ඔයාලා කට්ටියම මං ගැන වැරදියට හිතුවට මම දන්නවා මම වැරදි නෑ කියලා. .ඔය topology,snowl,kasp,destiny found කවුද කියලවත් මම නම් දන්නෙවත් නෑ..snowlව නම් ටිකක් විතර දන්නවා මම මෙහෙට එනකොට එයත් හිටියා.
ඒ නිසා ඔයගොල්ලන් මට එක එක නම් දැම්මට මට ප්රශ්නයක් නෑ. මම කවදාවත්ම හිතේ වෛරය ඇති කරන් ඉන්න කෙනෙක් නෙවෙයි. රන්ඩු කරත් ඊලග මොහොතේම අමතක කරනවා. මොකද මම නිෂ්ඵල දේවලට කාලය යවන්න කැමති නෑ. හැබැයි විහිලු කරන්නනම් කැමැති.![]()
අපි හොඳ විහිළුවක් කරමු..
oya neda titita mada gahala thread ekak damme. hodama wade thota.

හා හා සුනිමල්,දැන් හරි සංතොශයි ද,ඔබ සතුටින් නම් එයයි මගේ සතුටත්,මම කාටවත් මඩ ගැහැව්වේ නැD.Madu![]()
මාව කොහොමද මේකට අදාල වෙන්නනේ...සුදු පූසගෙ ත්රෙඩ් එක කියෙව්වා..ඒක හොදයි කියලා කිව්වා..
මාව කොහොමද මේකට අදාල වෙන්නනේ...සුදු පූසගෙ ත්රෙඩ් එක කියෙව්වා..ඒක හොදයි කියලා කිව්වා..
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=11473804&postcount=17
හා හා සුනිමල්,දැන් හරි සංතොශයි ද,ඔබ සතුටින් නම් එයයි මගේ සතුටත්,මම කාටවත් මඩ ගැහැව්වේ නැ

මාව කොහොමද මේකට අදාල වෙන්නනේ...සුදු පූසගෙ ත්රෙඩ් එක කියෙව්වා..ඒක හොදයි කියලා කිව්වා..
![]()

hari suduponnimal duminda lokka merenna one nedamal ballage comment ignore karanna
ඔයා දත් ගලවන රැකියාව අත හැරියද ?![]()
hari sudu
කොහෙවත් යන පිස්සු ගෑනුන්ට මාව සමාන කරන්නෙපා.ජුරාසික් ත්රෙඩ් එක ඇත්තටම හොද නිසා තැන්ක්ස් කියලා දැම්මෙ
[/SIZE]
ඔයාලා කට්ටියම මං ගැන වැරදියට හිතුවට මම දන්නවා මම වැරදි නෑ කියලා. .ඔය topology,snowl,kasp,destiny found කවුද කියලවත් මම නම් දන්නෙවත් නෑ..snowlව නම් ටිකක් විතර දන්නවා මම මෙහෙට එනකොට එයත් හිටියා.
ඒ නිසා ඔයගොල්ලන් මට එක එක නම් දැම්මට මට ප්රශ්නයක් නෑ. මම කවදාවත්ම හිතේ වෛරය ඇති කරන් ඉන්න කෙනෙක් නෙවෙයි. රන්ඩු කරත් ඊලග මොහොතේම අමතක කරනවා. මොකද මම නිෂ්ඵල දේවලට කාලය යවන්න කැමති නෑ. හැබැයි විහිලු කරන්නනම් කැමැති.![]()

පිස්සු ගෑනු කියලා අදහස් කලේ කාවද?hari sudu
කොහෙවත් යන පිස්සු ගෑනුන්ට මාව සමාන කරන්නෙපා.ජුරාසික් ත්රෙඩ් එක ඇත්තටම හොද නිසා තැන්ක්ස් කියලා දැම්මෙ
[/SIZE]
ඔයාට ඔච්චරටම සැකයිනම් ජීටී ගෙන් අහන්නකෝ....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ෆෙක් හදාගෙන ආවට ඔයාට මොළේ නැනෙ
ෆේක් හදන්න විතරයිද ඔයාට මොලේ පිහිටල තියෙන්නෙ
මේ ස්නොව්ල් කිවුවෙත් ඔය ටිකම තමයි මම ටොපාව අරය මෙයාව දන්නෙ නැ කියල
අන්තිමේදි කොහොම හරි එයාම පිළිගත්ත,ඉතින් ඒයා කියපු ටිකම දැන් ඔයත් කියනව
අඩුම ගානේ කතා කරන විදියවත් වෙනස් කරගන්න අහුවෙන්නෙ නැතිවෙන්න
ඔයාගේ මාට්ටුවන හැම ෆේක් එකෙන්ම අන්තිමේට ඔය ටික කියල තමයි ගියේ නoගි
හැබැයි කොහොම ආවත් ඔයාව අඳුරගන්න විදියක් තියෙනව
කොහොම ආවත් මෙයාගෙ ගඳෙන් අඳුරගන්න පුලුවන් කවුද කියල

පිස්සු ගෑනු කියලා අදහස් කලේ කාවද?
ගැලපෙන කෙනාම තොප්පිය සියතින්ම දාගන්නවා නැතෑ
මම කතා කරන්නෙ මල් බබා එක්ක![]()
ඔයාට ඔච්චරටම සැකයිනම් ජීටී ගෙන් අහන්නකෝ![]()

එහෙනම් ඔයා මල් බබාම වෙන්න ඇතිගැලපෙන කෙනාම තොප්පිය සියතින්ම දාගන්නවා නැතෑ
මම කතා කරන්නෙ මල් බබා එක්ක![]()
![]()
hari ehenam ehema wenna puluwanhari sudu
කොහෙවත් යන පිස්සු ගෑනුන්ට මාව සමාන කරන්නෙපා.ජුරාසික් ත්රෙඩ් එක ඇත්තටම හොද නිසා තැන්ක්ස් කියලා දැම්මෙ
[/SIZE]
ape gihangtr ge girl ta pissu geni kiyanna epa
pissu thibbata eya den beheth gannawa
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මොකටද ජීටි ගෙන් අහන්නෙ
මන් ඇහුවනේ ඔයාගෙ තාත්තගෙන්
අර නිව්සීලන්ඩ් තාත්ත
අන්න එයාගෙන් ඇහුවම කිවුව ඔක්කම විස්තරේ

ගැලපෙන කෙනාම තොප්පිය සියතින්ම දාගන්නවා නැතෑ
මම කතා කරන්නෙ මල් බබා එක්ක
ඔයා දාගෙන තියෙන්නෙ බන් මලක් වගේ
ඔකි මෝඩයි කියන්නෙ ගොන් බඳින කනුවක්
තොප්පිය අහුලගෙනම දාගෙන