* if yr a cat lover .. take a look !! * ;)

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :rolleyes: හයියෝ. නෑ අහක බලාගෙන කියනවට වැඩිය මූණ බලාගෙන කියන එක හොඳයි. කොහොමත් කියන එකනෙ :rolleyes:

    ha :lol:

    කලු පූසා;11479282 said:
    19173018663651755471133.jpg

    ඔන්න මගෙ බලල් තඩියා.. හම්මෝ මූ මාස තුන හතරට අලිය වගෙ ලොකු උනානෙ.. මඩ නාන එක සහ පපඩම් කන එක තමයි විනෝදාංශෙ..:lol::lol: නිදාගන්න එක එක ඇක්ශන් තියෙනව..:love::love::love::love: අම්ම බනිනව ෆොටෝ ගන්නකොට.. පූසොන්ගෙ ෆොටෝ ගන්න හොඳ නැහැලු :confused::confused::no:

    haha.. lasssanai
    nama mokadda meyage?

    :rofl::rofl::rofl::lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked::shocked::shocked: කූල් පූවයි :cool:, ලැට් රොශාන් ;) පූවයි වලියක් දාගත් අවස්ථාවක් පැපරාසි කැමරාවකට හසුවෙයි.. :rofl::love:

    attachment.php
     
    Attachments

    • ddd.jpg
      ddd.jpg
      67.4 KB · Views: 58

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :angry::angry::angry::angry:

    මමත් ලස්සනයි කියල ක්‍රිස් අක්කි කිව්වා :sorry:

    නෑ නෑ ඌ ඒ විහිලුවට දාල තියෙනේ එහෙම :confused:

    අඩෝ රොෂාන් පිස්සු කෙලින්න එපා ජිටි අපි දෙන්නවම බෑන් කරයි :sorry: දැන් සස්පෙක්ට් කරලානේ බෑන් කරන්නේ :rofl:

    man danma kiyanawa GT ta :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලු පූසා;11479282 said:
    19173018663651755471133.jpg

    ඔන්න මගෙ බලල් තඩියා.. හම්මෝ මූ මාස තුන හතරට අලිය වගෙ ලොකු උනානෙ.. මඩ නාන එක සහ පපඩම් කන එක තමයි විනෝදාංශෙ..:lol::lol: නිදාගන්න එක එක ඇක්ශන් තියෙනව..:love::love::love::love: අම්ම බනිනව ෆොටෝ ගන්නකොට.. පූසොන්ගෙ ෆොටෝ ගන්න හොඳ නැහැලු :confused::confused::no:

    ela ela :D photo ganna honda naththe as vaha katavaha vadi kiyala da? :rolleyes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :angry::angry::angry::angry:
    නෑ නෑ ඌ ඒ විහිලුවට දාල තියෙනේ එහෙම :confused:

    අඩෝ රොෂාන් පිස්සු කෙලින්න එපා ජිටි අපි දෙන්නවම බෑන් කරයි :sorry: දැන් සස්පෙක්ට් කරලානේ බෑන් කරන්නේ :rofl:
    යකෝ:lol: ඒක මාර වැඩක්නේ.මාව බෑන් කරොත් මගේ ත්‍රෙඩ් ටික ඉල්ලලා නඩු දානවා අම්මපා:lol::lol: කවුද මේ ජීටී?? මමනම් දන්නේ නෑ:rofl::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    man danma kiyanawa GT ta :angry:

    :rofl:

    යකෝ:lol: ඒක මාර වැඩක්නේ.මාව බෑන් කරොත් මගේ ත්‍රෙඩ් ටික ඉල්ලලා නඩු දානවා අම්මපා:lol::lol: කවුද මේ ජීටී?? මමනම් දන්නේ නෑ:rofl::lol::lol:

    මම දන්නෙත් නෑ :rofl: