හයියෝ. නෑ අහක බලාගෙන කියනවට වැඩිය මූණ බලාගෙන කියන එක හොඳයි. කොහොමත් කියන එකනෙ
![]()
ha

කලු පූසා;11479282 said:![]()
ඔන්න මගෙ බලල් තඩියා.. හම්මෝ මූ මාස තුන හතරට අලිය වගෙ ලොකු උනානෙ.. මඩ නාන එක සහ පපඩම් කන එක තමයි විනෝදාංශෙ..නිදාගන්න එක එක ඇක්ශන් තියෙනව..
අම්ම බනිනව ෆොටෝ ගන්නකොට.. පූසොන්ගෙ ෆොටෝ ගන්න හොඳ නැහැලු
![]()
haha.. lasssanai
nama mokadda meyage?




හයියෝ. නෑ අහක බලාගෙන කියනවට වැඩිය මූණ බලාගෙන කියන එක හොඳයි. කොහොමත් කියන එකනෙ



, ලැට් රොශාන්
පූවයි වලියක් දාගත් අවස්ථාවක් පැපරාසි කැමරාවකට හසුවෙයි..


photo ganna honda naththe as vaha katavaha vadi kiyala da? 



tz


ඇත්තමට බෑන් කරයිද?