බොමුද අද ??

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    Untitled-1-2.jpg


    ඔන්න මට Black label එකක් හම්බුනා.. ඉතින් EK එකේ සෙට් එකවත් එකතු කරගන්න් හිතුවා.

    වරෙල්ලා සෙට් වෙමු.. බයිට් එකක් හදන් වරෙන් එන එකෙක්.. එකක් මදිනම් තව ගෙනල්ලා බොමු..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Mama bonne naha ne :( aye bonakan bonne naha kiyala gedaratath promiss una :(
     

    FreAk 001

    Member
    Nov 14, 2011
    52
    6
    0
    ah me inne kattiya.. den apita byte ekak hadal denan kawru nedda meke.... hmmmmmm matama hadann wei wage


    හි..හි..මචන් උබ නිකම් බ්ය්ට් වෙන්න එපා බන්..
    දැන් කාලෙ කොල්ලො බොරුවට බීලා වාත වෙන්නෙ නැ...
    :rofl::rofl::rofl::rofl::P:P:P:P:P:D:D:rofl::rofl::P
    පව් ඉතින් උබට ෆන් එකක්වත් ගන්න තෙරෙන්නෙ නැනෙ මචන්! :yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හි..හි..මචන් උබ නිකම් බ්ය්ට් වෙන්න එපා බන්..
    දැන් කාලෙ කොල්ලො බොරුවට බීලා වාත වෙන්නෙ නැ...
    :rofl::rofl::rofl::rofl::P:P:P:P:P:D:D:rofl::rofl::P
    පව් ඉතින් උබට ෆන් එකක්වත් ගන්න තෙරෙන්නෙ නැනෙ මචන්! :yes::yes:

    ඔව්. බොරුවට බොන්නෙ නෑ. අපි ඇත්තට බොන්නෙ. :lol::lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හි හී.. ඔය ඉතින් දන්න තරම තමා මචන්!! කමක් නැ එල!!:lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::P:P

    දන්න තරමට මම නම් බොනවා. මට ඒකෙ ෆන් එක් තියන නිසා. මම කාටවත් බොන්න කියන්නෙ නෑ. බොන එකා කොහොමත් බොනවා. උඹට ඒකෙ ෆන් එකක් නැත්නම් නොබී ඉඳපන්. :yes::yes::yes:;)