුදු ගානක ආදරය අද වෙනකොට අපි දෙන්නගෙම ගෙවල් වලට මේ ගැනකියලා දැන් දෙමව්පියො කතා බහ කරලත් ඉවරයි. :P
    මචං උඹල වගේ කොල්ලන්ට වරදින්නෙ නෑ.අනිවා හරියනවා.මොකද උඹ මෙච්චරකල් ආදරය කරලා තියෙන්නෙ ඒ කෙල්ලගෙ රූපෙට නෙවේ.ගතිගුණ වලට. පොත්ත සුදු, පොශ් කෙල්ලො හොයාගන්න අමාරු නෑ මචං.හොද හැදිච්ච, හොඳ ගතිගුණ තියෙන කෙල්ලො තමයි හොයාගන්න අමාරු..

    උඹට ජය.....:love::love::love:
    .
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Mamath Love kale Online thamai, 2009 November mama eyawa online ekedi hambawune. Eyage family ekath hondai. Thaththa nehe, Api komahari Maasa 3n meetuna. Eetapasse Hondata kathakarakara, santhosen hitiya. Meeta maasa 4kata issella ape amma eyalage amma ekka katha karala api dennawa bandala denna kiyala theeranaya kala. Kella godaak Hondai. Mata godaak aadarei. Eth Deng tika dawasakata kalin Mata eyage Horayak athatama ahuwuna. Eya Wena facebook ekak open karala eka awuruddakata wedi kaalayak run karagena ewith mata dannema nethuwa. Eke Kellek kiyala ekkenekwath nehe. Okkoma kollo, Godaak kollanta msg karala. Friend widihatath nemei, Love karanawa wage msgs thibbe. Mung meyata onnethi widihata msg karala thibba, eth meya ewatath reply karala thibba. ewa eyage inbox eken delete karala. Eth mama email eken beluwe. Anthimata eyama kiwwa eya mata kale drohikamak kiyala. Ethaninma ape sambande iwarauna. Mama Hema kellekma mehemai kiyala kiyanne nehe. Eth Samahara kello innawa upasaka kenek wage indala diya yatin gindara genayana kattiya. Tikak hoyala balanna theeranayak ganna kalin.
     
    • Like
    Reactions: coollifestyle4u

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    උබේ වදෙන් 60% ම ඉවරනේ බන්,,,..උබ මොකටද බය වෙන්නේ..උබට වරදින්නේ නෑ බන්...බය වෙන්න එපා....
    සුබ ගමන් ...තෙරුවන් සරණයි !!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ කතාවත් ඔය කතාවට ගොඩක් සමානයි සහෝ..මමත් ආදරේ කරන්න පටන් ගත්තෙ මූණුපොතේ ජීවිතේට වත් දැකපු නැති කෙල්ලෙකුට.අඩුම ගානෙ photo එකක් වත් දැකපු නැති කෙල්ලෙකුට.ඒ වෙන එකක් නිසා නෙවෙයි උඹ කියල තියෙන විදියටම කොහෙන්වත් හොයාගන්න බැරි ගතිගුණ වලට.
    අවුරුදු ගානක ආදරය අද වෙනකොට අපි දෙන්නගෙම ගෙවල් වලට මේ ගැනකියලා දැන් දෙමව්පියො කතා බහ කරලත් ඉවරයි. :P
    මචං උඹල වගේ කොල්ලන්ට වරදින්නෙ නෑ.අනිවා හරියනවා.මොකද උඹ මෙච්චරකල් ආදරය කරලා තියෙන්නෙ ඒ කෙල්ලගෙ රූපෙට නෙවේ.ගතිගුණ වලට. පොත්ත සුදු, පොශ් කෙල්ලො හොයාගන්න අමාරු නෑ මචං.හොද හැදිච්ච, හොඳ ගතිගුණ තියෙන කෙල්ලො තමයි හොයාගන්න අමාරු..

    උඹට ජය.....:love::love::love:

    ඔව්, අනිවාර්යෙන් ම.. මගේ ජිවිතයට සුදු කෙල්ලෝ ඇවිත් තිබ්බාට...
    මම ආශ්‍රය කලේ යාලුවන් විදියට විතරයි.. ඒත් ඒ අයගේ කතා බහින් හැම දෙයකින් ම මට තේරුම් ගියා.. පොඩි අවුලක් තියෙන විත්තිය..
    කොහොම වුනත් දෛවය මට මේ විදියට ඉරණමකට ලක් කරලා ඇත්තේ මොනයම් හේතුවක් හින්දා වෙන්න ඇති... ඒත් හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියනවා නේ සහෝදරයා..
    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට වගේම සුභ පැතුම් වලට..
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Good Luck Machan !!!!
    Online love gena atharamma pehedimak mata ne yaluwa....a mama owa karanna gihilla cha una nisa wenna athi......ath moko kata hari hariyanawanam...ela ela saho......mata uba ammata kiyapu heti vitarakka kiyanna plzzz...mata aka koraganna beruwa inne
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    maath nodeka aadraya krla tiyenwa mchan.. namuth a aadare nodekma natiwa giya. eya nam maawa dekla tynwa bt mam kellawa dekala nah ..

     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    එල අරා

    මගේ කතාවත් ඔය කතාවට ගොඩක් සමානයි සහෝ..මමත් ආදරේ කරන්න පටන් ගත්තෙ මූණුපොතේ ජීවිතේට වත් දැකපු නැති කෙල්ලෙකුට.අඩුම ගානෙ photo එකක් වත් දැකපු නැති කෙල්ලෙකුට.ඒ වෙන එකක් නිසා නෙවෙයි උඹ කියල තියෙන විදියටම කොහෙන්වත් හොයාගන්න බැරි ගතිගුණ වලට.
    අවුරුදු ගානක ආදරය අද වෙනකොට අපි දෙන්නගෙම ගෙවල් වලට මේ ගැනකියලා දැන් දෙමව්පියො කතා බහ කරලත් ඉවරයි. :P
    මචං උඹල වගේ කොල්ලන්ට වරදින්නෙ නෑ.අනිවා හරියනවා.මොකද උඹ මෙච්චරකල් ආදරය කරලා තියෙන්නෙ ඒ කෙල්ලගෙ රූපෙට නෙවේ.ගතිගුණ වලට. පොත්ත සුදු, පොශ් කෙල්ලො හොයාගන්න අමාරු නෑ මචං.හොද හැදිච්ච, හොඳ ගතිගුණ තියෙන කෙල්ලො තමයි හොයාගන්න අමාරු..

    උඹට ජය.....:love::love::love:
    .

    ඇත්ත මචන් මම ලව් කරන්න ගත්තෙත් මචන් නොදැකපු කෙල්ලෙක්ට...
    හැබැයි ෆෝන් එකෙන්
    පොත්තේ පාට, ෆිගර් එක,සල්ලි ඔව්ව තියෙන කෙල්ලෝ පදුරකට පයින් ගැහුවම ඕන තරම් ඉන්නවා බන්....
    උන වැඩක් නැහැ...
    මොනා වුනත් අපි හැමෝටම අපේ ආදර කතාව අපි හිතන විදියටම අවසානයක් දකින්න හැකි වේවා කියල ප්‍රර්ථනා කරනවා...
    තෙරුවන් සරණයි හැමෝටම...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mamath Love kale Online thamai, 2009 November mama eyawa online ekedi hambawune. Eyage family ekath hondai. Thaththa nehe, Api komahari Maasa 3n meetuna. Eetapasse Hondata kathakarakara, santhosen hitiya. Meeta maasa 4kata issella ape amma eyalage amma ekka katha karala api dennawa bandala denna kiyala theeranaya kala. Kella godaak Hondai. Mata godaak aadarei. Eth Deng tika dawasakata kalin Mata eyage Horayak athatama ahuwuna. Eya Wena facebook ekak open karala eka awuruddakata wedi kaalayak run karagena ewith mata dannema nethuwa. Eke Kellek kiyala ekkenekwath nehe. Okkoma kollo, Godaak kollanta msg karala. Friend widihatath nemei, Love karanawa wage msgs thibbe. Mung meyata onnethi widihata msg karala thibba, eth meya ewatath reply karala thibba. ewa eyage inbox eken delete karala. Eth mama email eken beluwe. Anthimata eyama kiwwa eya mata kale drohikamak kiyala. Ethaninma ape sambande iwarauna. Mama Hema kellekma mehemai kiyala kiyanne nehe. Eth Samahara kello innawa upasaka kenek wage indala diya yatin gindara genayana kattiya. Tikak hoyala balanna theeranayak ganna kalin.

    මෙහෙමයි සහෝදරයා , ඔයා කියන විදියට ඒ වගේ අයත් ඉන්නවා..
    ඒත් ඒ විදියේ වැඩ කරන්නේ වැඩි හරියක් ම ඒ තරම් ඉගෙන ගත්තේ නැති පහත් පන්තියේ ඉන්න කෙල්ලෝ..
    ඒත් මේ කෙල්ල ට හොද අවබෝධයක් තියෙනවා.. හැම දෙයක් ගැනම..
    අනික මචන් කතාවෙන් කෙල්ලෙක් ගේ ගතිගුණ පොඩි ප්‍රමාණයකින් හරි අපිට තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා..
    උඹේ කෙල්ල පරක්කු වේලා හරි කියපු එක හොදයි ද්‍රොහි කමක් කලේ කියලා..
    නැත්නම් ඉතින්.. තේරුමක් නැතිව ප්‍රශ්න ඇති වෙන්නත් බැරි නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබේ වදෙන් 60% ම ඉවරනේ බන්,,,..උබ මොකටද බය වෙන්නේ..උබට වරදින්නේ නෑ බන්...බය වෙන්න එපා....
    සුබ ගමන් ...තෙරුවන් සරණයි !!!

    ඔව්, අනිවා..
    අන්තිම විභාගය තමයි අමාරුම..
    කෙල්ලගේ පවුලේ උඩවිය වගේම තවත් නෑදැ කට්ටිය එකට ඉදලා..
    ප්‍රශ්න අහන එක..
    ඉන්ටර්විව් එකේදි වත් මම ඒ තරම් බය වේලා හිටියේ නෑ..
    බලාගෙන යද්දි. ඉස්කොලෙන් අවුට් වුනාට පස්සේ වුනත් අපේ ජිවිතයේ විභාග වලට මුහුණ දෙන්න වෙනවා නේ..
    ස්තුතියි සුභ පැතුම් වලට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maath nodeka aadraya krla tiyenwa mchan.. namuth a aadare nodekma natiwa giya. eya nam maawa dekla tynwa bt mam kellawa dekala nah ..

    හැම කෙල්ලෙක් ම එක සමාන නෑ නේ සහෝදරයා..
    ඒ වගේම හැම කෙල්ලෙක්
    දරන්නේ එකම මතය නෙවෙයි..
    කොහොම වුනත් හැම දෙයක් ම වෙන්නේ හොදට කියලායි හිතන්න වෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Luck Machan !!!!
    Online love gena atharamma pehedimak mata ne yaluwa....a mama owa karanna gihilla cha una nisa wenna athi......ath moko kata hari hariyanawanam...ela ela saho......mata uba ammata kiyapu heti vitarakka kiyanna plzzz...mata aka koraganna beruwa inne

    කොහොමත් ෆොන් එකේ හුගාක් වේලා ඉද්දි අම්මලා අහනවා නේ..
    ඇයි කියලා මුලදි නොකියා හිටියා ඊට පස්සේ..
    හෙමින් සැරේ අම්මාගේ මුඩ් එක හොද වේලා තියෙද්දි කිව්වා.. කොහොමත් හංගාගෙන හිටියා නම් අපිට ම තමයි කෙල වෙන්නේ..
    ස්තුතියි සුභ පැතුවාට..
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කෙල්ල උබව දැකල බයවෙයිද දන්නේ නෑ...

    just kidding..good luck machan.