සුදු පුසාගේ Buddhimaya Depala Kollakama

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔයාලා කට්ටියම මං ගැන වැරදියට හිතුවට මම දන්නවා මම වැරදි නෑ කියලා. .ඔය topology,snowl,kasp,destiny found කවුද කියලවත් මම නම් දන්නෙවත් නෑ..snowlව නම් ටිකක් විතර දන්නවා මම මෙහෙට එනකොට එයත් හිටියා.
    ඒ නිසා ඔයගොල්ලන් මට එක එක නම් දැම්මට මට ප්‍රශ්නයක් නෑ. මම කවදාවත්ම හිතේ වෛරය ඇති කරන් ඉන්න කෙනෙක් නෙවෙයි. රන්ඩු කරත් ඊලග මොහොතේම අමතක කරනවා. මොකද මම නිෂ්ඵල දේවලට කාලය යවන්න කැමති නෑ. හැබැයි විහිලු කරන්නනම් කැමැති. :baffled::rofl:

    ඉතිං එන්නකෝ පැටියෝ..
    :rolleyes: අපි හොඳ විහිළුවක් කරමු.. :rolleyes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :confused: මාව කොහොමද මේකට අදාල වෙන්නනේ...සුදු පූසගෙ ත්‍රෙඩ් එක කියෙව්වා..ඒක හොදයි කියලා කිව්වා..:confused:

    mal ballage comment ignore karanna
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔයා දත් ගලවන රැකියාව අත හැරියද ?:confused::rofl:
    ඔයා යන්නෙම වැරදි පාරෙනෙ සහෝදරී
    සාමන්‍යයෙන් ගලවන්නෙ නරක් වුන කුනු වුන සහ අහිතකර දත් නේ
    හොඳට තියෙන දත් ගලවන්නෙ නැ නේ,ඉතින් එයා එකම තමයි මෙතනත් කලේ
    කුනු වෙච්ච දතක් ගලවන්න හදපු එක

    හරි එකට සමාව දුන්න කියමුකෝ
    හැබැයි සුනඛ පැටියෙක් වගේ එක එක්කෙනාට පිම් කරල සමාව ඉල්ලගෙන එනව එහෙම නෙමෙයි
    මන් කලිනුත් කිවුව මෙ ගැන

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔයාලා කට්ටියම මං ගැන වැරදියට හිතුවට මම දන්නවා මම වැරදි නෑ කියලා. .ඔය topology,snowl,kasp,destiny found කවුද කියලවත් මම නම් දන්නෙවත් නෑ..snowlව නම් ටිකක් විතර දන්නවා මම මෙහෙට එනකොට එයත් හිටියා.
    ඒ නිසා ඔයගොල්ලන් මට එක එක නම් දැම්මට මට ප්‍රශ්නයක් නෑ. මම කවදාවත්ම හිතේ වෛරය ඇති කරන් ඉන්න කෙනෙක් නෙවෙයි. රන්ඩු කරත් ඊලග මොහොතේම අමතක කරනවා. මොකද මම නිෂ්ඵල දේවලට කාලය යවන්න කැමති නෑ. හැබැයි විහිලු කරන්නනම් කැමැති. :baffled::rofl:
    ෆෙක් හදාගෙන ආවට ඔයාට මොළේ නැනෙ
    ෆේක් හදන්න විතරයිද ඔයාට මොලේ පිහිටල තියෙන්නෙ
    මේ ස්නොව්ල් කිවුවෙත් ඔය ටිකම තමයි මම ටොපාව අරය මෙයාව දන්නෙ නැ කියල
    අන්තිමේදි කොහොම හරි එයාම පිළිගත්ත,ඉතින් ඒයා කියපු ටිකම දැන් ඔයත් කියනව
    අඩුම ගානේ කතා කරන විදියවත් වෙනස් කරගන්න අහුවෙන්නෙ නැතිවෙන්න
    ඔයාගේ මාට්ටුවන හැම ෆේක් එකෙන්ම අන්තිමේට ඔය ටික කියල තමයි ගියේ නoගි

    හැබැයි කොහොම ආවත් ඔයාව අඳුරගන්න විදියක් තියෙනව

    කොහොම ආවත් මෙයාගෙ ගඳෙන් අඳුරගන්න පුලුවන් කවුද කියල:baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol::lol::lol:hari sudu

    :(:(:(:(:(
    :angry::angry::angry::angry::angry: කොහෙවත් යන පිස්සු ගෑනුන්ට මාව සමාන කරන්නෙපා.ජුරාසික් ත්‍රෙඩ් එක ඇත්තටම හොද නිසා තැන්ක්ස් කියලා දැම්මෙ :no:

    [/SIZE]
    පිස්සු ගෑනු කියලා අදහස් කලේ කාවද?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ෆෙක් හදාගෙන ආවට ඔයාට මොළේ නැනෙ
    ෆේක් හදන්න විතරයිද ඔයාට මොලේ පිහිටල තියෙන්නෙ
    මේ ස්නොව්ල් කිවුවෙත් ඔය ටිකම තමයි මම ටොපාව අරය මෙයාව දන්නෙ නැ කියල
    අන්තිමේදි කොහොම හරි එයාම පිළිගත්ත,ඉතින් ඒයා කියපු ටිකම දැන් ඔයත් කියනව
    අඩුම ගානේ කතා කරන විදියවත් වෙනස් කරගන්න අහුවෙන්නෙ නැතිවෙන්න
    ඔයාගේ මාට්ටුවන හැම ෆේක් එකෙන්ම අන්තිමේට ඔය ටික කියල තමයි ගියේ නoගි

    හැබැයි කොහොම ආවත් ඔයාව අඳුරගන්න විදියක් තියෙනව

    කොහොම ආවත් මෙයාගෙ ගඳෙන් අඳුරගන්න පුලුවන් කවුද කියල:baffled:
    ඔයාට ඔච්චරටම සැකයිනම් ජීටී ගෙන් අහන්නකෝ :baffled::rofl:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔයාට ඔච්චරටම සැකයිනම් ජීටී ගෙන් අහන්නකෝ :baffled::rofl:
    මොකටද ජීටි ගෙන් අහන්නෙ:confused:
    මන් ඇහුවනේ ඔයාගෙ තාත්තගෙන්:D
    අර නිව්සීලන්ඩ් තාත්ත:baffled:
    අන්න එයාගෙන් ඇහුවම කිවුව ඔක්කම විස්තරේ
    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:hari sudu

    :(:(:(:(:(
    :angry::angry::angry::angry::angry: කොහෙවත් යන පිස්සු ගෑනුන්ට මාව සමාන කරන්නෙපා.ජුරාසික් ත්‍රෙඩ් එක ඇත්තටම හොද නිසා තැන්ක්ස් කියලා දැම්මෙ :no:

    [/SIZE]
    hari ehenam ehema wenna puluwan

    ape gihangtr ge girl ta pissu geni kiyanna epa
    pissu thibbata eya den beheth gannawa
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මොකටද ජීටි ගෙන් අහන්නෙ:confused:
    මන් ඇහුවනේ ඔයාගෙ තාත්තගෙන්:D
    අර නිව්සීලන්ඩ් තාත්ත:baffled:
    අන්න එයාගෙන් ඇහුවම කිවුව ඔක්කම විස්තරේ
    :yes:
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    එහෙනම් හොදා :baffled:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ගැලපෙන කෙනාම තොප්පිය සියතින්ම දාගන්නවා නැතෑ :rolleyes:
    මම කතා කරන්නෙ මල් බබා එක්ක :rofl:
    ඔයා දාගෙන තියෙන්නෙ බන් මලක් වගේ
    ඔකි මෝඩයි කියන්නෙ ගොන් බඳින කනුවක්
    තොප්පිය අහුලගෙනම දාගෙන

    :lol::lol::lol: